අලුත් අකවුන්ට් වලින් බාගෙට බාගයක් එයාලගේ තමා![]()


ඔවා ප්රසිද්දියේ කියන්නහ් එපාඅලුත් අකවුන්ට් වලින් බාගෙට බාගයක් එයාලගේ තමා![]()


ඔවා ප්රසිද්දියේ කියන්නහ් එපාඅලුත් අකවුන්ට් වලින් බාගෙට බාගයක් එයාලගේ තමා![]()
Vidulupuka කියල පොරක් හිට්ය ඒ දුන්න ආතල් ආය නෑ..මතකද දන්නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=269049

ඔව්..ඒ නම් තාම මතකයි.ආ ඇඩ්සෙන්ස් පොර නේද
ඒ කාලේ නේ මචං බ්ලොග් වල ගූගල් ඇඩ්සෙන්ස්
නැගලා ආපු කාලේ
සචී ව එහෙම මතකද![]()

ඔව්..ඒ නම් තාම මතකයි

උබට කියන්න මචං එළකිරි රේඩියෝ පටන් ගත්තු කාලේ
අපේ උන් පොර කනවා පෝස්ට් දාන්න
![]()
,නම මොකක් ද?තව මතකද අපේ මුස්ලිම් පොර
සිරාජ් නෙමෙයි avatar එකට පූසෙක් හිටියේ![]()
නම මතක නෑ මචං
පොරත් 2006 වගේ පොරක්
ගීත් නෙමෙයි![]()
Teenstar කියල කෙනෙක් හිටිය පොරත් මුස්ලිම් මම හිතන්නෙVidulupuka කියල පොරක් හිට්ය ඒ දුන්න ආතල් ආය නෑ..මතකද දන්නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=269049


Teenstar කියල කෙනෙක් හිටිය පොරත් මුස්ලිම් මම හිතන්නෙ
සොමදාසයා ද ?නෑ මචං අළුපාට පූසෙක් හිටියෙ