US Green Card Electronic Diversity Visa Application එක පුරවනකොට ආපු ගැටළුවක් ගැන විසඳුමක් බලාගෙනයි මේ ලියන්නේ
මට ආපු ගැටලුව තමයි Principal Applicant (මගේ )විස්තර පුරවලා පින්තුරෙත් (නියමිත ප්‍රමිතියට තියෙනවා) upload කරලා ඊට පස්සේ dependent ගේ විස්තර, ළමයින්ගේ විස්තර පුරවලා පින්තුරත් upload කරලා, ඊළඟ අවසාන කොටසට යන්න continue දුන්නහම ERR_CONNECTION_RESET කියලා error message එකක් එන එක (මම කීප වරක්ම මගේ ලැප්ටොප් එකෙන් ට්‍රය් කළා ...හැම පාරම මෙහෙම වෙනවා ....පුතාගේ ලැප් එකෙනුත් ට්‍රය් කළා.... එතකොටත් මේ පියවරේදී මෙහෙම error message එකක් ආව)
මොකක්ද මේකට විසඳුම ?
(මම පාවිච්චි කරන්නේ Dell laptop (i3) -Windows 10, පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරය Google Chrome(latest version )
කරුනාකර මේ ගැන දන්නා මිත්‍රයෙක් සුදුසු විසඳුමක් දෙන්න. මේක සමහරවිට Diversity Visa Application එක පුරවන අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි !