issara hitiwana kawi thread ekak thibba.....
dan un kohe innawada manda......
ඉස්සර හිටියා මචං රොන් සිල්වා කියලා අයියා කෙනෙක්

issara hitiwana kawi thread ekak thibba.....
dan un kohe innawada manda......

සමහරුන්ට multiple personality disorder නේ
![]()

එහෙම අයත් ඇති. ඒත් ගොඩක් අය අලුත් අය මචං![]()

ඔව් ඔව්අඩේ තාම මතකයි නේද![]()
මර්රා ගත්තාහ්
ඉස්සර හිටියා මචං රොන් සිල්වා කියලා අයියා කෙනෙක්![]()



ඔව් ඔව්මර්රා ගත්තාහ්
දැන්නම් එහ් ආතල් නැහ් රියල් ආතල් වලි තිබ්බෙහ් එ කාලෙ![]()

2007 account tibba aya kiyanne ban
godak parana aya elakiri eke mul kale
aya internet cafe gihin song download karanna
account hadagatta aya. dan a aya wayasa 35-40
wage family, job , wayasath ekke internet eke
inne nathima tharam. gtrz arenne![]()

Hmmm old good times
