එතන් දෙනවනම් එහෙමයි...ගෙදර ඉදන් උදෙට දෙනවනම් එහෙමයි...කැමති විදිහක් කරපන්...ලැජ්ජ වෙන්න එපා මොකද ඕකත් ඇගෙන් එන දෙයක් තමයි...මන් ස්ටුල් උනත් කොච්චර චෙක් කරලා තියෙනවද...![]()
උබ ඩොකෙක් ද ලැබ් ටෙක් කෙනෙක් ද?

එතන් දෙනවනම් එහෙමයි...ගෙදර ඉදන් උදෙට දෙනවනම් එහෙමයි...කැමති විදිහක් කරපන්...ලැජ්ජ වෙන්න එපා මොකද ඕකත් ඇගෙන් එන දෙයක් තමයි...මන් ස්ටුල් උනත් කොච්චර චෙක් කරලා තියෙනවද...![]()

wash room gihin ganda ona ban.. 4 hrs withara yanawa results denna...
පොඩි ගැජමැටික් එකක් තියෙනවා එකෙන් උන් ඉක්මනට ගන්නවා . කොහොමත් MALE නර්ස්කෙනෙක් එන්නේ.

උඹ ටෙස්ට් එකක් කලාද මචන්

Machan sperm test ekak karana eka hondai. But machan umbe problem ekata yanna oone hondama thana thamai Ayurweda hospital. Navinna eka thamai best. Totally free of charge. Tikak uden yanna. Saturday uden yanna. Gihilla OPD ekata gihilla pennala Clinc ekata set weyan.
Mamai wife giyaa machan. 100% success

dan ubata podi ekekne one.
oya mona magulakwath hithanne nathuwa palayan.
ganna wena widiyata ganin. public ganna kiwoth eth ganin. ubata wade wenna ne ona kohoma hari![]()
මචන් තව විස්තර කියපන්කො
මේකේ කියන්න බැරිනම් PM එකක් වත් දාපන්
ලොකු පිනක්... සම්පුර්ණන්ම මානසිකව වැටිලා ඉන්නේ අපිදෙන්නම මේවෙලාවේ
උඹට වෙනම අතේ ගහල දෙන්නත් පුළුවන්
නැත්තම් නර්ස්ල ගන්නව ඇට දෙක ලගට ගැජට් එකක් තියල
සුටුස් ගාල බඩු පනිනනව
how long you have been trying ?

මහා දෙයක් නෑ බන්. උන් ටියුබ් එකක් දෙනවා.
උබට තියෙන්නේ #තේ පාරක් ගහලා Sperm ටියුබ් එකට එකතු කරලා උන්ට ආයම දෙන්න.
![]()

අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
try කරන්න අරන් නම් මාස 4ක් වගේ
අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
මෝරන්නේ නැති case එකක් තියනව කියල
දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල

මචන් තව විස්තර කියපන්කො
මේකේ කියන්න බැරිනම් PM එකක් වත් දාපන්
ලොකු පිනක්... සම්පුර්ණන්ම මානසිකව වැටිලා ඉන්නේ අපිදෙන්නම මේවෙලාවේ
බය නැතුව පුරුෂ ධෛර්ය අරගෙන පලයන් ඩොක්ටර් දුන්න චිට් එකත් අරගෙන, ලැබ් එකේ ඉන්න කෙල්ලො උඹට උදවු කරයි. බයවෙන්න එපා. හිත සතුටින් පලයන්