Mcn oya gana gewala ayeth connect karanwdata wada Lankabell or dialog 4G ganin. Lankabell unlimited ne.
දැං වැඩේ ෂේප් කර ගත්තට කවදා හරි ඕවා පත්තු වෙනවා බං.
US වගේ Credit Score අනං මනං සීනුත් ඉස්සරහට එයි ලංකාවට.

මට ඔහොම සිද්දියක් වුනා. මම ඩයලොග් එකට පොල්ලක් තියලා තිබ්බා 3000ක වගේ.
මට DIalog TV කනෙක්ෂන් එකක් ගන්න ඕනෙ වෙලා ගියාම අර 3000ත් ගෙවන්න වුනා.




උන්ගේ ළමයි මොනවා කරන්නද? ඕක හරියට කැටයම් චින්තකගේ අම්මගේ ගෙදරට මිනිස්සු ගිනි තිබ්බා වගේ වැඩක්.


