උඹට වෙනම අතේ ගහල දෙන්නත් පුළුවන්
නැත්තම් නර්ස්ල ගන්නව ඇට දෙක ලගට ගැජට් එකක් තියල
සුටුස් ගාල බඩු පනිනනව

උඹට වෙනම අතේ ගහල දෙන්නත් පුළුවන්
නැත්තම් නර්ස්ල ගන්නව ඇට දෙක ලගට ගැජට් එකක් තියල
සුටුස් ගාල බඩු පනිනනව

අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
try කරන්න අරන් නම් මාස 4ක් වගේ
අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
මෝරන්නේ නැති case එකක් තියනව කියල
දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල
Maasa 2n patthu wenne naa. Thawa tikaka try karapan...atule giyapu gaman nagitinna epa.tikak wela athule tiyagena idapan.wifeta poddak kakul ussala atulata sperm yanna help karapan. Thawa sellama daapu gaman wife ta wash daanna epa kiyapan.thawa koththamalli bonna epa kiyapan.
බය නැතුව පුරුෂ ධෛර්ය අරගෙන පලයන් ඩොක්ටර් දුන්න චිට් එකත් අරගෙන, ලැබ් එකේ ඉන්න කෙල්ලො උඹට උදවු කරයි. බයවෙන්න එපා. හිත සතුටින් පලයන්

අපි බැඳලා අවුරුදු 2කට වැඩියි එත් ගෙවල් හදන්න සීන් නිසා ළමයෙක් ගැන හිතුවේ නෑ මුලදී
try කරන්න අරන් නම් මාස 4ක් වගේ
අපි doctor කෙනෙක් හම්බවෙන්න ගියා එතකොට Scan එකක් කරලා කිව්වා wife ගේ ඩිම්බ
මෝරන්නේ නැති case එකක් තියනව කියල
දැන් එකට බෙහෙතක් දුන්න ගියමාසේ අපි ඒ treatment එක ගත්ත එත් no pregnancy
ඉතින් doctor කිව්වා මගෙත් sperm ටෙස්ට් එකක් කරන්න කියල
පිස්සු බන් . එහෙම ගැජමැටික්ස් නැහැ. ගියාම කොන්ඩම් එකක් දෙනවා. ඕක දාලා අතේ ගහන්න ඕනේ ප්රයිවට් රූම් එකකට ගිහින්. ඊට පස්සේ කොන්ඩම් එක සීල් කරලා අධිශීත කරලා රිහැබ්ලිටෙෂන් යුනිට් එකට යවනවා.
මම පිටරට රීහැබ්ලිටේෂන් සෙන්ටර් එකක වැඩ කරලා තියනවා.
සෙක්ස් කරනකොට පස්සට යටින් කොට්ටයක් තියල උඩට උස්සන්න,
එතකොට එලියට එනව අඩුයි.
ඩිම්බ මෝරන්න දෙන බෙහෙත් පට්ට ගනන්.
මාසෙකට 6000ක් විතර බෙහෙත් වලට.
මමත් ඔය කට්ට කෑවා. දැන් හරි.
ලැජ්ජ වෙන්නෙ නැතිව යන්න.
නෝනට ඇඟ සිසිල් වෙන්න කෑම කන්න කියන්න.
කූල් ජාති බොන එක අඩු කරන්න.
කොල කැඳ වගේ බොන්න කියන්න.

snake bite kalama urine ganna athe gahanawa.
urine enne nathi tharamata penis eka akilenawa snake bite ekakdi![]()