Online Exam කොපි කරන විදි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    We had MCQs but they came from a big pool of questions. So different people get different questions. Order is different.

    The worst thing was they have change the order of the answers as well. And some questions were almost same and different by just a fact like N=1 and N = 1.1.

    Copy kaloth budu saranai.
    අපෙත් ඔහොමයි බන් but ප්‍රශ්න ටික google එකෙන් අරන් තිබ්බෙ.. ඒනිසා අවුලක් උනේ නෑ 😅
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    physics chemistry maths
    හරියට කියපන්කො subject ටික.. Maths කිව්ව ම කොච්චර තියෙනවද? AL maths ද pure ද applied ද, physics කිව්වම classical physics ද, quantum physics ද, astrophysics ද වගේ තියෙනවානේ.. ඔහොම කිව්වම al subject 3 කියන්වා වගේනේ..
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    campus end exam :(
    Huta... Choose one subject you like and focus on that subject. Find the notes from the one who always attended lectures and go through the materials and notes. Then do the past papers. If you have GF or best friend, you can get their past papers answers too. If you have time, you can apply this to other subjects as well. If you don't, medical is your last option. "No pain, No gain, malli" There are no shortcuts for this. Do not waste your precious time looking for shortcuts. Usually, the papers are designed to get pass marks to any student who goes through their notes. Focus on what can you do and do it well. You will be fine!
     
    • Like
    Reactions: Honda.putha

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ඉතින් බන් යාලුවෙක් නැද්ද ?කොල්ලො සාමන්‍යන් උදව් කරනවනෙ,discod channel එකක් හදලා කට්ටියම එකට කරානම් ඉවරනෙ.අපි නම් එහෙමයි කරෙ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Never copy and pass an exam brother. You will fail one day & That day you will lose a lot more than what you lose now.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ල End exam එක තියෙනව අනිද්දට. ඇත්තම කිව්වොත් රෙද්දෙ රෙවිල ඉන්නෙ. සල්ලි දීල හරි එවෙලට උත්තර ගන්න පුලුවන් වෙබ් සයිට් එහෙම තියෙනවද..?(open Book exam ekak) තීනවනම් දාපන් ලොකු පිනක්.
    form එක දෙන platform එක මොකක්ද?
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ප්‍රසිද්ධියේ thread එකක් දාලා exam එකක් කොපි කරන විදිහ අහන්න තරම් කොච්චර ලැජ්ජා බය නැති වෙලාද...
    මෙහෙම exam pass වෙලා ඉහළට යන මිනිස්සු මේ රටේ හොරකම වංචාව නවත්තයිද...