Spoken English help එකක් දීපන් පුතීලා..
පුතීලා කඩ්ඩ හදාගැනීමේ ලොකු උවමනාවක් තියෙනවා...හොඳ ක්ලාස් එකක් කියපන්කෝ මාස 2,3න් වගේ ගොඩ දාගන්ඩ පුලුවන්..
මොකද මේ ටිකේ නිවාඩු..
British council නම් එපා..ඒවෑ කරන්ඩ සල්ලි නෑනේ
පුතීලා කඩ්ඩ හදාගැනීමේ ලොකු උවමනාවක් තියෙනවා...හොඳ ක්ලාස් එකක් කියපන්කෝ මාස 2,3න් වගේ ගොඩ දාගන්ඩ පුලුවන්..
මොකද මේ ටිකේ නිවාඩු..
British council නම් එපා..ඒවෑ කරන්ඩ සල්ලි නෑනේ

mama kaalayak thisse eka eka kadda articles kiyawanawa. thawa youtube eke thiyena vlogs wage ewa balanawa. thaniyema kadden hithen katha karanawa. koi weleth phone eke dictionary ekak daagena danne nathi ekak ahu unoth balanawa. den awulak nathuwa ona thanaka katha karanna puluwan guts thiyenwa. 