VGA Card

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    VGA Card help

    Ati Radeon 1gb Ddr2 Hd4350
    sapphire4350.gif


    මෙන්න මේ VGA card එක හොඳයිද කියල දන්නා කියන අය ඉන්නවනම් කියන්නකෝ.මේක use කරනකොට අවුල් එනවද,Games ගහනකොට වැඩ කරනවද,ඕනේ game එකක් වැඩ කරනවද ,ලෙඩ තියෙනවද කියල කියන්න.මොකද මම මේ subject ගැන දන්නේ නැහැ,.:D:D:D:D
     
    Last edited:

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    බුම්ප්.

    macho ATI gana nam danne naa...
    480GT wage ganda puluwannam(nvedia) danata thiyana ona ekak puluwan ... :D :D :D