මමත් හිමින් සැරෙ තම පටන් ගත්තෙ... හදපු ඔක්කොම සාර්තක උනෙ නැ එත් එක දෙකක් විතර වැඩ කරම එන්නෙ පුඩුම සතුටක්.. ඔයත් සරල Circuit එකකින් පටන්ගන්නකො.. මෙ thread එකෙ ඉන්න හැමොම උදව් කරයි.. all the best..

තෑන්ක්ස් ලොක්කා. මමත් ඉස්කෝලෙ 7,8 ඉදන් නොකා නොබී,
බස් එකේ හොරෙන් ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරන් circuit හදන්න ට්රයි කරපු එක තමා කරේ.
ඒත් O/L වලින් පස්සෙ වැඩේ නතර උනා. වෙන වෙන දේවල් උඩට ආවා.![]()

mal kadana eka wage ewada![]()
![]()
තෑන්ක්ස් ලොක්කා. මමත් ඉස්කෝලෙ 7,8 ඉදන් නොකා නොබී,
බස් එකේ හොරෙන් ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරන් circuit හදන්න ට්රයි කරපු එක තමා කරේ.
ඒත් O/L වලින් පස්සෙ වැඩේ නතර උනා. වෙන වෙන දේවල් උඩට ආවා.![]()

වැඩෙ කියන්නෙ මටත් ඔය ටිකම තම උනෙ !! එත් ලස්සනම වැඩෙ කියන්නෙ මගෙ කෙල්ලත් electronic වලට කමති කෙනෙක් ඉතින් අපි දෙන්නම සල්ලි එකතු කරලා circuit හැදුව... එක එක විදියෙ electronic items එකතු කරා.. එත් දැන්..

LED driver circuit හදපු කවුරු හරි ඉන්න වාද 12v 500mA

මම register (free user) වෙල එන්න site එකක් මෙක link එක try කරල බලන්නකො..LED driver circuit හදපු කවුරු හරි ඉන්න වාද 12v 500mA
![]()
මේක Chage වෙලා ඉවර වුනාට පසෙය් Cut off වනේ නැහැ නේද මේක මම හැදුව ගන්න පුළුවන් 250 mA විතරයි
Thanks
Mama design karala dennam. monawa de dana LED (normal 5mm or 1W etc..)
How many LEDs to be use ?
wisthara kiyapan, mama diagram eka adala dennam.
Mama design karala dennam. monawa de dana LED (normal 5mm or 1W etc..)
How many LEDs to be use ?
wisthara kiyapan, mama diagram eka adala dennam.
Machanla
230V current ekata weda karana electric solenoid valves ganna thenak dannawada banz?? Hariyata nikan current eka dunnama open wena tap ekak wage ekak??
![]()
තාමත් එවට සල්ලි වියදම් කරනවද ??වැඩෙ කියන්නෙ මටත් ඔය ටිකම තම උනෙ !! එත් ලස්සනම වැඩෙ කියන්නෙ මගෙ කෙල්ලත් electronic වලට කමති කෙනෙක් ඉතින් අපි දෙන්නම සල්ලි එකතු කරලා circuit හැදුව... එක එක විදියෙ electronic items එකතු කරා.. එත් දැන්..
![]()