පුලුවන් තරම් ctb වල යන්ඩ බලපන්. මන් නම් උපරිම පැය 1/2 කලින්/ ප්‍රමාද වෙලා හරි යන අවස්තා තියෙනවා ctb වල යන්ඩම ඕනි හින්දා.
Ctb වල ඉන්නේ එදා දවසට ජොබ් එකක් නැතුවට බස් එක එලවන්ඩ ආපු මිනිස්සු නෙවෙයි. පැන්ශන් යනකන් ඒක උගේ රස්සව. මන් දන්න කතවක් කියන්න්ම්. මන් දන්න ගැනු කෙනෙක් ඉන්නවා ස්කෝලේ යන වයසේ දුවෙක් ඉන්නේ. ඒ පාරේ උදේම යන බස් එකේ තමා කෙල්ල ස්කෝලේ යන්නේ.ඒ වෙලාවට පාරේ වාහනත් අඩුයි. බස් එකේ සෙනගත් නැතිම තරම් . උදේට තියෙන්නේ ctb එකක් නම් අම්මා කෙල්ලව බස් එකට දාලා ගෙදර යනවා . Pvt එකක් නම් අම්මා කෙල්ලත් එක්ක බස් එකේ ස්කෝලේ ගාවට යනකන් යනවා.
ඒක්යි මන් කියන්නේ ctb එකේ රස්සවට ගරු කරන උන් වැඩියි. සුලු ප්‍රමානයක් ඉන්ඩ පුලුවන් අපගමනය වෙච්ච. හැබැයි සුලුවෙන්.
උබලගේ පාරෙ තියෙන්න්‍රෙ pvt විතරක් නම් no option.
@siri_ayya ගනින්කෝ යකෝ පොඩි හරි වාහන කට්ටක්. මාසෙට 5+ හම්බෙනවනේ උබලට. ලොකු බෝනස් එකකුත් හම්බුනා නේද උබලට ඊයේ පෙරේද