WTF යකෝ????

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    දැන් පිකට් කලොත් ඔලු පලා ගන්න බං වෙන්නේ යහපාලනෙන්. :(:(

    කැත ගැහිල්ලක් නෙ ගැහුවෙ..

    :(:(

    අපෝ බලාගෙන යද්දි කතාව ඇත්ත වගේ. ඕකව බ්ලොක් කරපන්. කුසල් පෙරේරට මේ දවස් වල දීගෙන ඉන්නේ රෑට රෑට. ලඟදි දවසක් අපේ ගෙදර එනවා කියලා බලු කූඩුවකට රිංගලා. ඕකට සමාජ රෝගත් ඇති දැන්. :baffled::baffled: :rofl::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    ඉන්න දෙන් නෑ බං..
    reply කරන්න විනාඩි පහක් පරක්කු උනොත් මැරෙන්න හදනව..

    https://gyazo.com/db37474e52d9728c08e93c3667eb8595

    මහින්දයා ගැහුවනම් ඕඩර් දුන්නේ ඔය HND සීන් එකට විතරයි මෑත කාලීන දරුණු විදිහට. ඒත් පොලු වලින් ඔලු වලට කෙලියේ නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොක්කාව කොහොමත් පෙලෙස් එකකට බැස්සුවාහම unp කාරයොත් ඉබින්න එනවා ජන්ප්‍රසාදයේ අඩුවක් නම් තාම නැ :)
    අනික mAn තරම් රනිල්ට සපෝර්ට් එකක් දුන්න වෙන එකෙක් නැතුව ඇති
    මෑතදී රනිල්ව එලවන්න ගිය දවසකදී සිරිකොත පාරට තාර දාන මුවාවෙන් පාරට බොලොක් හිට දැම්මා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපු හොදම ඒවයින් එකක් බං..
    පට්ට..
    මොන වගේ කතාවක්ද මචං යන්නෙ.. CID කේස් එකක්ද..?
    මං මේ බ්‍රේකිං බෑඩ් බලන්න සෙට් වෙන්න හැදුවෙ..
    ඒකට වඩා මේක හොඳ ද..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මොන වගේ කතාවක්ද මචං යන්නෙ.. CID කේස් එකක්ද..?
    මං මේ බ්‍රේකිං බෑඩ් බලන්න සෙට් වෙන්න හැදුවෙ..
    ඒකට වඩා මේක හොඳ ද..?

    බ්‍රේකින් බෑඩ් එකක් compare කරන්න එපා බං..
    බ්‍රේකින් බෑඩ් බැලුවාම අනිත් ඒව හෙන සිගිති වගේ බන්..
    බලන්න එපා වෙනව..
    ඒක නිසා breaking bad අන්තිමට බලපන් බලන්න එකක් නැති උනාම..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බ්‍රේකින් බෑඩ් එකක් compare කරන්න එපා බං..
    බ්‍රේකින් බෑඩ් බැලුවාම අනිත් ඒව හෙන සිගිති වගේ බන්..
    බලන්න එපා වෙනව..
    ඒක නිසා breaking bad අන්තිමට බලපන් බලන්න එකක් නැති උනාම..
    මචං ඒකෙ මුල් එපි ටික කම්මැලිද..? මගේ යාලුවෙක් පොඩ්ඩක් බලලා.. ඌ කිව්වා කොමඩි වගේ කියලා..:dull:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    අපෝ සිරාවට චාටර් බං. අර Person of Interest TV series එකේ නම් ලංකාවේ නම කියනවා හතරවෙනි සීසන් එකේ 13 ද කොහෙද එපිසෝඩ් එකේ. (එපිය ශුවර් නෑ) ඒකේ කියන්නේ ලෝකේ තියෙන රසම බ්ලැක් ටී තියෙන රටක් කියලා. මේකේ ලංකාව කුජීත කරලනේ බං. :growl::growl:
    oka hodai bn, big bang theory eke dena athal eka dakkada lankawata
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මචං ඒකෙ මුල් එපි ටික කම්මැලිද..? මගේ යාලුවෙක් පොඩ්ඩක් බලලා.. ඌ කිව්වා කොමඩි වගේ කියලා..:dull:

    episode one එක බලල කියන්න බෑ නේ බං..
    blacklist වල අර helicopter එකෙන් ඇවිත් කෙල්ලව එක්කන් යන සිදිදිය බලල වෙන්න ඇති..
    අනේ හුකේ..
    ඌට මැරෙන්න කියපන්..

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    කැත ගැහිල්ලක් නෙ ගැහුවෙ..

    :(:(

    :lol::lol::lol::lol::lol:

    ඉන්න දෙන් නෑ බං..
    reply කරන්න විනාඩි පහක් පරක්කු උනොත් මැරෙන්න හදනව..

    https://gyazo.com/db37474e52d9728c08e93c3667eb8595

    කොලු කුමාරයා ඔව්වා දැක්කම ගිහින් වගා ලිඳකට පැනලා ආත්මේ මාරුකරන් ඒවි.

    පොලු වලින් කියන්නේ ඔලුවට බං කෙලලා තියෙන්නේ. පව් වැඩේ. ඔය HDN එකේ 90% ක් වත් යහපාලනේට කතිරේ ගහපු අය කලින් පාර කෑව නිසා. ඒත් කලින් පාර ඔහොම බලු විදිහට ලේ හැලුවේ නෑ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;19208908 said:
    ලොක්කාව කොහොමත් පෙලෙස් එකකට බැස්සුවාහම unp කාරයොත් ඉබින්න එනවා ජන්ප්‍රසාදයේ අඩුවක් නම් තාම නැ :)
    අනික mAn තරම් රනිල්ට සපෝර්ට් එකක් දුන්න වෙන එකෙක් නැතුව ඇති
    මෑතදී රනිල්ව එලවන්න ගිය දවසකදී සිරිකොත පාරට තාර දාන මුවාවෙන් පාරට බොලොක් හිට දැම්මා :P

    :baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොන වගේ කතාවක්ද මචං යන්නෙ.. CID කේස් එකක්ද..?
    මං මේ බ්‍රේකිං බෑඩ් බලන්න සෙට් වෙන්න හැදුවෙ..
    ඒකට වඩා මේක හොඳ ද..?

    බ්‍රේකින් බෑඩ්, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, Person of Interest මම බලපු හොඳම TV සීරීස් තුන. ඔය තුන බලපන් මොක නොබැලුවත්. ක්‍රියේටිවිටි අතින් ඔය තුනෙන්ම Person of Interest සෑහෙන්න හිතට ඇල්ලුවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    episode one එක බලල කියන්න බෑ නේ බං..
    blacklist වල අර helicopter එකෙන් ඇවිත් කෙල්ලව එක්කන් යන සිදිදිය බලල වෙන්න ඇති..
    අනේ හුකේ..
    ඌට මැරෙන්න කියපන්..

    :rofl::rofl:
    වෙන්න ඇති.. ඌට බලන්න එකක් නෑ කියලා ඒක කොපි කරන් ගිහින් බැලුවා.. :lol: ඌ පැය දෙකකින් විතර ආයෙම එනවා මේ මොන හු#තක්ද කියලා..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    බ්‍රේකින් බෑඩ් එකක් compare කරන්න එපා බං..
    බ්‍රේකින් බෑඩ් බැලුවාම අනිත් ඒව හෙන සිගිති වගේ බන්..
    බලන්න එපා වෙනව..
    ඒක නිසා breaking bad අන්තිමට බලපන් බලන්න එකක් නැති උනාම..

    උඹ Person of Interest බැලුවද කුකුලෝහ්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බ්‍රේකින් බෑඩ්, ගේම් ඔෆ් ත්‍රෝන්ස්, Person of Interest මම බලපු හොඳම TV සීරීස් තුන. ඔය තුන බලපන් මොක නොබැලුවත්. ක්‍රියේටිවිටි අතින් ඔය තුනෙන්ම Person of Interest සෑහෙන්න හිතට ඇල්ලුවා.
    මං ඔය තුනම බාගෙන ඉන්නෙ බං.. බලන්න කම්මැලියි වගේ..
    ඉස්සරම ත්‍රෝන් බැලුවා.. කතාව තේරුණේ නෑ මට..
    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං ඒකෙ මුල් එපි ටික කම්මැලිද..? මගේ යාලුවෙක් පොඩ්ඩක් බලලා.. ඌ කිව්වා කොමඩි වගේ කියලා..:dull:

    පලවෙනි දෙක තුන බලනකන් බ්ලැක් ලිස්ට් එකේ මටත් ඇල්ලුවේ නෑ. අනික ඕකේ කෙල්ලව FBI එකට එක පාර ගන්නවා ඒකිට කිසි ට්‍රේනින් එකක් නෑ කියලා බලන එකා හිතනවා මේකි කොහොමද වැඩ දාන්නේ කියලා. (වැඩ දානවට වඩා ඒකි හත්පොලේ ගාගන්නවා රෙඩින්ටන් නැත්නම්) ඒ උනාට බං FBI එකට ගන්නේ පොලීසියේ හොඳ රෙකෝර්ඩ් තියෙන උන්වනේ.

    ඕනේ TV සීරිස් එකක් දෙක තුනක් විතරක් බලලා කමෙන්ට් එකක් දෙන්න බෑ බං. එහෙනම් බ්‍රේකින් බෑඩ් එකේ පටන් ගද්දිම වෝල්ටර් වයිට් ජොකෙක් ඇදගෙන එලියට බහිද්දි කොලු කොමික් එකක්ද කියලා හිතෙනවනේ බං.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    කොලු කුමාරයා ඔව්වා දැක්කම ගිහින් වගා ලිඳකට පැනලා ආත්මේ මාරුකරන් ඒවි.

    පොලු වලින් කියන්නේ ඔලුවට බං කෙලලා තියෙන්නේ. පව් වැඩේ. ඔය HDN එකේ 90% ක් වත් යහපාලනේට කතිරේ ගහපු අය කලින් පාර කෑව නිසා. ඒත් කලින් පාර ඔහොම බලු විදිහට ලේ හැලුවේ නෑ බං.

    ඒකෙ අනික් පැත්තත් තියනව බං.. ඔතන පාරෙ ට්‍රැෆික් එකට අහු උනාම තියන ආතල් එක දන්නෙ එතන කට්ට කාපු මිනිහා..
    පාරවල් block කරන් පිටක් කරල ගුටි කන ඒකට කියන්නෙ ඉල්ලන් කනව කියල.. අනිත් මිනිස්සුන් ගෙ වැඩ සේරම නවතිනව..
    අපි මේ unity එක පැත්තෙ යද්දිත් එකෙක් පාරට පැනල නැවැත්තු වාහන සේරම..
    මෙන්න මුන් පාර මාරු වෙනව..
    යනවා යනවා ඉවරයක් නෑ..
    එතනින් යන්න හදපු එකෙක් ටත් කුණුහරප කිව්ව හරියට නිකන් පාර උන්ගෙ වගේ..
    මල පනිනව ඉතින් චාමර එතන උබ හිටියත් වෙන එකෙක් හිටියත්.. උන්ගෙ අම්මලාට බනින එක නතර කරන්න බෑ කාටවත්..
    මම නම් පව් කියන්නෙ නෑ..
    ඒත් ඔතන මහ කැ@යන්ට බයට පිකට් ඒකට ආපු අසරණ ළමයිත් ඉන්නව බං..
    පිකට් එක කරපං කො අනිත් මිනිසුන්ට කරදරයක් නොවෙන්න..