kadden talk karata okata tiyenawa kuhaka sinhalayange gathi okkoma wedipurath ekka, however i miss him

sorry machang singlish walin gahanna unata.mama samanyayen singlish bawitha karannema na.mage sinhala app eka wada karannathuwa giya. kathawa aththa machang.කුටුම්භ;21554506 said:
කාතවෙ ඇත්තක් තියෙනව..මමත් සිංහල..නමුත් හිතපන් උබලගේගෙවල් ලග උන් කී දෙනෙක් හොදට කතාකරාට යටින් ඉරිසීයාදකියල ..බලපන් උබලගෙ ගෙවල් වල වෙන දේවල් දැන ගන්න කොච්චර උනන්දුද කියල ..![]()
allapu gedara eka aluthen paint tikak gawath meha gedara eka kamathi na.
kiyawanna wena apahasuwata samawa ayadimi.THANK YOU MACHANG REPLY KALATAඅපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ.

MACHANG MAMA ELAKIRITA AWITH ADATA DINA 06 YI. ME POST EKENsorry machang singlish walin gahanna unata.mama samanyayen singlish bawitha karannema na.mage sinhala app eka wada karannathuwa giya. kathawa aththa machang.allapu gedara eka aluthen paint tikak gawath meha gedara eka kamathi na.
kiyawanna wena apahasuwata samawa ayadimi.
THANK YOU MACHANG REPLY KALATA![]()
කුටුම්භ;21554419 said:නිකන් කබ්බො ෆෝම් කරන්න එපා බං...
OWUNTADA MAGE GAWRAWA AACHARAYA.[/COLOR]
කුහක නැති උන් ඉන්නවද බන් සිරාවට? අපි කොයි තරම ත්‍යාගශීලී උනත්, මොන උනත් අපි හැමෝම කුහකයි බන්...
මිනිස්සුන්ගේ අඩු පාඩු තියෙනවා...![]()
එකෙන්ම..හැම එකාම හොඳ මූන පෙන්නුවට ඇතුලෙ පොඩි අව්ලක් හරි තියෙනවා
මිනිස් ගතිය...අපි කොයි කවුරුත් එහෙමයි...
ඌ උඹව නේද කවි කියල ලිඳෙ දැම්මෙ.?![]()
තාම රිදෙනව වගේ.![]()
![]()
