Electronic and Electrical Club

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මමත් හිමින් සැරෙ තම පටන් ගත්තෙ... හදපු ඔක්කොම සාර්තක උනෙ නැ එත් එක දෙකක් විතර වැඩ කරම එන්නෙ පුඩුම සතුටක්.. ඔයත් සරල Circuit එකකින් පටන්ගන්නකො.. මෙ thread එකෙ ඉන්න හැමොම උදව් කරයි.. all the best..

    තෑන්ක්ස් ලොක්කා. මමත් ඉස්කෝලෙ 7,8 ඉදන් නොකා නොබී,
    බස් එකේ හොරෙන් ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරන් circuit හදන්න ට්‍රයි කරපු එක තමා කරේ.
    ඒත් O/L වලින් පස්සෙ වැඩේ නතර උනා. වෙන වෙන දේවල් උඩට ආවා.
    :(:(
     
    • Like
    Reactions: kudcp

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    තෑන්ක්ස් ලොක්කා. මමත් ඉස්කෝලෙ 7,8 ඉදන් නොකා නොබී,
    බස් එකේ හොරෙන් ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරන් circuit හදන්න ට්‍රයි කරපු එක තමා කරේ.
    ඒත් O/L වලින් පස්සෙ වැඩේ නතර උනා. වෙන වෙන දේවල් උඩට ආවා.
    :(:(

    mal kadana eka wage ewada ;) :P
     
    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    තෑන්ක්ස් ලොක්කා. මමත් ඉස්කෝලෙ 7,8 ඉදන් නොකා නොබී,
    බස් එකේ හොරෙන් ගිහින් ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරන් circuit හදන්න ට්‍රයි කරපු එක තමා කරේ.
    ඒත් O/L වලින් පස්සෙ වැඩේ නතර උනා. වෙන වෙන දේවල් උඩට ආවා.
    :(:(

    තාමත් එවට සල්ලි වියදම් කරනවද ??:confused::confused: වැඩෙ කියන්නෙ මටත් ඔය ටිකම තම උනෙ !! එත් ලස්සනම වැඩෙ කියන්නෙ මගෙ කෙල්ලත් electronic වලට කමති කෙනෙක් ඉතින් අපි දෙන්නම සල්ලි එකතු කරලා circuit හැදුව... එක එක විදියෙ electronic items එකතු කරා.. එත් දැන්..:(:(:(:(
     
    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    මචන්ලා පුලුවන්ම් නම් ardino circt එකකින් හදන line follower එකක් ගැන හොද විස්තරයක් දීපංකො ..!!
    ලොකුම ලොකු හෙන පට්ට උද්දවක් මචං ..!!!

    (ප.ලි එකක් හදන්න ගිහින් කෙල වෙලා ඉන්නේ මචං )
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    LM317-12V-battery-charger.jpg

    මේක Chage වෙලා ඉවර වුනාට පසෙය් Cut off වනේ නැහැ නේද මේක මම හැදුව ගන්න පුළුවන් 250 mA විතරයි

    Thanks

    Oka constant voltage charger ekak. battery voltage eka charger eke output voltage ekata awama charging current zero wenawa. or float charge wenawa. lead acid battery walata eka hodai. ehema unata overcharge wenne na.

    Rs* 0.2 ohm resistor eka 0.1 ohm danna. or eka ain karanna. ethakota output current eka wadi wenawa.

    Anyway battery ya near full charge thiyeddi charging current eka adu wenawa.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා
    මමත් ඉස්සරහට ingineering facalty යන්න ඉන්නේ
    electical තමයි කරන්න හිතන් ඉන්නේ
    ඉතින් අපටත් උදව් වෙන දේවල් ටිකක් දාන්න
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    තාමත් එවට සල්ලි වියදම් කරනවද ??:confused::confused: වැඩෙ කියන්නෙ මටත් ඔය ටිකම තම උනෙ !! එත් ලස්සනම වැඩෙ කියන්නෙ මගෙ කෙල්ලත් electronic වලට කමති කෙනෙක් ඉතින් අපි දෙන්නම සල්ලි එකතු කරලා circuit හැදුව... එක එක විදියෙ electronic items එකතු කරා.. එත් දැන්..:(:(:(:(

    උබ ඒ අතින් වාසනාවතයි බන්.
    මේ දව්ස් වලනම් කිසිම දෙයක් නෑ බන්.
    වැලේ වැල් නැතුව ඉන්නෙ ජොබ් කට්ටක් නැතුව.

    මොකො බන්
    එත් දැන්.. කියලා නවත්තලා තියෙන්නෙ දුක් සීන් එකක් වත්ද?