Visit Visa walata polic report ona na.මගේ VISA application එක reject වුණා. මට කවුරු හරි කියනවද පොලිස් රිපෝර්ට් එක අනිවාර්යිද කියල. Standard Visitor Visa less than 6 months.
View attachment 212492
Not straight forward kiyala mail ekak awane![]()
Yes... In all likelihood "Not straight forward" implies that your application appears to be crooked.Not straight forward kiyala mail ekak awane![]()
Not straight forward kiyala mail ekak awane![]()

sorry to hearElaIf I were the case officer, I would also have rejected that application.
1. "මට සල්ලි නෑ" - මේකෙන් ම හිතෙනව මූ ඔච්චර වියදම් කරගෙන ඕකට යන්නෙ නෑ නිකන් ආපහු ලන්කාවට එන්න නම් කියල.
2. "කොන්ෆරන්ස් එකක්" - පොඩි එවුන් කොන්ෆරන්ස් වලට රට රට වලට යනව ඉතාම අඩුයි, මූ කියන්නෙත් නෑ වැඩිය මොකක්ද කොන්ෆරන්ස් එක කියල.
3. "සල්ලි දෙන්නෙ කොන්ෆරන්ස් එකේ අය" - බන්කොලොත් ලන්කාවෙ පොඩි එවුන්ව ගෙවල ගෙන්න ගන්න තරම් උන්ට පස්ස පැත්තෙ ඉත්තෑවො යනව කියල හිතන්න බෑ.
4. "ලන්කාවෙ මුකුත් නෑ" - ඉතින් උබට ආපහු ලන්කාවට එන්න හේතුවක් නෑනෙ, ඒ ලෙවල් කරනව කියන එක ලොකු හේතුවක් නෙමෙයි.
5. "ඉස්සෙල්ලම එන්ගලන්තෙන්ම තමයි කොන්ෆරන්ස් යන්න ඕනෙ, ලග තියෙන ඉන්දියාවෙ වත් කොන්ෆරන්ස් එකකට ගියේ නෑ" - කොන්ෆරන්ස් වලට ආස එකෙක් නම් රට මොකක්ද බල බල ඉන්නෙ නෑ යනව.
මූ වෙන රටක ගිහිල්ල නෑ කියන්නෙම හොරයක් තියෙනව කියල කේස් ඔෆිසර් ට තේරෙනව. කේස් ඔෆිසර්ට හිතෙන්නෙ ඇත්තටම මූට ස්ටූඩන්ට් වීස දාන්න තරම් සල්ලි නෑ, ඉතින් බොරුවක් ගොතාගෙන කොහොම හරි පනින්න යන්නෙ වගේ.
මූ ඇත්තටම හොරෙක් නම්, මොලයක් නැති, හොරකමක් වත් හරියට කරන්න දන්නෙ නැති, ගොබ්බ හොරෙක්
ඇත්තටම ට්‍රයි කරන එකෙක් නම් පව් ඉතින්. එවල තියෙන ලියුම කියවල තේරුම් ගන්න තරම් ඉන්ග්‍රීසි දැනුම නෑ කියන්නෙ විසිට් වීස වලට තනියම ඇප්ලයි කරන්න හොද නෑ. මූට ඊමේල් එකේ එවල තියෙන එකවත් කියවගන්න තේරෙන්නෙ නැතුව කොහෙද වීස ඇප්ලිකේශන් දාන්නෙ. අඩුම ගානෙ ඉන්ග්‍රීසි ටිකක් දන්න එකෙක් සෙට් කරගනින්.
හොද වැඩේ තොට ඉන්ටර්නෙට් තියාගෙන එලකිරි එකට ඇවිල්ල කාලෙ කකා ඉන්නව, ඔන්ලයින් විදියට හරි ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි උනාට.![]()
මොකක් හරි conference එකකට invitation ආපු පලියට visa දුන්න නම් ලංකාවේ බාගයක් මේ වෙද්දී රට.If I were the case officer, I would also have rejected that application.
1. "මට සල්ලි නෑ" - මේකෙන් ම හිතෙනව මූ ඔච්චර වියදම් කරගෙන ඕකට යන්නෙ නෑ නිකන් ආපහු ලන්කාවට එන්න නම් කියල.
2. "කොන්ෆරන්ස් එකක්" - පොඩි එවුන් කොන්ෆරන්ස් වලට රට රට වලට යනව ඉතාම අඩුයි, මූ කියන්නෙත් නෑ වැඩිය මොකක්ද කොන්ෆරන්ස් එක කියල.
3. "සල්ලි දෙන්නෙ කොන්ෆරන්ස් එකේ අය" - බන්කොලොත් ලන්කාවෙ පොඩි එවුන්ව ගෙවල ගෙන්න ගන්න තරම් උන්ට පස්ස පැත්තෙ ඉත්තෑවො යනව කියල හිතන්න බෑ.
4. "ලන්කාවෙ මුකුත් නෑ" - ඉතින් උබට ආපහු ලන්කාවට එන්න හේතුවක් නෑනෙ, ඒ ලෙවල් කරනව කියන එක ලොකු හේතුවක් නෙමෙයි.
5. "ඉස්සෙල්ලම එන්ගලන්තෙන්ම තමයි කොන්ෆරන්ස් යන්න ඕනෙ, ලග තියෙන ඉන්දියාවෙ වත් කොන්ෆරන්ස් එකකට ගියේ නෑ" - කොන්ෆරන්ස් වලට ආස එකෙක් නම් රට මොකක්ද බල බල ඉන්නෙ නෑ යනව.
මූ වෙන රටක ගිහිල්ල නෑ කියන්නෙම හොරයක් තියෙනව කියල කේස් ඔෆිසර් ට තේරෙනව. කේස් ඔෆිසර්ට හිතෙන්නෙ ඇත්තටම මූට ස්ටූඩන්ට් වීස දාන්න තරම් සල්ලි නෑ, ඉතින් බොරුවක් ගොතාගෙන කොහොම හරි පනින්න යන්නෙ වගේ.
මූ ඇත්තටම හොරෙක් නම්, මොලයක් නැති, හොරකමක් වත් හරියට කරන්න දන්නෙ නැති, ගොබ්බ හොරෙක්
ඇත්තටම ට්‍රයි කරන එකෙක් නම් පව් ඉතින්. එවල තියෙන ලියුම කියවල තේරුම් ගන්න තරම් ඉන්ග්‍රීසි දැනුම නෑ කියන්නෙ විසිට් වීස වලට තනියම ඇප්ලයි කරන්න හොද නෑ. මූට ඊමේල් එකේ එවල තියෙන එකවත් කියවගන්න තේරෙන්නෙ නැතුව කොහෙද වීස ඇප්ලිකේශන් දාන්නෙ. අඩුම ගානෙ ඉන්ග්‍රීසි ටිකක් දන්න එකෙක් සෙට් කරගනින්.
හොද වැඩේ තොට ඉන්ටර්නෙට් තියාගෙන එලකිරි එකට ඇවිල්ල කාලෙ කකා ඉන්නව, ඔන්ලයින් විදියට හරි ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි උනාට.![]()
Visitor visa walata police report awashaya natha.. Mokakda visit karanna reason eka? Eka hodata justify karanna evidence ekka.. uk valin invite karapu kenage sponsor letter eka danna. Apahu oya lankawata yanawa kiyala justify karanna. Leave approval letter wage dewal.. Profile eka strong kara ganna.. me tike kohomath rejection wadii uk and Schengen area..
View attachment 212496
කලින් ගිහින් තියන උන්ටත් දෙන්නේ නැති තත්වයක් දැන් තියෙන්නේ එහෙව් එකේ මූ මේ ලොවෙත් නැති conference එකක් කියල ඉල්ලුවට දෙයිද?මේ ත්‍රෙඩ් එක දාපු එකා මෝඩයෙක් විතරක් නෙමෙයි හෙන පන්ඩිතයෙක්..මූට කට කැඩෙනකම් කිව්වා ඔය වීසා ඔය විදියට ගන්න බෑ කියලා.ඒක මූ පිලිගන්නෙත් නෑ..ඒ වගේම ඒකට සෙට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා.ඩොකියුමන්ට් හරියට දැම්මනම් වීසා හම්බවෙනවා කියලා හිතන් ඉන්න.යකෝ එම්බසි වල ඉන්නේ මෝඩයෝ නෙමෙයි..ඩොකියුමන්ට් ඕනි එකෙකුට හදන්න පුලුවන්..ඉස්සර වගේ ඩොකියුමන්ට් බලලා ඔක්කොම හරිනම් වීසා දෙන්නේ නෑ දැන් . ෆ්‍රාන්ස් එම්බසි එකේ කලින් ෆ්‍රාන්ස් ගිහින් ඇවිල්ලා තියන උන්ට විතරලු වීසා දෙන්නේ..මම දන්න එකෙක් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා ලෝයර් කෙනෙක් මාර්ගෙන් එම්බසි කන්ටැක්ට් කරලා ඕක දැනගෙන තිබ්බේ..කොහොමත් මම බය නැතුව කියනවා.ඇමරිකාව.කැනඩාව.අයර්ලන්තය.
එංගලන්තය.ශෙනගන් රටවල් සෙට් එක.ඕස්ට්‍රේලියා.නවසීලන්තය.කියන බිග් සෙවන් රටවල් එකකට හරි කලින් ගිහින් ඇවිත් නැත්තම්.ෆර්ස්ට් ටයිම් විසිට් වීසා එකක් ඔය රටවල් එකකට වත් ගන්න ලේසි නැහැ.මොනවහරි කනෙක්ෂන් එකකින් එහේ ලොකු සංවිදානෙකින් ඉන්වයිට් කරලා හරි ( ඔය මියුසික් ගෲප් වල උන් යන්නේ එහෙම)
පලවෙනි වතාවට ගිහින් හරි දිනේට ආවනම් ආයේ ඕනි වෙලාවක යන්න එන්න දෙනවා.කොහොමත් බන් ලන්කාවේ 100කට විසිට් වීසා දුන්නොත් ඒකෙන් ගිහින් එන්නේ 2යි 3යි..97%ක් විතරම පනිනවා..ඒක හින්දා ෆර්ස්ට් ටයිම් තනියම විසිට් වීසා ඉල්ලන්න එපා හම්බවෙන්නේ නෑ..මෙහෙම කිව්වම අපේ උන් හිතන්නේ ඉරිසියාවෙ කියනවා කියලා..කියන එක පිලිගන්නේ නැත්තම් ඇප්ලයි කරලා බලපන් ඉතින්..දැන් පේනවනේ මේ ත්‍රෙඩ් එක දාපු එක්කනාට වෙච්ච දේ..( දැන් එයි බොරුවට වීසා හම්බුනා කියාගෙන..)
They got no right to drop the ference part and assume it's just a con.කලින් ගිහින් තියන උන්ටත් දෙන්නේ නැති තත්වයක් දැන් තියෙන්නේ එහෙව් එකේ මූ මේ ලොවෙත් නැති conference එකක් කියල ඉල්ලුවට දෙයිද?
ඔන්න අධ්‍යාපන අමාත්‍යංශය හරහා ආපු invitation එකක් වගේ නම් visa දෙයි.
ආ ඌට දැන් විසා හම්බෙලා එම්බසි එකෙන් ඌට කෝල් කරන ඇවිල්ල විසා දීල තියෙන්නේ.දැන් එයි UK ඉන්නේ කියානvisa ekata mokada une