VGA Card help Ati Radeon 1gb Ddr2 Hd4350 මෙන්න මේ VGA card එක හොඳයිද කියල දන්නා කියන අය ඉන්නවනම් කියන්නකෝ.මේක use කරනකොට අවුල් එනවද,Games ගහනකොට වැඩ කරනවද,ඕනේ game එකක් වැඩ කරනවද ,ලෙඩ තියෙනවද කියල කියන්න.මොකද මම මේ subject ගැන දන්නේ...