පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ...![]()
අනිවා ඉතින් අඩු තරමේ දත් 32න්, 4ක් නම් ගලවන එක ගලවනවාම තමා........!! 

පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ...![]()
අනිවා ඉතින් අඩු තරමේ දත් 32න්, 4ක් නම් ගලවන එක ගලවනවාම තමා........!! 

සිරාවට ඔව් බන් .. පට්ට ටැග් ටික !!මටත් එකක් වැටිලා නොදකින් ...
tharinda76 tikiri kolla
ඕක කරපු එකා මොකාද කියලා උඹ දන්නවා ඈති කියලා මට හිතෙනවා....... උඹේ පට්ට මලක් තියෙන ඩයල් එක..... 

අනේ බුදුබව අත් වෙයි ඕක හදල මගේ නම්බුව බේරපාන්...!!![]()

මට කම්මෑලි බං ඒක හදන්න......!! 

බලපන්කො තරින්දය අමු බේබද්ද වගේ බීල බීල අන්තිමට අහිංසක මම කියල දාල තියන ලස්සන..![]()

තනිකර නිට් ලෝකයක්......!! 

මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!
මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......![]()

පිස්සු කෙලින්න එපා කිඹුල් අයියේ......!! මේ අහිංසක අපි පව් නැද්ද.....?? 
ඇයි අයිය කෝපයෙන් රතු වෙලා...???
අයියෝ එහෙනන් අද කාණුව ගාවින් යන්නත් බැරි වෙයිද දන්නෙ නැහැ..මාවත් අර යුරාජ් වගේ වෙරි වෙයිද දන්නෙ නැහැ![]()

උඹ කඩුවෙල හන්දියෙන් ආයේ යන්න නෙවේ.......!! 

Adeeee..... Trd eka adane dakke. Ethakota Thariyoo meke 2nd part eka ganath poddak kiyamu neda? Bus Rathnege wickramaya gana.

මට පර්පස්ලි මඩ ගහපු එකෙක් වත් පැත්ත පලාතෙ එන්න එපා..........තේරුණැයි......
ආවොත් ඔක්කොම ගළවනවා.......ඉන්ක්ලූඩින් දත්..........!!!!!
මාර්තු එකත් කැන්සල්........ඉතිරි එකයි තුන්කාල අද සවස ම කාණු ගත කරමි.......![]()

පඬුරක් දාල බාර වෙලාම පලයන්... දත් සෙට් එකට කරදරයක් නොවේවා කියල ...![]()

දත් ගලවන්න කෙසේ වෙතත් දවල් කෑමට නං එන්න වටිනවා![]()