මේ ත්රේඩ් එකේ කෙල්ලොන් ඒ තරම් කැමැත්තක් නෑ වගේ..
ඒ අයගේ පරිගණකය දාන්න..


Mr. Perera මම දාපු pic එක දැකලා නෑ වගේ
http://www.elakiri.com/forum/showpost.php?p=8552060&postcount=216






මොකෝ බං අර මෝටින් එකක් මේසේ උඩ?
![]()
නිදාගන්නකොට plug කරනකම් ඔතන තමයි
අස් කරලා දාල pic එක ගන්න තිබුනා ඒත් තියෙන විදියටම දාන්න කියපු නිසා එහෙමම ගත්තේ 
මෝටින් නෙමේ බන් ගුඩ් නයිට්නිදාගන්නකොට plug කරනකම් ඔතන තමයි
අස් කරලා දාල pic එක ගන්න තිබුනා ඒත් තියෙන විදියටම දාන්න කියපු නිසා එහෙමම ගත්තේ
![]()


ඇයි ඇස්වහ වදි කියලා ද ?
මොනවා වුනත් කමක් නෑ,
පෙන්නන්න කැමති නම් දාන්න![]()
