Good vehicle for day to day use - Not for the long Run
Vehicle eka gana kiyanawa nam
Pickup eka awulak naha danne naha madi kiyala Traffic ekakadi..Pickup unamath yannath puluwan samanya wegayakin.
Kohomath me wage compact kar hadanne race padinna newei ne..Day to day use karanna.Shopping yanna podi podi gman biman yanna
Thel karana eka gana machan harima wistharayak denna baha mokada traffic ekath welawen welawata wenas wenawa..city kiwwoth Colombo baseline traffic ekai nuwara town traffic ekai wenas wenawa.eka nisa hariyatama thel karana gana gana idea ekak denna ba..
Samanyen me kiyana widiye wahana wala thel karanne 25 wage thama..18n eha karanawa nam awulak naha ne…40 thel karay kiyala nam heenen wath hithanna epa![]()
Town eke 18i long distance 22 - 23Km wage karanawa lu..
මෙහෙමයි මචන්.... තෙල් වැඩ කරන එක සම්පූර්ණ තීරණේ වෙන්නේ drive කරන විදිය අනුව.... මටත් තියෙන්නේ hybrid එකක්...
පුළුවන් තරන්ම battery එකෙන් යන්න බලන්න. engine එක on උනාම RPM එක අඩුවෙන්ම තියන්න බලන්න....
නිතර break කරන්න එපා. break කරන්න ඕන නැති ගානට accelerate කරන්න.. අවම break use කරන්න try කරන්න....
පල්ලන් වල වල accelerate කරන්න එපා.... idle යන්න දෙන්න...
Long trip වලදී මගේ එකේ කොහොමත් 31ක් - 32ක් කරනවමයි.... with AC
ඇරලා ගියොත් 23ක් - 25ක් වගේ තමා කරන්නේ.... with AC
Higher the speed, Short travel time >>> Low fuel efficiency
Medium speed, Average travel time >>> High fuel efficiency
අනේ බන් ඔය තෙල් වලට කුණු කම් කරන හැටි උගන්නන ගමන් ඔය කියපන්කෝ හිමීට යනවනම් අයිනට වෙලා යන උන්ට ඉඩ දීලා පලයන් කියලා....උබලට කාලේ වටින් නැති උනාට තෙල් ඉතිරි වෙන හැටි දකිද්දි සුරාන්තයට පත් උනාට අනිත් උනට එහෙම නෑ බන්...
උබල වගේ සිහින ලොකේකට වෙලා පාරේ අනිත් උන්වත් හිර කරන් යන්න බෑ...
![]()