Uraj mami exposed una... hmm bump karnna epa yakune mewa..


හැමදාම වගේ නිකන් බලලා අහක බලන් යන්නේ නැතුව..... පොඩි කොමෙන්ට් පාරක් දාලා යන්න.......![]()
බැනලා හරි කමක් නෑ..........!!
![]()
![]()

කිඹුලගෙ පරණ ත්‍රේඩ් වගයකුත් බම්ප් කරල තිබ්බා මං දැක්කා..
අවුලක් නෑ බං.. මුල් කාලෙ හැම මෙම්බර් කෙනෙක්ම ඔහොම තමා.. පොඩ්ඩෙන් පොඩ්ඩ තමයි ජනප්‍රිය වෙලා තියෙනනෙ.. ජෝක් කෑලි දාලා, පිංතූර දාලා..
මාත් ඒ කාලෙ කොටු එකොළහ පුරවගත්තෙ ජෝක් සෙක්ෂන් එකේම ඉඳලා.. නිව් පෝස්ට් කියන බට්න් එකවත් ක්ලික් කරන්නෑ මං..

මේකත් කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද..................??
බැනලා හරි කමක් නෑ..........!!
[/QUOTE]