SLT 35K ගෙවන්න කිව්වා වෙන ID use කරාට

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Mcn oya gana gewala ayeth connect karanwdata wada Lankabell or dialog 4G ganin. Lankabell unlimited ne.

දැං වැඩේ ෂේප් කර ගත්තට කවදා හරි ඕවා පත්තු වෙනවා බං.
US වගේ Credit Score අනං මනං සීනුත් ඉස්සරහට එයි ලංකාවට. :dull:

මට ඔහොම සිද්දියක් වුනා. මම ඩයලොග් එකට පොල්ලක් තියලා තිබ්බා 3000ක වගේ.
මට DIalog TV කනෙක්ෂන් එකක් ගන්න ඕනෙ වෙලා ගියාම අර 3000ත් ගෙවන්න වුනා.

:dull:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මූව අමාරුවෙ දාන්න එපා. එස් එල් ටී උන් ඕවට ඕන තරම් නඩු දානව. :baffled:
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕක ගෙවන්නේ නැතුව ලංකා බෙල් අන්ලිමිටඩ් එකකට සෙට් වෙයන්.... හැබැයි උඹ හොර වැඩේ නම් කරේ, ඔය SLT හැතිකරේ නඩු දායිද දන්නේ නෑ......??

    machan ubath respected business man kenek neda. oya wage ewata thawa help karana eka nam echchara hoda naha machan. kawada hari wena ekak ube slt line ekata kelewwa dawasata ubatath therei
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    SLT එකෙන් තිබ්බ අන්ලිමිටඩ් කනෙක්ශන් ඔක්කොම ලිමිට් කරල 1990 කාලේ තිබ්බ වෙබ් සයිට් වලට ලෝඩ් වෙන්න පුලුවන් 64kbps වලට ලිමිට් කරල හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නෙ..
    ඒක ඌ රෙස්පෙක්ටට් බිස්නස් මන් කෙනෙක් උනත් එකයි නැතත් එකයි.
    උබ නිකන් මෙතන චංචලා සීන් දාන්න එපා. කවුරුත් කැමති නෑ 64kbps වලින් 2013දි internet යන්න.
    මුලින් SLT එකෙන් රෙස්පෙක්ටබල් ස්පිඩ් එකෙක් දන්න ඕනේ 256kbps වත් අඩුම අඩුම අඩුම ගානේ. මේක 1990 තිබ්බ html වෙබ් පේජ් නෙමෙයි තියෙන්නෙ දැන්.

    මිනිස්සු SLT එකේ නපුංසක වැඩ බලල එපා වෙලා හින්දා තමයි මෙහෙම හැඩ ගැහිලා තියෙන්නෙ. කස්ටම් කෙයා එකේ ඉන්න ගෑණු හිතන්නේ උන්ගේ නලලේ කියල හුට්ට තියෙන්නෙ:eek:

    රෙස්පෙක්ට් කරන්න නම්, මුලින් උන් රෙස්පෙක්ට් කරන්න ඔනේ උන්ගෙම කස්ටමර්ස් ලට. 512 ගත්ත අය ගත්තේ අන්ලිමිටඩ් මිසක් 40GB නෙමෙයි කියලා මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒකාලේ ගැහුව ඇග්‍රිමට් එකට.

    64 වලට ලිමිට් කරලා 2013දී වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න තියා ඊමේල් එකක්වත් බලන්නේ කොහොමද කියල රෙස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ මුලින් SLT එක.

    උබට හරියට රිදෙනවා නේද... මලිත් ට ගැහුවහම චංචලා අඩනවා වගේ

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    SLT එකෙන් තිබ්බ අන්ලිමිටඩ් කනෙක්ශන් ඔක්කොම ලිමිට් කරල 1990 කාලේ තිබ්බ වෙබ් සයිට් වලට ලෝඩ් වෙන්න පුලුවන් 64kbps වලට ලිමිට් කරල හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නෙ..
    ඒක ඌ රෙස්පෙක්ටට් බිස්නස් මන් කෙනෙක් උනත් එකයි නැතත් එකයි.
    උබ නිකන් මෙතන චංචලා සීන් දාන්න එපා. කවුරුත් කැමති නෑ 64kbps වලින් 2013දි internet යන්න.
    මුලින් SLT එකෙන් රෙස්පෙක්ටබල් ස්පිඩ් එකෙක් දන්න ඕනේ 256kbps වත් අඩුම අඩුම අඩුම ගානේ. මේක 1990 තිබ්බ html වෙබ් පේජ් නෙමෙයි තියෙන්නෙ දැන්.

    මිනිස්සු SLT එකේ නපුංසක වැඩ බලල එපා වෙලා හින්දා තමයි මෙහෙම හැඩ ගැහිලා තියෙන්නෙ. කස්ටම් කෙයා එකේ ඉන්න ගෑණු හිතන්නේ උන්ගේ නලලේ කියල හුට්ට තියෙන්නෙ

    රෙස්පෙක්ට් කරන්න නම්, මුලින් උන් රෙස්පෙක්ට් කරන්න ඔනේ උන්ගෙම කස්ටමර්ස් ලට. 512 ගත්ත අය ගත්තේ අන්ලිමිටඩ් මිසක් 40GB නෙමෙයි කියලා මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒකාලේ ගැහුව ඇග්‍රිමට් එකට.

    64 වලට ලිමිට් කරලා 2013දී වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න තියා ඊමේල් එකක්වත් බලන්නේ කොහොමද කියල රෙස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ මුලින් SLT එක.

    උබට හරියට රිදෙනවා නේද... මලිත් ට ගැහුවහම චංචලා අඩනවා වගේ

    කතාකරල වැඩක් නෑ බං.. මේ ලගදි ඔය කිව්ව බීලම ගෙවල ආව ගිහිං connection එක නෑ.. කෝල් කරා.. ඔන්න හුට්ටියෙක් ගත්ත.. මම කියන්න ඉස්සෙල්ලම කියාගෙන කියාගෙන ගියා.. line එකේ බිල ගෙව්ව තාම connection එක නෑ line එකේ ප්‍රශ්නයක් නැහැ වෙන ගෙදරකින් දැම්ම connect වෙන්නෙ නෑ.. user name pw වැරදිලා නෑ.. ඔහෙන් තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ කියල.. මේකි කියනව නැහැ sir වෙන්න බෑ connection එක දීල තියෙන්නෙ කියල.. router එක off කරල on කරන්නලු.. මුන්ගෙ අම්මට..

    voice මුන් විතරයි activate කරල තියෙන්නෙ.. cut කරා දෙවනි පාර ගත්ත.. ඒ සමයම ඊට හපන්.. cut කරා තුන්වෙනි පාර ගත්ත.. ඒකිට ඇමතුව හොදට.. ඒකි ඊට පස්සෙ චෙක් කරල කියනව.. උන්ට massage එක ගිහිං නෑ ලු තව ටිකකින් activate වෙයි දැන් massage එක දැම්මලු..

    9Y7qmQ3.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    machan ubath respected business man kenek neda. oya wage ewata thawa help karana eka nam echchara hoda naha machan. kawada hari wena ekak ube slt line ekata kelewwa dawasata ubatath therei

    SLT එකෙන් මට කරේම හොර වැඩයි.
    උන් මුලින්ම මගේ 512kbp connection එක limit කරා නමුත් දුන්නේ Unlimited කියලයි, ඊට පස්සේ Limit එක ඇරියේ නෑ. මම උන්ගේ Office එකට ගියාම කිව්වේ ලියුමක් දෙන්න කියලා
    Excessive use කරනේ නෑ කියලා. ඒක ගොඩක් අසාධාරණ වැඩක් Unlimited වුනාම Unlimted දෙන්න ඕනේ. ඊට පස්සේ මම ලියුම දුන්නට පස්සේ මාව unblacklist කරා. (මේක වුනේ අවුරුදු කිහියකට කලින්) ඊට පස්සේ මටත් හොරා මගේ Connection එක මාරු කරා 8mbps එකට කරලා 25GB Limit එක දැම්මා, ඊට පස්සේ 512kbps එකට මාරු කරන්න කිව්වම ඒක කරේත් නෑ. ඊට පස්සේ මගේ 8mbps connection එකේ download/upload speed එක අඩු කරා. අනික බලපන් දැන් තියෙන 25GB එකෙන් මොනවා කරන්නද? ඉතුරු packages වලත් ගාණට සාපේක්ෂ ලෙස හම්බ වෙන්නේ හිගන GB ගාණක්. දැන් 4k , 3D video,movies තියෙන කාලේ, 20GB+ වගේ games තියෙන කාලේ 25GB මොනවා කරන්නද? අඩුම ගානේ 35GB ත් මදි.සමහර එවුන්ට ඇති නමුත් ගොඩක් Multimedia පැත්තේ Job කරන කොට , Games බාන කොට, movies බාන කොට අඩුම තරමේ 100GB වත් ඕනේ. ඒක නිසා 60GB වගේ ඉදාල packages පටන් ගන්නවා නම් ගොඩක් සාධාරණයි. දැන් SLT එකෙන් Internet දෙන එක හරියට ඉස්සර සේරීවාණිජ ජාතක කථාවේ හොර වෙළෙන්දා කුණු කොල්ලෙට බඩු අරගෙන වැඩි ගණනට වෙන එවුන්ට ඒවා විකුණනවා වගේ වැඩක්. (රන් තළියට කරන්න ගියේත් ඒකයි අන්තිමට)

    මුන්ට හොදක් වෙන්නේ නෑ මේ වගේ බලු වැඩ කරනවට. මම නම් SLT එකට කවුරු හරි එකෙක් හොර වැඩක් කරොත් ඒකට මොකුත් කියන්නේ නෑ. SLT එකට හොරු පැන්නත් මම සතුටු වෙනවා. මොකද උන් ලෝක හොරු. මම ඉස්සරහට Lankabell ගන්න ඉන්නේ (ලබන අවුරුද්දේ විතර) මුන්ට ඕනෙම බම්බුවක් කරගන්න කියලා. SLT කියන්නේ ජරා Company එකක්.ඔහොම උන්ට හරි යන්නේ නෑ. විශේෂයෙන්ම Managers ලට.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    SLT එකෙන් තිබ්බ අන්ලිමිටඩ් කනෙක්ශන් ඔක්කොම ලිමිට් කරල 1990 කාලේ තිබ්බ වෙබ් සයිට් වලට ලෝඩ් වෙන්න පුලුවන් 64kbps වලට ලිමිට් කරල හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නෙ..
    ඒක ඌ රෙස්පෙක්ටට් බිස්නස් මන් කෙනෙක් උනත් එකයි නැතත් එකයි.
    උබ නිකන් මෙතන චංචලා සීන් දාන්න එපා. කවුරුත් කැමති නෑ 64kbps වලින් 2013දි internet යන්න.
    මුලින් SLT එකෙන් රෙස්පෙක්ටබල් ස්පිඩ් එකෙක් දන්න ඕනේ 256kbps වත් අඩුම අඩුම අඩුම ගානේ. මේක 1990 තිබ්බ html වෙබ් පේජ් නෙමෙයි තියෙන්නෙ දැන්.

    මිනිස්සු SLT එකේ නපුංසක වැඩ බලල එපා වෙලා හින්දා තමයි මෙහෙම හැඩ ගැහිලා තියෙන්නෙ. කස්ටම් කෙයා එකේ ඉන්න ගෑණු හිතන්නේ උන්ගේ නලලේ කියල හුට්ට තියෙන්නෙ:eek:

    රෙස්පෙක්ට් කරන්න නම්, මුලින් උන් රෙස්පෙක්ට් කරන්න ඔනේ උන්ගෙම කස්ටමර්ස් ලට. 512 ගත්ත අය ගත්තේ අන්ලිමිටඩ් මිසක් 40GB නෙමෙයි කියලා මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒකාලේ ගැහුව ඇග්‍රිමට් එකට.

    64 වලට ලිමිට් කරලා 2013දී වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න තියා ඊමේල් එකක්වත් බලන්නේ කොහොමද කියල රෙස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ මුලින් SLT එක.

    උබට හරියට රිදෙනවා නේද... මලිත් ට ගැහුවහම චංචලා අඩනවා වගේ

    අනික මොන රටේද බන් පරණ customers ලගෙ ස්පීඩ් එක අඩු කරල අළුත් connection වලට 8Mbps offer කරන්නෙ ... මාර respected business එක
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    SLT එකෙන් තිබ්බ අන්ලිමිටඩ් කනෙක්ශන් ඔක්කොම ලිමිට් කරල 1990 කාලේ තිබ්බ වෙබ් සයිට් වලට ලෝඩ් වෙන්න පුලුවන් 64kbps වලට ලිමිට් කරල හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නෙ..
    ඒක ඌ රෙස්පෙක්ටට් බිස්නස් මන් කෙනෙක් උනත් එකයි නැතත් එකයි.
    උබ නිකන් මෙතන චංචලා සීන් දාන්න එපා. කවුරුත් කැමති නෑ 64kbps වලින් 2013දි internet යන්න.
    මුලින් SLT එකෙන් රෙස්පෙක්ටබල් ස්පිඩ් එකෙක් දන්න ඕනේ 256kbps වත් අඩුම අඩුම අඩුම ගානේ. මේක 1990 තිබ්බ html වෙබ් පේජ් නෙමෙයි තියෙන්නෙ දැන්.

    මිනිස්සු SLT එකේ නපුංසක වැඩ බලල එපා වෙලා හින්දා තමයි මෙහෙම හැඩ ගැහිලා තියෙන්නෙ. කස්ටම් කෙයා එකේ ඉන්න ගෑණු හිතන්නේ උන්ගේ නලලේ කියල හුට්ට තියෙන්නෙ:eek:

    රෙස්පෙක්ට් කරන්න නම්, මුලින් උන් රෙස්පෙක්ට් කරන්න ඔනේ උන්ගෙම කස්ටමර්ස් ලට. 512 ගත්ත අය ගත්තේ අන්ලිමිටඩ් මිසක් 40GB නෙමෙයි කියලා මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒකාලේ ගැහුව ඇග්‍රිමට් එකට.

    64 වලට ලිමිට් කරලා 2013දී වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න තියා ඊමේල් එකක්වත් බලන්නේ කොහොමද කියල රෙස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ මුලින් SLT එක.

    උබට හරියට රිදෙනවා නේද... මලිත් ට ගැහුවහම චංචලා අඩනවා වගේ

    machan mata nam 8 mbps enawa. ubata 64 kbps nam enne katawath banala wadak naha slt ekata kiyala line eka check karapan. mata nam 25 gb hodatama athi mage wada walata. ubata madi nam eeta wadiya gb ganak thiyena package ekak ganin. anunge line horen ganna eka wisadumak nemei. mokada un bill eka gewanneth un mahansiyen hamba karapu salli walin. anika api october mase download karapuwata slt eka bila hadala ewweth nahane neda. sadaranawa jeewath wenna purudu weyalla horakan nokara
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ayiyoo mata banina okkoma kalin slt line horen use karala kelewagena thread dapu ayane, okata thamai duka kiyanne :baffled:

    මම කවදාවත් ADSL Line එක ගත්ත දවසේ ඉදන් වෙන එකෙක්ගේ Connection එකක් හොරට අරගෙන නෑ. මම හැමදාම Legit පිට ගියේ.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    machan mata nam 8 mbps enawa. ubata 64 kbps nam enne katawath banala wadak naha slt ekata kiyala line eka check karapan. mata nam 25 gb hodatama athi mage wada walata. ubata madi nam eeta wadiya gb ganak thiyena package ekak ganin. anunge line horen ganna eka wisadumak nemei. mokada un bill eka gewanneth un mahansiyen hamba karapu salli walin. anika api october mase download karapuwata slt eka bila hadala ewweth nahane neda. sadaranawa jeewath wenna purudu weyalla horakan nokara

    උබට ඕනේ නම් හොරකම් නොකර ජීවත් වෙයන්. 99%ක්ම මිනිස්සු අපරාධවලට පුරුදු වෙන්නේ ඒ මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් හින්දා.
    උබට 8mb එන්නෙ උබ තාම ලිමිට් වෙලා නැති හින්දා. ලිමිට් කලත් ඒ ලිමිට් කිරිල්ල රෙස්පෙක්ටබල් රිමිට් කිරිල්ලක් වෙන්න ඕනේ. නැතුව html පේජ් ලෝඩ් කරන්නත් බැරි 1990 ඉන්ටනෙට් ස්පීඩ් එකට ලිමිට් කිරීම කියන්නේ රෙස්පෙක්ටබල්ද?
    කාටහරි රෙපෙක්ට් කරන්න නම්, අනිත් එකත් රෙපෙක්ට් කරන්න ඕනේ. තනි අතින් අත්පුඩි ගන්න බෑ මනුස්සයෝ.
    උබට ගිගා 25 ඇති නම් අඩන්නේ නැතුව හිටපන්. උබ හොරකම් කරනෙ නැත්නම් ඒ විදිහට හිටපන්. නිකන් කම්පැණිකාරයන්ට දෙන්න නැතුව.
    unlimited ඉන්ටනෙට් ගත්ත උන් 40ගිගා වලට ලිමිට් කලහම කවුද හොරකම් කලේ.. TRC එකට කම්ප්ලේන් කලහම උනුත් නිකන් ICC එක වගේ. ඉන්ඩියන් ක්‍රිකට් බෝඩ් එකේ තීරණය තමා ICC තීරණය.

    බලපන් කී දෙනෙක් SLT එකේ අම්ම මතක් කරණවද කියල.. උබේ අම්මත් තව ටිකකින් මතක් කරයි උබ දගටම SLT එකේ කරේ නැග නැග හිටියොත් :cool:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ටෙලිකොම් බල්ලා සහ උන්ගේ ලමයි ලොරියකට යටවෙත්වා

    :P උන්ගේ ළමයි මොනවා කරන්නද? ඕක හරියට කැටයම් චින්තකගේ අම්මගේ ගෙදරට මිනිස්සු ගිනි තිබ්බා වගේ වැඩක්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    SLT එකෙන් මම වෙන එවුන්ගේ USER ID use කරා කියලා 35,000/= ගෙවන්න කිව්වා දැන් call කරලා.
    Internet වැඩ නෑ. උන් port එක disable කරලා. 35K ගෙව්වම reconnect කරනවා කිව්වා.
    වෙන කාටද මෙහෙම වුනේ
    :angry::angry::angry::angry::angry:

    හොද වැඩේ උබට......

    වෙන id හොරෙන් use කරලා id එකේ අයිති කාරය report කලොත් ගෙවන්න වෙනව.. මම slt ඒකට call කරල ඇහුව මමයි මගෙ යාළුවයි connection එක මාරු කරගෙන තියෙන්නෙ.. දෙන්නම මාරුවෙන් මාරුවට යනව ප්‍රශ්නයක් නැහැ නේද කියල.. කිසි ප්‍රශ්නයක් නැහැ සර් ගෑව..

    දැන් මේ මගෙ 8 mb එක ඌට දීල 512 එකකින් එන්නෙ.. මාසෙ අන්තිමට.. අරූගෙ gb 20 විතර ඉතුරු වෙලත් තියනව.. එකෙන් ආයෙ connection එක දාල බානවා..

    You are a lucky bitch... :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබට ඕනේ නම් හොරකම් නොකර ජීවත් වෙයන්. 99%ක්ම මිනිස්සු අපරාධවලට පුරුදු වෙන්නේ ඒ මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් හින්දා.
    උබට 8mb එන්නෙ උබ තාම ලිමිට් වෙලා නැති හින්දා. ලිමිට් කලත් ඒ ලිමිට් කිරිල්ල රෙස්පෙක්ටබල් රිමිට් කිරිල්ලක් වෙන්න ඕනේ. නැතුව html පේජ් ලෝඩ් කරන්නත් බැරි 1990 ඉන්ටනෙට් ස්පීඩ් එකට ලිමිට් කිරීම කියන්නේ රෙස්පෙක්ටබල්ද?
    කාටහරි රෙපෙක්ට් කරන්න නම්, අනිත් එකත් රෙපෙක්ට් කරන්න ඕනේ. තනි අතින් අත්පුඩි ගන්න බෑ මනුස්සයෝ.
    උබට ගිගා 25 ඇති නම් අඩන්නේ නැතුව හිටපන්. උබ හොරකම් කරනෙ නැත්නම් ඒ විදිහට හිටපන්. නිකන් කම්පැණිකාරයන්ට දෙන්න නැතුව.

    බලපන් කී දෙනෙක් SLT එකේ අම්ම මතක් කරණවද කියල.. උබේ අම්මත් තව ටිකකින් මතක් කරයි උබ දගටම SLT එකේ කරේ නැග නැග හිටියොත් :cool:

    ඔව් ඔව්. ප්‍රංශ විප්ලවේ වුනත් පටන් ගත්තේ රජාගේ අසාධාරණකම් නිසයි. මිනිස්සු එකාමෙන් නැගිසිටිනවා නම් ඕනෙම දෙයක් කරන්න පුලුවන්. අපි ඔක්කොම SLT එක ටික ටික refuse කරා නම් උන්ට එතකොට මිනිස්සුන්ගේ බලය දැනෙන්න ගන්නවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    unta bambu gahaganna kiyala connection eka atharapan ... un limit kara nisane ohoma hora weda karanna une .. anika un ehenam system ekak develop karanna ona adala phone number eka ayithi user wa witharak authenticate karana widiyata ...

    itin bn contract eke tiyenwane 25GB only kiyala. etakota SLT eka fair.
    ekata agree wela ne minissu ganne.

    Buddhism wala hatiyatanam itin mu oka gewwat nati unat muuta badu packet wenawa. :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබට ඕනේ නම් හොරකම් නොකර ජීවත් වෙයන්. 99%ක්ම මිනිස්සු අපරාධවලට පුරුදු වෙන්නේ ඒ මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් හින්දා.
    උබට 8mb එන්නෙ උබ තාම ලිමිට් වෙලා නැති හින්දා. ලිමිට් කලත් ඒ ලිමිට් කිරිල්ල රෙස්පෙක්ටබල් රිමිට් කිරිල්ලක් වෙන්න ඕනේ. නැතුව html පේජ් ලෝඩ් කරන්නත් බැරි 1990 ඉන්ටනෙට් ස්පීඩ් එකට ලිමිට් කිරීම කියන්නේ රෙස්පෙක්ටබල්ද?
    කාටහරි රෙපෙක්ට් කරන්න නම්, අනිත් එකත් රෙපෙක්ට් කරන්න ඕනේ. තනි අතින් අත්පුඩි ගන්න බෑ මනුස්සයෝ.
    උබට ගිගා 25 ඇති නම් අඩන්නේ නැතුව හිටපන්. උබ හොරකම් කරනෙ නැත්නම් ඒ විදිහට හිටපන්. නිකන් කම්පැණිකාරයන්ට දෙන්න නැතුව.

    බලපන් කී දෙනෙක් SLT එකේ අම්ම මතක් කරණවද කියල.. උබේ අම්මත් තව ටිකකින් මතක් කරයි උබ දගටම SLT එකේ කරේ නැග නැග හිටියොත් :cool:

    ane ithin ubala wage unuth innawane. mamath office package eka limit karapu kale ohoma banna, but danui therenne a speed eka kochchara watinawada kiyala machan, ubalata nikan gedarata wela idan films and tvshows download karannada unlimited denna one. study karana business karana unta thamai therenne speed eke watinakana, ubala wage modayanta nemei.ubalata slt use karanna bari nam gihin ganin lankabell , unge ping rate eka ehema mara athal. slt ma use kara kara ekatama baninala wadak naha. un karanne unge business eka, rs 1500 ta 25gb padu naha, wena kisima mobile broadband compani ekakwath echahara aduwata denne nahane,
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    SLT එකෙන් තිබ්බ අන්ලිමිටඩ් කනෙක්ශන් ඔක්කොම ලිමිට් කරල 1990 කාලේ තිබ්බ වෙබ් සයිට් වලට ලෝඩ් වෙන්න පුලුවන් 64kbps වලට ලිමිට් කරල හින්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නෙ..
    ඒක ඌ රෙස්පෙක්ටට් බිස්නස් මන් කෙනෙක් උනත් එකයි නැතත් එකයි.
    උබ නිකන් මෙතන චංචලා සීන් දාන්න එපා. කවුරුත් කැමති නෑ 64kbps වලින් 2013දි internet යන්න.
    මුලින් SLT එකෙන් රෙස්පෙක්ටබල් ස්පිඩ් එකෙක් දන්න ඕනේ 256kbps වත් අඩුම අඩුම අඩුම ගානේ. මේක 1990 තිබ්බ html වෙබ් පේජ් නෙමෙයි තියෙන්නෙ දැන්.

    මිනිස්සු SLT එකේ නපුංසක වැඩ බලල එපා වෙලා හින්දා තමයි මෙහෙම හැඩ ගැහිලා තියෙන්නෙ. කස්ටම් කෙයා එකේ ඉන්න ගෑණු හිතන්නේ උන්ගේ නලලේ කියල හුට්ට තියෙන්නෙ:eek:

    රෙස්පෙක්ට් කරන්න නම්, මුලින් උන් රෙස්පෙක්ට් කරන්න ඔනේ උන්ගෙම කස්ටමර්ස් ලට. 512 ගත්ත අය ගත්තේ අන්ලිමිටඩ් මිසක් 40GB නෙමෙයි කියලා මුලින් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒකාලේ ගැහුව ඇග්‍රිමට් එකට.

    64 වලට ලිමිට් කරලා 2013දී වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න තියා ඊමේල් එකක්වත් බලන්නේ කොහොමද කියල රෙස්පෙක්ට් එකෙන් බලන්න ඕනේ මුලින් SLT එක.

    උබට හරියට රිදෙනවා නේද... මලිත් ට ගැහුවහම චංචලා අඩනවා වගේ

    Dialog ලත් after FUP 128kbps speed දෙනවා මුන් දෙන්නේ 64kbps :angry: අඩුම තරමේ after FUP 256 kbps දෙනව නම් :)