TRCSL එකට පැමණිලි කරලා ගැටළුවක් හදා ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    එක්තරා කොම්පැනියකින් මගේ ගැටලුවට බාර ගත්තේ නැහැ
    කිව්වා E-mail එකකින් TRCSL එකට, TRCSL එකෙන් මම යවපු E-mail එකම Fwd කළා අදාල සමාගමට දවස් 14 දෙනවා කියල ගැටළුව විසදන්න.

    දවස් 5 වගේ යනකොට ගැටළුව හදලා තිබුණා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    අන්න ගුඩ් වැඩේ ඉවර උනාම මේකේ දාන්න සහ ඔයා හොඳ professional විධියට වැඩේ කරලා මේ පාර.
    ♥️♥️
    ඔව්

    eka thama kiriya speed wela thiyenne :love2:
    මේක වෙන ගැටලුවක් ගැන බන්
    ------ Post added on Jun 18, 2024 at 9:48 PM
     
    • Like
    Reactions: newbie22

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    එක්තරා කොම්පැනියකින් මගේ ගැටලුවට බාර ගත්තේ නැහැ
    කිව්වා E-mail එකකින් TRCSL එකට, TRCSL එකෙන් මම යවපු E-mail එකම Fwd කළා අදාල සමාගමට දවස් 14 දෙනවා කියල ගැටළුව විසදන්න.

    දවස් 5 වගේ යනකොට ගැටළුව හදලා තිබුණා.
    සිග්නල් අවුලද? අඔඩේට් එකක් දියන්. මටත් තියෙනවා හච් එකත් එක්ක කේස් එකක්. :lol: :lol: :lol:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    සිග්නල් අවුලද? අඔඩේට් එකක් දියන්. මටත් තියෙනවා හච් එකත් එක්ක කේස් එකක්. :lol: :lol: :lol:

    Signal තිබිලා Quality Of Service එක නැත්නම් Action ගන්නවා කිව්වා. Signal නැත්නම් ලොකුවට කිව්වට වැඩක් නැති වෙයි. ඒත් Complain එකක් දාන්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    සිග්නල් අවුලද? අඔඩේට් එකක් දියන්. මටත් තියෙනවා එකත් එක්ක කේස් එකක්. :lol: :lol: :lol:
    කොම්පැනියෙන් ඇක්ෂන් එකක් ගන්නේ නැති කෙස් TRCSL එකට කියලා හදා ගන්න try කරන්න.
    මගේ වුනේ උන් අප්රියෙල් 14-15 Slow වුණා මම පැමණිලි කළාම උන් කතා කරලා කිව්වා දවස් 3-4 හරි යයි කියලා
    ගෙවල් වල මිනිස්සු ඉන්න නිසා ලෝඩ් එක වැඩි එක නිසා කියල Slow ඉතින් දවස් 3-4 හරි ගියා.

    මගේ අයෙත් Slow වෙලා Customer Care කියනකොට උන් කියනවා කලින් විසදපු පැමනිල්ල ගැන උන්ගේ System එකේ ලියලා තියෙනවා කියලා ඒ ගැටලුව හදන්න මාස 6 යනවා කියල අදාල Team එකෙන් කියනවා කියලා. එක නිසා මාස 6 යනකම් මගේ පැමණිලි ගන්න බෑ කියනවා, නමුත් එදා මට එහෙම කිව්වේ නැනේ මම කොචර කිව්වත් උන් මගේ ගැටළුව ගනම් ගත්තේ නැහැ මම TRCSL එකට ලියලා දැම්ම සාක්ෂි විදියට ස්ක්‍රීන්ෂොට් දාලා උන් එහෙම කියන ඒවාගේ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    meka atta..matath mala panala man mobitel customer care gahapu ekata cc kara TRC email eka. TRC eken reply ekak awith thibba eyalata inquire karanna thawa details .proof ewannaa..ewa balala adaala company ekata legally action ganawae.e tika okkoma ewanna kiyala..