The Linux Thread

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
උබුන්ටු දැම්මොත් ඕඩියෝ ඩ්‍රයිවස් ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්නෙ කොහොමද?
මගෙ පරණ G41 මැෂින් එකක් තියනවා. ඒකට දාන්න තමා බැලුවෙ.
 
  • Like
Reactions: snm1990

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    math G41 eheka dala thiynne ksima awulak na okkama drivers auto gannawa.
    linux wala driver gatte natte issara. dan kohamada kiala install karala balapanko. ubuntu heavy wadi tika linux mint man use karnne
     
    • Like
    Reactions: snm1990

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    math G41 eheka dala thiynne ksima awulak na okkama drivers auto gannawa.
    linux wala driver gatte natte issara. dan kohamada kiala install karala balapanko. ubuntu heavy wadi tika linux mint man use karnne

    මගෙ බෝඩ් එකට වින්ඩෝස් ඩ්‍රයිවර්ස් නම් එකක් වත් ඔටෝ ගන්නෙ නෑ වෙනම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ .
    එතකොට මේකටත් එහෙම කරන්න උනොත් ඩ්‍රයිවර්ස් නෑනෙ.:sorry:
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මගෙ බෝඩ් එකට වින්ඩෝස් ඩ්‍රයිවර්ස් නම් එකක් වත් ඔටෝ ගන්නෙ නෑ වෙනම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ .
    එතකොට මේකටත් එහෙම කරන්න උනොත් ඩ්‍රයිවර්ස් නෑනෙ.:sorry:

    Ubuntu dala balapan :) Godak drivers dan thiyenwa :cool:
     
    • Like
    Reactions: snm1990

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    IT ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට හරියන Linux version එකක් නැද්ද ?

    මේ මගුල් windows එපා වෙලා තියෙන්නේ msoffice linux උඩ දුවනවද ?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    IT ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට හරියන Linux version එකක් නැද්ද ?

    මේ මගුල් windows එපා වෙලා තියෙන්නේ msoffice linux උඩ දුවනවද ?

    උබ වින්ඩෝස් පුරුදු නිසා ලිනක්ස් මින්ට් එක හොදයි, එකේ පෙනුම වින්ඩෝස් වගේ.
    MS office නම් කෙලින්ම දුවන්නේ නෑ , වයින් කියල ටුල් එකක් තියෙනවා, එක උඩ තම MS office දුවන්න වෙන්නේ...
    ඒ ඇරෙන්න වෙන්නම් අවුලක් නැති වෙයි උබට.

    https://linuxmint.com/
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    උබුන්ටු දැම්මොත් ඕඩියෝ ඩ්‍රයිවස් ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්නෙ කොහොමද?
    මගෙ පරණ G41 මැෂින් එකක් තියනවා. ඒකට දාන්න තමා බැලුවෙ.

    උබ මැෂින් එකට නෙට් කනෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරපන්... ඕන කරන ඔක්කොම ඒවා ඔටෝම ඉන්ස්ටෝල් කරනවා... බය වෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: P o o L

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට හරියන Linux version එකක් නැද්ද ?

    මේ මගුල් windows එපා වෙලා තියෙන්නේ msoffice linux උඩ දුවනවද ?

    උබ වින්ඩෝස් පුරුදු නිසා ලිනක්ස් මින්ට් එක හොදයි, එකේ පෙනුම වින්ඩෝස් වගේ.
    MS office නම් කෙලින්ම දුවන්නේ නෑ , වයින් කියල ටුල් එකක් තියෙනවා, එක උඩ තම MS office දුවන්න වෙන්නේ...
    ඒ ඇරෙන්න වෙන්නම් අවුලක් නැති වෙයි උබට.

    https://linuxmint.com/

    :yes::yes:

    MS Office වෙනුවට Mint එකත් එක්ක එන Libra Office පාව්ච්චි කරලා බලපන්. :rolleyes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබ වින්ඩෝස් පුරුදු නිසා ලිනක්ස් මින්ට් එක හොදයි, එකේ පෙනුම වින්ඩෝස් වගේ.
    MS office නම් කෙලින්ම දුවන්නේ නෑ , වයින් කියල ටුල් එකක් තියෙනවා, එක උඩ තම MS office දුවන්න වෙන්නේ...
    ඒ ඇරෙන්න වෙන්නම් අවුලක් නැති වෙයි උබට.

    https://linuxmint.com/

    :yes::yes:

    MS Office වෙනුවට Mint එකත් එක්ක එන Libra Office පාව්ච්චි කරලා බලපන්. :rolleyes:

    reply කරපු හැමදෙනාටම ස්තුත්යි.

    ඕවා දාගන්න හැටි මුල සිට සරලව යන video නැද්ද ?
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    උබුන්ටු දැම්මොත් ඕඩියෝ ඩ්‍රයිවස් ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්නෙ කොහොමද?
    මගෙ පරණ G41 මැෂින් එකක් තියනවා. ඒකට දාන්න තමා බැලුවෙ.

    Kubuntu daapan eken auto download karanawa.
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    6th gen intel i5 or i7 ekkata (with intel + nvidia graphics) ubuntu or any linux dala overheat issues apu nathi aya innawada?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    6th gen intel i5 or i7 ekkata (with intel + nvidia graphics) ubuntu or any linux dala overheat issues apu nathi aya innawada?

    උබට එහෙම අවුලක් එනවනම්, බොහෝ දුරට උබේ VGA ඩ්‍රයිවර් දෙකම අරන් වගේ සීන් එකක්... ඕක හදාගන්න පුළුවන්,VGA 2න එකක් විතරක් යුස් වෙන්න දාපන්.