ELAKIRI T-SHIRT

Jul 26, 2011
8,378
730
0
no sinhala land
u4oG.jpeg
 

erantha_sam

Member
Jan 28, 2011
109
9
0
2mc5y4z.jpg



මචන්ලා කස්ටියක් කලින් එළකිරි t-shirts වගයක් ගැහුවා නේද?
මගේ යාලුවෙක් ගාවත් තියෙනවා....:(
කවුද බං ඒ t ගැහුවේ...
ඉතුරු තියෙනවද?
ආයෙත් සෙට් වෙලා t-shirts ටිකක් ගහමුද ?
මොකෝ කස්ටිය කියන්නේ?
කලින් t ගහපු අය සෙට් කරගන්න වෙනවා උදව්වට




_______________________________________________________________
මේ අවුරුද්දේ අනිවා t එක ලබාදෙනවා කියලා සතුටුදායක ආරංචිය GTRZ ලොක්කා දැනුම් දුන්නා
________________________________________________________________

මචන් මටත් ඕන......එකක් නෙවෙඉ 2ක්ම ඕන...
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    GT අයියා පේනවනේ ඉල්ලුම..
    ඉක්මන් කරලා අපිට මේක ලබාදෙන්න...:yes:


    :P:PGT ට එහෙනම් සයිට් එක වහල දාල රෙදි කඩයක් තම කරන්න වෙන්නේ