Millionaires -අදහස් අවශ්‍යයි

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මම එකපාරක් තාත්තා එක්ක බෙහෙත් ගන්න ගිය වේලාවේ තිබුන පත්තරක් කියවන්න ගත්තා..ගන්න හේතුව මුල් පිටුවේ ඉදපු පට්ට සුද්දි..දැන් හරව හරව බලනවා, පස්සේ පිතූරේ බලලා තිබ්බා පැත්තකින්..තාත්තා මට කියනවා බන් පුතේ ඔකේ ගැනි වගේ එකක් ගන්න පුලුවන් උබ දැනුමක් ගන්න යටින් තියන ඩේලි එෆ්ටී පත්තරේ කියේව්වා නන් කියලා.

    මොකක්ද මචන් මේ පත්තරේ නම හරියට කියපන්කො :confused:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මොකක්ද මචන් මේ පත්තරේ නම හරියට කියපන්කො :confused:

    daily ft kianne financial business world eka gana tiyenne.. onama kenek balanawa oka specially stock markets forex hamadema oke dala tianawa... International ayanm hugak balanne Harvard Business review.. oke local eka thama Business today magazine eka... apita library eke tianawa Harvard eka so free balanna puluwan... :D:D:D:D
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    daily ft kianne financial business world eka gana tiyenne.. onama kenek balanawa oka specially stock markets forex hamadema oke dala tianawa... International ayanm hugak balanne Harvard Business review.. oke local eka thama Business today magazine eka... apita library eke tianawa Harvard eka so free balanna puluwan... :D:D:D:D

    එල තැන්ක්ස් මචන් :love: ඔන්ලයින් බලන්න ඕනි ;)
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඌමචං උපතින්ම සල්ලි කාරයෙක්.දන්න විදියට පොරත් ඉංජිනියරින්ග් ඩිග්‍රී එකක් කර කර ඉඳලා අත ඇරලා දාලා බිස්නස් කරන්න පටන් අරන් තියෙන්නෙ.කමක් නැහැ තව බලමු අනික් අයගෙ අදහස්

    Na ban. Man dann ahatiyata nam u uthsahayen goda apau akek.
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    100.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මට දැනට තියෙන අදහස්වලට අනුව ලංකාවේ ඇතුලේ මිලියනර් කෙනෙක් වෙන්න ගොඩක් අමාරුයි. බිස්නස් කරන්නත් සුදුසු වාතාවරනයක් නැහැ. හැබැයි උබට පුළුවන්නම් ලැන්ඩ්,වාහන සේල් කරන්න කීයක් හරි දාලා ටික දවසකින් උබට ලොකු වාසියක් හොයන්න පුළුවන්.
    හැබැයි ඒක තීරණය වෙන්නේ උබ යොදවන ගාණත් එක්ක.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    කවුරු කොහොම මොන දේ කිව්වත් උත්සාහයයි..
    අදාල දේ ගැන කැපවීමයි තියෙන්න ඕනේ....
    අපි හරි කම්මැලි මිනිස්සු...
    ඉපදෙන්නෙ කොලබ..
    සියලුම දේවල් විදිනව..
    අමුත්තක් නෑ..
    කැපවීම කියන්නේ මොකක්ද කියල හුගක් අයට හිතා ගන්නත් බෑ....
    යම් කිසි වියාපාරයක් නම් බලන්න ඕනේ ඒක වියාප්ත කරන්න පුලුවන් කොහොමද සහ කම්පීටිටර් ව අභිභවා යන්නේ කොහොමද කියල....
    මම කරන්නේ අන්ලොක්..
    වැඩේ කොලිටියට දෙනව..
    මගේ නමත් එක්ක මගෙ ගාන තීරනය වෙනව....
    සෙලියුලර් වල තව ඉහලට යෑමක් නෑ..
    සබන් වගේ..
    අවශ්යතාවය නිසා ගන්නව..
    එච්චරයි..
    මගෙ අනිත් බිස්නස් එක එහෙම නෙමෙයි...
    වෙනස් මාර්ග වල යවන්න පුලුවන්...
    අපේ රටේ තියන අනික් ප්‍රශ්නෙ තමයි වැඩ කරන්න ගන්න අය..
    සල්ලි කොච්චර දුන්නත් වන්ගුව ගහන්න ආවොත් ගැහුව තමයි..
    හුගක් අඩුයි ආයතනයට කැමැත්තෙන් වැඩ කරන අය.
    එතකොටත් ඉහල යන්න බලාගෙන වියාපාරෙ පටන් ගත්ත එකා ඉවරයි..
    කියන්න නම් ඕනේ තරම් දේවල් තියනව..
    මට හුගක් සතුටු උබල අඩුම ගානෙ මේ ගැන කතා හරි කරපු එකට..
    උදව්වක් ඕනේ උනොත් අහන්න..
    සල්ලි දෙන්න බෑ..
    අදහස් දෙන්නම්....

    technology business eka gena mokada hitanne? i mean mobile phone repair field ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ow thama lanakwe tax system eka hariyata hadila nathi nisa..... hoda business molayak thiyenawanam hoda germak denna puluwan.....thaman ipaduna rate idan duunu wenna kohomath lesi......

    degree onema na...... habai business domain eka gana hoda knowledge ekak thiyenne one..... ehema nathi aya thmai oya business patan aragena tika dawasak yanakota wahala danne......


    initial capital eka gana hoda idea ekak thiyenna one.....

    industry eke inn compatitor la gana hoda knowledge ekak thiyenna one.......

    mba gahalanam business man kenek wenna nam ba... habai.....:P

    අදහසට ස්තූතී.
    රතු පැහැති කොටසට අදාළව- ලංකාව වගේ රටකනම් මන් හිතන්නෙ ඔය කතාව හරි වෙන්න ඇති.සමීක්ෂණයක් කළා නම් අපෙ රටෙ සල්ලි කාරයොන්ගෙ අධ්‍යාපන මට්ටම ගැන ඕක බලාගන්න තිබ්බා.
     
    • Like
    Reactions: KingCM

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඌමචං උපතින්ම සල්ලි කාරයෙක්.දන්න විදියට පොරත් ඉංජිනියරින්ග් ඩිග්‍රී එකක් කර කර ඉඳලා අත ඇරලා දාලා බිස්නස් කරන්න පටන් අරන් තියෙන්නෙ.කමක් නැහැ තව බලමු අනික් අයගෙ අදහස්
    Upathin loku salli karayek neve. NDT atha hara dala apu kenek. Habai moley thyenava. Intelligence thyenavanam degree ona naha develop venna.Amercave job karanna industries thiyenava. Lankave job karanna industries naha. Industries patan ganna ekek naha. Industries patan ganna ekatath kisima support ekak denne naha. Lankave anith nikamun ekathu vela uta kelinnamai hadanne. Dammika ge Rathu pasvala Rubber industry ekata keliya vage. Industry eka vahuvain , Paduva danune, Dammika pereratadha? Ehema nathnam Rubber industry eke workers latadha?? Dan workers la kanna adinna nathuva inna kota, industry eka vahannei kiyapu Nikamun avilla , job eka nathuva inna workers lata kanna adinna denavadha ??
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඌමචං උපතින්ම සල්ලි කාරයෙක්.දන්න විදියට පොරත් ඉංජිනියරින්ග් ඩිග්‍රී එකක් කර කර ඉඳලා අත ඇරලා දාලා බිස්නස් කරන්න පටන් අරන් තියෙන්නෙ.කමක් නැහැ තව බලමු අනික් අයගෙ අදහස්
    ඔව් ගෙදරින් දුන්න රුපියල් 5000 ඩේලි පේමන්ට් කරයි කියනවනේ ඉස්සර..ඒ කාලේ රුපියල් 5000 කියන්නේ ලොකු ගානක් වෙන්න ඇති..මම 2005 ජොබ් එකට ගියෙත් 3050 ට එතකොටත් ධම්මික පෙරේරා හිටියේ හරි ජය්වර්දනට පස්සේ ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Eka eka gana katha karala wadak na. Meke inna ungen ahala wadakuth na. Eka ekkenaata set wena business eka eka wage. Hama ekaatama hama ekama hari yanneth na. Thamantama adahasak naththan business karanna ba :P