Good
mama linux use karanna patan aran den aurudu 10 katath wedi...
den use karanne Xubuntu.
Thanks for sharing machan

math G41 eheka dala thiynne ksima awulak na okkama drivers auto gannawa.
linux wala driver gatte natte issara. dan kohamada kiala install karala balapanko. ubuntu heavy wadi tika linux mint man use karnne

මගෙ බෝඩ් එකට වින්ඩෝස් ඩ්‍රයිවර්ස් නම් එකක් වත් ඔටෝ ගන්නෙ නෑ වෙනම ඉන්ස්ටෝල් කරන්න ඕනෙ .
එතකොට මේකටත් එහෙම කරන්න උනොත් ඩ්‍රයිවර්ස් නෑනෙ.![]()
Godak drivers dan thiyenwa 
Ubuntu dala balapanGodak drivers dan thiyenwa
![]()

IT ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට හරියන Linux version එකක් නැද්ද ?
මේ මගුල් windows එපා වෙලා තියෙන්නේ msoffice linux උඩ දුවනවද ?
උබුන්ටු දැම්මොත් ඕඩියෝ ඩ්‍රයිවස් ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්නෙ කොහොමද?
මගෙ පරණ G41 මැෂින් එකක් තියනවා. ඒකට දාන්න තමා බැලුවෙ.

I started using Slackware decades ago. Probably no one knows about Slackware now.
Later on we switched and went ahead with RHEL .
IT ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට හරියන Linux version එකක් නැද්ද ?
මේ මගුල් windows එපා වෙලා තියෙන්නේ msoffice linux උඩ දුවනවද ?
උබ වින්ඩෝස් පුරුදු නිසා ලිනක්ස් මින්ට් එක හොදයි, එකේ පෙනුම වින්ඩෝස් වගේ.
MS office නම් කෙලින්ම දුවන්නේ නෑ , වයින් කියල ටුල් එකක් තියෙනවා, එක උඩ තම MS office දුවන්න වෙන්නේ...
ඒ ඇරෙන්න වෙන්නම් අවුලක් නැති වෙයි උබට.
https://linuxmint.com/

MS Office වෙනුවට Mint එකත් එක්ක එන Libra Office පාව්ච්චි කරලා බලපන්.![]()
reply කරපු හැමදෙනාටම ස්තුත්යි.
ඕවා දාගන්න හැටි මුල සිට සරලව යන video නැද්ද ?
උබුන්ටු දැම්මොත් ඕඩියෝ ඩ්‍රයිවස් ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්නෙ කොහොමද?
මගෙ පරණ G41 මැෂින් එකක් තියනවා. ඒකට දාන්න තමා බැලුවෙ.
6th gen intel i5 or i7 ekkata (with intel + nvidia graphics) ubuntu or any linux dala overheat issues apu nathi aya innawada?