Spoken English help එකක් දීපන් පුතීලා..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Spoken English help එකක් දීපන් පුතීලා..

    පුතීලා කඩ්ඩ හදාගැනීමේ ලොකු උවමනාවක් තියෙනවා...හොඳ ක්ලාස් එකක් කියපන්කෝ මාස 2,3න් වගේ ගොඩ දාගන්ඩ පුලුවන්..:(මොකද මේ ටිකේ නිවාඩු..:)

    British council නම් එපා..ඒවෑ කරන්ඩ සල්ලි නෑනේ :sorry:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මම බෙනා;21839125 said:

    පුතීලා කඩ්ඩ හදාගැනීමේ ලොකු උවමනාවක් තියෙනවා...හොඳ ක්ලාස් එකක් කියපන්කෝ මාස 2,3න් වගේ ගොඩ දාගන්ඩ පුලුවන්..:(මොකද මේ ටිකේ නිවාඩු..:)

    British council නම් එපා..ඒවෑ කරන්ඩ සල්ලි නෑනේ :sorry:

    British council karannath epa. vadak na , sallith aparaade :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මම බෙනා;21839125 said:

    පුතීලා කඩ්ඩ හදාගැනීමේ ලොකු උවමනාවක් තියෙනවා...හොඳ ක්ලාස් එකක් කියපන්කෝ මාස 2,3න් වගේ ගොඩ දාගන්ඩ පුලුවන්..:(මොකද මේ ටිකේ නිවාඩු..:)

    British council නම් එපා..ඒවෑ කරන්ඩ සල්ලි නෑනේ :sorry:
    Maasa 2, 3 valin baeri vei. Samaharavita avurudu 2, 3 kin heki vei . Onema language ekak ehemayi.
    2.gif
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    english sub එක්ක english film balanna, English news papers, books කියවන්න. වරද්ද වරද්ද හරි english වලින් කතා කරන්න. language exchange පාවිච්චි කරලා english දන්න එත් සිංහල ඉගෙනගන්න කැමති කට්ටිය(සුද්දෝ එහෙම) හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: මම බෙනා

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    maasa 2,3 n puluwanda... :confused: mama kaalayak thisse eka eka kadda articles kiyawanawa. thawa youtube eke thiyena vlogs wage ewa balanawa. thaniyema kadden hithen katha karanawa. koi weleth phone eke dictionary ekak daagena danne nathi ekak ahu unoth balanawa. den awulak nathuwa ona thanaka katha karanna puluwan guts thiyenwa.
    continuous practice eka thama ona wenne.
     
    • Like
    Reactions: මම බෙනා