Dath Kimula's Clinic Exposed !!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අඩේ විලි ලැජ්ජාවේ සංතෝසේ බැරුවා තොපිලා ටික මරු ෆන් අරගෙන හොදක් වෙන්න එපා:sorry: අපිව අමතක කලාට හිටපියව් යකුනේ මමත් එනකං:angry::angry::angry::angry::angry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ මට මේ ෆන් එක මිස් උනානෙ....
    :(:(
    මම එයි කියල බයට කිඹුල් තඩිය ඊට කලින් දවසෙ මගේ හක්කෙ දතක් ගැලෙව්ව නෙවැයි....:growl::growl::growl::growl::growl:

    උඹ ආවත් වැඩක් වෙයිය???? උඹ සත් ගුණවත්, සුරා සූදුවෙන් තොර, මස් මාංශ වලින් තොර, බෝධිසත්ත්ව ගුනෝපේත පොර නේ.....:growl::growl:
    උඹ මේවට පොළඹොවලා සසර දික් කර ගන්නේ මොකටද කියල හිතුණා.....:dull::dull::dull:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අම්මෝ දම් රසය වෑහෙනව කිඹුලගෙ

    2qbzndj.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ආවත් වැඩක් වෙයිය???? උඹ සත් ගුණවත්, සුරා සූදුවෙන් තොර, මස් මාංශ වලින් තොර, බෝධිසත්ත්ව ගුනෝපේත පොර නේ.....:growl::growl:
    උඹ මේවට පොළඹොවලා සසර දික් කර ගන්නේ මොකටද කියල හිතුණා.....:dull::dull::dull:

    අද හවස පොඩි වැඩකට ඔය පැත්තෙ වාර්තා කරන්න හිතාගෙන ඉන්නවා..:):)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සුරායි ශෙනායි ට්‍රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ :P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කෝ බන් අර ඉන්නවයි කියපු දත් කිබුලගේ HOT nurse ... ඒකිගේ ෆොටෝ එකක් ගහන්න උබලට අමතක උනාද .. නැත්නම් දත් කිබුලා උබල එනවයි කියලා දැනගෙන ඒකිව හැන්ගුවද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුරායි ශෙනායි ට්‍රෝජයි එක්කගියානං බෝතල් ඔක්කොම හිස් කරල සෝස්, තෙල් බෝතලුත් බීල කිඹුලගෙ ලේත් බීලයි ඕකුන් ආයි එන්නෙ :P

    :shocked::shocked:උන් බේබද්දොද? ලේ මාපිලෝද ? නැත්නම් ඩ්‍රැකියුලා ටයිප් එකේ උන්ද? :shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........:P:P:rofl:
    මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......:nerd:
    අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......:dull:
    ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......:dull:
    කොහේ ද??:frown: බස් රත්නේ:rofl::P සුවදටම අවුට් ගියානේ.........:angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........:P:P:rofl:
    මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......:nerd:
    අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......:dull:
    ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......:dull:
    කොහේ ද??:frown: බස් රත්නේ:rofl::P සුවදටම අවුට් ගියානේ.........:angry::angry:
    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........:P:P:rofl:
    මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......:nerd:
    අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......:dull:
    ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......:dull:
    කොහේ ද??:frown: බස් රත්නේ:rofl::P සුවදටම අවුට් ගියානේ.........:angry::angry:

    :baffled::baffled::baffled: නමටනන් චිත්‍රසේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැලු.. :baffled::baffled:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පොරවල් සේ ආවෙ....දෙන්නම් ජම්බු කියා ගෙන.........:P:P:rofl:
    මං බයේ උන්නේ රෙඩයි, ජේබී එකක් මදි වෙයි කියලා.......:nerd:
    අනේ.....රෙඩා ගෙනුත් තියනව තව තුන් කාලක් ඉතිරි වෙලා......:dull:
    ජේබී ලොක්ක අල්ලලා වත් නෑ.......විළි ලැජ්ජා සන්තෝසෙ බෑ.......:dull:
    කොහේ ද??:frown: බස් රත්නේ:rofl::P සුවදටම අවුට් ගියානේ.........:angry::angry:
    නොදකින් මුං ටික :baffled: හෙන සෙට් එකක්ම ගහල තියෙන්නෙ බෝතල් කාලද :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදකින් මුං ටික :baffled: හෙන සෙට් එකක්ම ගහල තියෙන්නෙ බෝතල් කාලද :lol:

    :baffled::baffled::baffled: නමටනන් චිත්‍රසේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැලු.. :baffled::baffled:

    එහෙව් එකේ කටයි පු** වහන් හිටපිය..ඒත් නැහැ..සද්දෙ දාලා ත්‍රෙඩ් එකකුත් දාලා.. :baffled::baffled:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :baffled::baffled::baffled: නමටනන් චිත්‍රසේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැලු.. :baffled::baffled:

    එහෙව් එකේ කටයි පු** වහන් හිටපිය..ඒත් නැහැ..සද්දෙ දාලා ත්‍රෙඩ් එකකුත් දාලා.. :baffled::baffled:
    :lol: සිරාම කුමා, එක්කො කිඹුලට වැදල කියපිය බෝතල් 2ක්ම ගැසුව කියල කියන්න කියල :lol:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,356
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    කෝ බන් අර ඉන්නවයි කියපු දත් කිබුලගේ HOT nurse ... ඒකිගේ ෆොටෝ එකක් ගහන්න උබලට අමතක උනාද .. නැත්නම් දත් කිබුලා උබල එනවයි කියලා දැනගෙන ඒකිව හැන්ගුවද ?

    ඒකි නෝටි ඇමරිකා ගිහින් වෙන්න ඇති :lol::lol: