suzuki gixxer 155 review

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මෙ බයික් එකෙ Accelerator අතහරියහම (රේස් නොවන විට) head light එක ඩිම් වෙනවද??
    neutral යන විට වගෙ....

    Ehama wenne na ban ..
    mage lagath bike ekak thiyanawa ..
    ehama kisi awlak na ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ක්‍රෑශ් බාර් එකක් නැති නිසා අමුතුම ලුක් එකක් තියෙනවා වගේ..:cool: පෙට්‍රෝල් කෙරුවාවත් සෑහෙන සතුටුදායක මට්ටමක තියෙනව නේහ්..
    මචන් එන්ජින් එක දෙපැත්තෙ ගාඩ් දෙක නම් හයි කර ගත්තොත් කෝකටත් හොඳයි වගේ නෙහ්.. මමත් සාමාන්‍යෙන් ඔරිජිනල් විදිහටම තියා ගන්නයි කැමති.. ඒත් ඉතින් ලංකාවෙ සමහර ත්‍රීවීල් අයියලගෙ හැටි දන්නවනේ..:baffled:
    ට්‍රිගර් එකකට තමයි ආසාවෙන් හිටියේ.. ඒත් මේකත් නරකම නෑ කියලත් හිතෙනවා..:love:
    +Rep

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ක්‍රෑශ් බාර් එකක් නැති නිසා අමුතුම ලුක් එකක් තියෙනවා වගේ..:cool: පෙට්‍රෝල් කෙරුවාවත් සෑහෙන සතුටුදායක මට්ටමක තියෙනව නේහ්..
    මචන් එන්ජින් එක දෙපැත්තෙ ගාඩ් දෙක නම් හයි කර ගත්තොත් කෝකටත් හොඳයි වගේ නෙහ්.. මමත් සාමාන්‍යෙන් ඔරිජිනල් විදිහටම තියා ගන්නයි කැමති.. ඒත් ඉතින් ලංකාවෙ සමහර ත්‍රීවීල් අයියලගෙ හැටි දන්නවනේ..:baffled:
    ට්‍රිගර් එකකට තමයි ආසාවෙන් හිටියේ.. ඒත් මේකත් නරකම නෑ කියලත් හිතෙනවා..:love:
    +Rep

    ට්‍රිගර් එක දැන් එන්නෙ නැ බන්. නැවත්තුව.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Anna ethana thama case eka ban
    mama me delowak athara inne pulser 150 da suzuki gixxer da kiyala. Mama asa nam gixxer ekata.
    Gaththama kellath ekka yannath epai uthin :growl:

    දැන් එන පල්සර් එක චාටර් එක ගන්න එපා

    පලයන් honda trigger හරි cb hornet 160r හරි .. පට්ටම බයික් දෙක