අපේ ශ්‍රී බෝයි එස් එල් අයියාට බොන්න නොදුන් කිත් දඹුලාට<<සුපිරි කවි ටිකක්>> කවි මඩුවෙන් (ජෝක් හොදේ)
මෙතුවක් කලක් කවි කිව්වා...............දුකක් නැත
නිදිමරාන මෙය රැක්කා....................දුකක් නැත
යකෝ අපි දාල ගියානේ....................දුකක් නැත
ඇවිත් කියන කතා ..................මලපන්නනව ඇත
ඉන්නා හැටි බලපල්ලකො හොර පූස.........වගේ
කන බොන අපි දාල අයියා ගියපු.............අගේ
11 වෙනකල් වැඩේ යනව ඔළුව දාල එන්න
කොහොමද පී.එම්. එකේ.....................රගේ
ගලවන්නටම හිත සෙට්එක.............. කිඹුළාගේ
වී.අයි.පී ලු හැම එකාම...........එළකිරියෝ
දුප්පත් අපිව අයිය එදා මග............ඇරියෝ
කරල වැඩේ ඉන්නව වගෙ හොර.......මීයෝ
කාපු බීපු ඔක්කොම යළි බඩ.........පලයෝ
බොනව කිව්වමත් සතුටක් ගෙන.........එනවා
දැන් වත් අයියෙ අපිටත් පොඩ්ඩක්.......දෙනවා
නැත්නම් අම්මපා ඕවා පල..............දෙනවා
අද දවසේම අයියා හට යඩ...............බනවා
අපි මේ කියන කවි දත් කිඹුලට........ඇහියන්
අපේ ගුරා එස්.එල්. අයියට............පෙනියන්
කාපු කෑම වල දත් වැටිලා..............තිබියන්
අපිට නොදුන් “දත් කිබුලගෙ” දත්.....හැලියන්
සෙල්ලම් නැතේ රෙඩ් ලේබල් මාර.........සයිස්
සිංහය වගේ, බොන අපටයි මෙතන........සයිස්
දාල ගිහින් අපි, එස්.එල්. අයිය...........බෝයිස්
ෆොටෝත් දාල කාපු කෑමෙ ෆයිඩ්..........රයිස්
මේව දැකල ඇඩෙන්නෙ මට තනි...........ඇහට
ගෙදර තියෙනවද අයියේ බඩු.................රහට
අපිත් කොල්ලො තමයි වඩින්නද...........එහෙට
ටීචර්ස් චෝයි යමු අපි ළගදිම.................හඳට
මේ වා අසද්දී දුක වැඩිය........
අපිත් ගහනව යකෝ අඩිය.........
කිව්වානම් මේ ඔටුවත් රෙඩිය......
දත් කිඹුලාට ගසනවා පොල් ගෙඩිය............
පන දාගෙන කවි කියාපු අපිට දීල...........හුලං
දත් කිඹුලගෙ ගෙදර ඉදං හෝදනවද........වලං
අපිට කෑම බීම කැපයි කොල්ලනි මේ.......බලං
බකාඩියක් ගෙනත්, යනව එක හුස්මට......ගිලං






මේ ත්‍රෙඩ් එක කියවපු එකෙක්ටවත් උඹට තරම් මොලේ තිබුනේ නැහැනේ ඕක තේරුම් ගන්න......





