US Green Card visa Application එක පුරවනකොට ආපු ගැටළුවක්

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    US Green Card Electronic Diversity Visa Application එක පුරවනකොට ආපු ගැටළුවක් ගැන විසඳුමක් බලාගෙනයි මේ ලියන්නේ

    මට ආපු ගැටලුව තමයි Principal Applicant (මගේ )විස්තර පුරවලා පින්තුරෙත් (නියමිත ප්‍රමිතියට තියෙනවා) upload කරලා ඊට පස්සේ dependent ගේ විස්තර, ළමයින්ගේ විස්තර පුරවලා පින්තුරත් upload කරලා, ඊළඟ අවසාන කොටසට යන්න continue දුන්නහම ERR_CONNECTION_RESET කියලා error message එකක් එන එක (මම කීප වරක්ම මගේ ලැප්ටොප් එකෙන් ට්‍රය් කළා ...හැම පාරම මෙහෙම වෙනවා ....පුතාගේ ලැප් එකෙනුත් ට්‍රය් කළා.... එතකොටත් මේ පියවරේදී මෙහෙම error message එකක් ආව)
    මොකක්ද මේකට විසඳුම ?
    (මම පාවිච්චි කරන්නේ Dell laptop (i3) -Windows 10, පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරය Google Chrome(latest version )

    කරුනාකර මේ ගැන දන්නා මිත්‍රයෙක් සුදුසු විසඳුමක් දෙන්න. මේක සමහරවිට Diversity Visa Application එක පුරවන අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි !

    1635477882181.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආයේ බැක් කරපුවහාම කලින් වින්ඩොව් එකට එනවා. එක අපහු submit කලාම හරියනවා.
    සමහර වෙලාවට error එනවා..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාලය විනාඩි 40ක් තියනවා. විනාඩි 5-7න් කලත් සමහර වෙලාවට එනවා. බය වෙන්න එපා.
    කොහොමත් නම්, ගම් පුස්පාර්ට් නම්බර් අවශ්‍ය විස්තර කලින් type කරලා තියන්න්ගන්න....
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Time out wela machan. Me comments waka thiyena widiyada Karanna. Deweni paara auto fill wenawabe fields ilmanata Karanna puluwan
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    US Green Card Electronic Diversity Visa Application එක පුරවනකොට ආපු ගැටළුවක් ගැන විසඳුමක් බලාගෙනයි මේ ලියන්නේ

    මට ආපු ගැටලුව තමයි Principal Applicant (මගේ )විස්තර පුරවලා පින්තුරෙත් (නියමිත ප්‍රමිතියට තියෙනවා) upload කරලා ඊට පස්සේ dependent ගේ විස්තර, ළමයින්ගේ විස්තර පුරවලා පින්තුරත් upload කරලා, ඊළඟ අවසාන කොටසට යන්න continue දුන්නහම ERR_CONNECTION_RESET කියලා error message එකක් එන එක (මම කීප වරක්ම මගේ ලැප්ටොප් එකෙන් ට්‍රය් කළා ...හැම පාරම මෙහෙම වෙනවා ....පුතාගේ ලැප් එකෙනුත් ට්‍රය් කළා.... එතකොටත් මේ පියවරේදී මෙහෙම error message එකක් ආව)
    මොකක්ද මේකට විසඳුම ?
    (මම පාවිච්චි කරන්නේ Dell laptop (i3) -Windows 10, පාවිච්චි කරන වෙබ් බ්‍රවුසරය Google Chrome(latest version )

    කරුනාකර මේ ගැන දන්නා මිත්‍රයෙක් සුදුසු විසඳුමක් දෙන්න. මේක සමහරවිට Diversity Visa Application එක පුරවන අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි !

    View attachment 149342
    Windows Explore පාවිච්චි කරපම්.. ග්‍රීන් කාඩ් සයිට් එක හොඳ ටම සපෝට් කරන්නේ ඒකට විතරයි
     
    • Like
    Reactions: kinkon

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    this is telling u indirectly beacause u being born in kalu ketha kota sinhalu no american dream