කලු පූසා;12936763 said:
කලු පූසා;12936770 said:කසාද බැඳලද?![]()
![]()
මචන්ලා කස්ටියක් කලින් එළකිරි t-shirts වගයක් ගැහුවා නේද?
මගේ යාලුවෙක් ගාවත් තියෙනවා....
කවුද බං ඒ t ගැහුවේ...
ඉතුරු තියෙනවද?
ආයෙත් සෙට් වෙලා t-shirts ටිකක් ගහමුද ?
මොකෝ කස්ටිය කියන්නේ?
කලින් t ගහපු අය සෙට් කරගන්න වෙනවා උදව්වට
_______________________________________________________________
මේ අවුරුද්දේ අනිවා t එක ලබාදෙනවා කියලා සතුටුදායක ආරංචිය GTRZ ලොක්කා දැනුම් දුන්නා
________________________________________________________________
මචන් මටත් ඕන......එකක් නෙවෙඉ 2ක්ම ඕන...



GT අයියා පේනවනේ ඉල්ලුම..
ඉක්මන් කරලා අපිට මේක ලබාදෙන්න...![]()

GT ට එහෙනම් සයිට් එක වහල දාල රෙදි කඩයක් තම කරන්න වෙන්නේ