මම එකපාරක් තාත්තා එක්ක බෙහෙත් ගන්න ගිය වේලාවේ තිබුන පත්තරක් කියවන්න ගත්තා..ගන්න හේතුව මුල් පිටුවේ ඉදපු පට්ට සුද්දි..දැන් හරව හරව බලනවා, පස්සේ පිතූරේ බලලා තිබ්බා පැත්තකින්..තාත්තා මට කියනවා බන් පුතේ ඔකේ ගැනි වගේ එකක් ගන්න පුලුවන් උබ දැනුමක් ගන්න යටින් තියන ඩේලි එෆ්ටී පත්තරේ කියේව්වා නන් කියලා.
මොකක්ද මචන් මේ පත්තරේ නම හරියට කියපන්කො


ඔන්ලයින් බලන්න ඕනි 

rep ++