Daraz dsi ගන්න එක අවුලක් නෑ size වෙනස් නම් ලඟම තියෙන dsi Showroom එකකින් මාරු කරගන්න පුළුවන් මං කීප සැරයක් ඕක කලා දුන්න discount එකත් එ විදිහටම ලැබෙනවාසපත්තු සෙරප්පු ෂෝරූම් ගිහින් අර ගනින් බන්. සමහර සපත්තු සෙරප්පු උබේ සයිස් එක ගහලා තිබ්බත දාන්න බෑ.
Daraz dsi ගන්න එක අවුලක් නෑ size වෙනස් නම් ලඟම තියෙන dsi Showroom එකකින් මාරු කරගන්න පුළුවන් මං කීප සැරයක් ඕක කලා දුන්න discount එකත් එ විදිහටම ලැබෙනවාසපත්තු සෙරප්පු ෂෝරූම් ගිහින් අර ගනින් බන්. සමහර සපත්තු සෙරප්පු උබේ සයිස් එක ගහලා තිබ්බත දාන්න බෑ.
Daraz eke interest free gewanna ganne kohomada, credit card nathi ekekta , ganna hati apply karana hati danne neජෝඩු දෙකක් Order කළා බම් මගේ සුන්දරයෝ
![]()
![]()
දරස් එකෙන් ගත්තේ බම් හරිය? DSI උන්ගේ official store එකේ දැකලා ගත්තේ, මහා ලොකු discount එකක් නෑ, හැබැයි 7.7 ට දාපු discounts ද කොහෙද -34% off එකක් වැටෙනවා freeshipping කූපන් එකක් එක්ක
COD නෙව දැම්මේ බම් මගේ සුන්දරයෝ ඈදන්නවා නෙව බම් ඉතින් සිහළු එක්ක ගනුදෙනු කෙරුවාව ඈ
සාපා ජාති දෙකක් තියේ බම් lace එකක් සහ lace නැති slip on එකක්.
![]()
https://s.daraz.lk/s.MEjP
![]()
https://s.daraz.lk/s.ME9P
ඔපිස් යන මගේ සුන්දරයින්ට සහ formal හොය හොය ඉන්න සුන්දරයින්ට ඕනි වෙයි කියල දැම්මේ බම් ඉතින් හරිය...
Samson ගොයියාගේ මේ අලුත් බඩුවල quality එක කොහොමෙයි දන්නේ නෑ![]()
ඉස්සර නම් Samson ගොයියගේ top බඩු නෙව බම් තිබ්බේ ඕං ඈ....![]()
එහෙම බිල් නැතුව මාරු කරන්න දෙනවද බම් සුන්දරයෝ?Daraz dsi ගන්න එක අවුලක් නෑ size වෙනස් නම් ලඟම තියෙන dsi Showroom එකකින් මාරු කරගන්න පුළුවන් මං කීප සැරයක් ඕක කලා දුන්න discount එකත් එ විදිහටම ලැබෙනවා
ඒක නම් මම දන්නෙත් නෑ නෙව බම් සුන්දරයෝ, debit වලට නම් koko payද මොකද්ද එක නේ බම් තියෙන්නේ?Daraz eke interest free gewanna ganne kohomada, credit card nathi ekekta , ganna hati apply karana hati danne ne
සුව පහසුව කොහොමද බම් සුන්දරයෝ? කකුලට සැපතක් තියේ නම් එච්චරයි මටmama oke kadam eka gatta. ekama achchuwe enne owe wage adi galawen ne. wathura giyata aulak ne
අවුලක් නැ code එක තියෙනවානේ උන් ඒක scan කරනවා එච්චරයි මන් දෙපාරක් මාරු කලා අවුලක් උනේ නෑඑහෙම බිල් නැතුව මාරු කරන්න දෙනවද බම් සුන්දරයෝ?![]()
Koko තමා උන් 77% discount එකකුත් දුන්නා max Rs1000 discount වෙනකන් මේ shoe එක එක use කල නම් rs400 ගන්න තිබ්බ මං මේකට use කලේ ඕකDaraz eke interest free gewanna ganne kohomada, credit card nathi ekekta , ganna hati apply karana hati danne ne
ආ එහෙනම් අවුලක් නෑ නෙව බම් සුන්දරයෝඅවුලක් නැ code එක තියෙනවානේ උන් ඒක scan කරනවා එච්චරයි මන් දෙපාරක් මාරු කලා අවුලක් උනේ නෑ
KOKO අටමගලේ අටව ගන්නේ කොහොමද කියාපන් කෝ බම් සුන්දරයෝ
Koko තමා උන් 77% discount එකකුත් දුන්නා max Rs1000 discount වෙනකන් මේ shoe එක එක use කල නම් rs400 ගන්න තිබ්බ මං මේකට use කලේ ඕක
Original price rs 2290 ගත්තේ rs 704
69% වගේ අඩු උනා
Koko one time payment එක නිසා rs690 ගියේ
------ Post added on Jul 13, 2025 at 5:10 PM
app එක phone එකට download කරගනින් එකෙ ඔක්කොම විස්තර තියෙනව අයෙ mintpay එකත් දාගනින් එකෙත් discount ගොඩක් තියෙනවආ එහෙනම් අවුලක් නෑ නෙව බම් සුන්දරයෝ
KOKO අටමගලේ අටව ගන්නේ කොහොමද කියාපන් කෝ බම් සුන්දරයෝ![]()
Daraz eken redmi 14c wage ekak poliya nathuwa or aduma widihata ganda widiyak nadda , gewanda , කොහොම da oka karanne , wena tan naddaඅවුලක් නැ code එක තියෙනවානේ උන් ඒක scan කරනවා එච්චරයි මන් දෙපාරක් මාරු කලා අවුලක් උනේ නෑ
Koko තමා උන් 77% discount එකකුත් දුන්නා max Rs1000 discount වෙනකන් මේ shoe එක එක use කල නම් rs400 ගන්න තිබ්බ මං මේකට use කලේ ඕක
![]()
Original price rs 2290 ගත්තේ rs 704
69% වගේ අඩු උනා
Koko one time payment එක නිසා rs690 ගියේ
------ Post added on Jul 13, 2025 at 5:10 PM
සපත්තු දාන්න ඔනෙ නෑ daraz discount ගත්ත size මදිනම් DSI showroom එකකට ගිය මරු කලසපත්තු දාලා බලලා නේද හරි සයිස් එක ගන්න ඕනි ඔන්ලයින් ගත්තම සයිස් අවුලක් නැද්ද
vouchers හරියට බලල koko එක්ක use කල එච්චරයිDaraz eken redmi 14c wage ekak poliya nathuwa or aduma widihata ganda widiyak nadda , gewanda , කොහොම da oka karanne , wena tan nadda
hodai mcn bara adui. yatata leather nam ne.ඒක නම් මම දන්නෙත් නෑ නෙව බම් සුන්දරයෝ, debit වලට නම් koko payද මොකද්ද එක නේ බම් තියෙන්නේ?
තව පොඩ්ඩක් හරියට හොයලා කියන්නම් බම්
සුව පහසුව කොහොමද බම් සුන්දරයෝ? කකුලට සැපතක් තියේ නම් එච්චරයි මට
------ Post added on Jul 13, 2025 at 4:38 PM
වාසි වගේ නෙව බම් සුන්දරයෝ එහෙනම් ඈ....hodai mcn bara adui. yatata leather nam ne.
one magulaka dammaki bn wature dammath mokuth wen ne. magadi adi galawen ne. pathuru yan ne.
kalin ewe galawenawa pathuru yanawa.
මේක බම් සුන්දරයෝ සම්පූර්ණ mold එකට දාල හදලා වගේ අඩිය මහල නෑ වගේ හැබැයි සපත්තුව කොටස් දෙකකට මහල වගේ අනේ මන්දා බම් හරියටම දන්නේ නේ නෙවMeka rubber ekada?
Adiya mahalada bn oya shoe eke
DSI කියලා store එකේ තිබ්බ නිසා සෙනිකව ගත්තේ බම්, අවුලක් උනොත් බම් උඩින් ප්‍රභා සුන්දරය කියලා තියනව වගේ මාරු කර ගන්නවා ඕංසපත්තු දාලා බලලා නේද හරි සයිස් එක ගන්න ඕනි ඔන්ලයින් ගත්තම සයිස් අවුලක් නැද්ද
1200-1300 bn ewa danuth daraz eke. mama kyshoo kiyala whatsapp/fb shop ekakin gennuwe. eka eka style thiyenawa un gawa. 2k gattama delivery free. 2700 dekatama uneවාසි වගේ නෙව බම් සුන්දරයෝ එහෙනම් ඈ....
මේක බම් සුන්දරයෝ සම්පූර්ණ mold එකට දාල හදලා වගේ අඩිය මහල නෑ වගේ හැබැයි සපත්තුව කොටස් දෙකකට මහල වගේ අනේ මන්දා බම් හරියටම දන්නේ නේ නෙව
------ Post added on Jul 13, 2025 at 6:45 PM
DSI කියලා store එකේ තිබ්බ නිසා සෙනිකව ගත්තේ බම්, අවුලක් උනොත් බම් උඩින් ප්‍රභා සුන්දරය කියලා තියනව වගේ මාරු කර ගන්නවා ඕං
------ Post added on Jul 13, 2025 at 6:49 PM
dapu okkoma awa@Ashan052 උඹත් ඕඩර් කාරනේද?? ආවද සෙරෙප්පු දෙක.??

Inbox එක බලාපන් ප්‍රභා සුන්දරයෝvouchers හරියට බලල koko එක්ක use කල එච්චරයි
Ubawa dakka kaldapu okkoma awa
podi ekata dipers buy2 get 1 ekak thibba eke 2i awe echcharai aul une