මහ ලොකු HaCkrish

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Uba gaawa ekama file ekak wath nadda? :shocked: Aththa kiyapan time naha ne yawana :P Mama aluth nisa ubala ugeth ekka katha karala balala kiyapan machan :)

    :lol::lol: නැත්තේ නෑ බං. තියෙනවා. වැල තමා ගොඩක්. ඒවා බෙදන්න බෑනේ... මට මහ උළුගෙදර තපින්න වෙයි...:( ෆිල්ම් ඇති 15GB විතර...:eek: tutorials, games කිසිත් නැත.

    copyright violations ගැන වද වෙන්නෙපා. උඹලා microsoft,adobe ඇතුළු කිසිම software එකක් හෝ සිංහල ෆිල්ම්, සින්දු කිසිම දෙයක් බෙදන්න එපා. මොකද ලෙඩක් වැටුනොත් වැටෙන්නේ ඒවාට..:) english,hindi films, songs, tv series, tutorials ඕන දෙයක් share කරහන් කිසිම අවුලක් වැටෙන්නේ නෑ...:D එහෙම අවුලක් වැටෙනවානම් මේ රටේ cd shops කරන උන් ඔක්කොම හිරේ. මොකද ඔක්කොම විකුනන්නේ original dvd එකෙන් copy කරපුව. එකෙක් නෑ originals විකුණන. හිටියත් උන් විකුනන්නේ අස්ප ගණන වලට...:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D:D ඉල්ලන ඉල්ලන සැරේට post කරන්න දුවන්නේ නැතිව ebay sellers ලා වගේ කරපන්... orders ටිකක් set උනාම සතියේ ඒක දවසක් තියන් write කරලා තැපැල් කරහන්. මාසෙට දවස් 4ක් විතරක් යෙදෙව්වම හොඳටම ඇති. සතියේ ඉරිදා වගේ දවසක ඒ සතියේ ආපු orders ටික process කරහන්.
    11.gif

    :sorry: එතකොට මට මේක වගකීමක් වෙනව මචන්.. :no: මම කොහොමත් මේක ඒ විදියට කරන්න කැමති නෑ. :cool: ඒකයි මගෙ ගානෙ එක ඩීවීඩී copy එකක් දෙන්නම්, :yes: උඹලා බෙදාගනිල්ලා කීවෙ. :( මංදා මචන්.. :sorry: මේක කෙරෙන්නෙ නැති වෙන්නම කාරණා වැඩියි.
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :cool: ඒක නම් හොඳ අදහස.. :sorry: ඒත් එතකොට ඌත් මේ hackrish කියන එකා වගේම වෙයිද දන්නෙ නෑ බං. :D මම නම් කැමතියි වැඩේට. :yes:

    Parana sure dial ehekata dunnama hari ne bun ;) Full wisthare dala thread ekak dapan machan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :eek: :eek: :lol:

    උඹත් ඒ විදිහට අපිට රටඉඳි එවපන්. :D

    :yes: :yes:

    ඔප්ටිමස් කොල්ලො වැඩේ පටන් ගනිමු පොඩියට ඉට පස්සෙ එක්ස්පැන්ඩ් කරමු:yes::yes::yes:

    :no: මට තනි තනියට එවන්න නම් බෑ මචන්.. :( එකෙක්වත් සප් එකට නෑ නෙ ඕන දේවල් ටික ලැබුනාම බෙදල දෙන්නම් කියලා.

    Ela ELa man Gawath Tv serious tikak athi. Ewa man danatamath 100kata wada nikan dila athi. Mu wage higana wada karala nha

    :D මම ගාව මොන තරම් දේවල් තියෙනවද කියලා දන්න උන් දන්නව මචන්.. :no: ඒත් දෙන්න කෙනෙක් නෑ. :( ගෙදර address කියලා ගෙදර ඇවිත් අරන් යමල්ලා කියලා මේ වගේ public forum එකක දැම්මාම රටේ නැති ප්‍රශ්ණ ඉන් පස්සෙ.

    ඔප්ටිමස් කොල්ලො උඹ ගාව ලොස්ට් සීරීස් එක තියෙනවද

    :D Lost නම් මචන් මම බෑවා මතකයි Season 1 ද කොහෙද.. :sorry: පස්සෙ අයින් කලා.. :nerd: ඩීවීඩී වල තියෙනවද දන්නෙ නෑ. :sorry: බොහෝවිට නැතුව ඇති. :) ඒක මම බැලුවා ටිකක්, :no: එච්චර ගති නෑ මට නම් මුල හරිය. :yes: පස්සෙ මකලා දැම්මෙ මතක හැටියට.

    :D උඹලා ලඟනේ බඩු තියෙන්නේ... උඹලා තමා ත්‍රෙඩ් එකක් දාලා වැඩේ පටන් ගන්න ඕනේ...:) අපිට පුළුවන් ඉතින් උඹලව motivate කරන ඒක තමා....:yes: 100උනත් අතින් කයිට් කරගන්න ඕනේ නෑ... ඒක ගනින් ඉල්ලපු එකාගෙන්.
    ලාභ නැතිව සමාජ උපකාරය උදෙසා....:D optimus එක්ක කතා කරලා බලපන්...:)

    :( මංදා බං.. :sorry: තනි තනි ඌට ඉල්ලන ඒවා එවන එක අමු කට්ටක්..

    හරිම කූජිත වචන ස්වල්පයක්

    :lol: :lol: ස්වල්පයක් :rofl:
     
    • Like
    Reactions: smother

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D Lost නම් මචන් මම බෑවා මතකයි Season 1 ද කොහෙද.. :sorry: පස්සෙ අයින් කලා.. :nerd: ඩීවීඩී වල තියෙනවද දන්නෙ නෑ. :sorry: බොහෝවිට නැතුව ඇති. :) ඒක මම බැලුවා ටිකක්, :no: එච්චර ගති නෑ මට නම් මුල හරිය. :yes: පස්සෙ මකලා දැම්මෙ මතක හැටියට.
    Appa Ehemada
    Mama Season 1 & 2 Down Kala
    Ita Passe Seasons Tika Uba Laga Thiyenawa Nam Ganna Beluwe
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Parana sure dial ehekata dunnama hari ne bun ;) Full wisthare dala thread ekak dapan machan

    :cool: එකෙක් වැඩේට සෙට් වෙන්නම් කීවා. :yes: කලිනුත් මේ වගේම ත්‍රේඩ් එකක අපි මේක කතා වුනා. :) පස්සෙ ඌ සති දෙනෙක් මැසේජ් කරන්නම් කීවා මට. :shocked: දැන් පොර missing.. :growl: :sorry:
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    :lol::lol: නැත්තේ නෑ බං. තියෙනවා. වැල තමා ගොඩක්. ඒවා බෙදන්න බෑනේ... මට මහ උළුගෙදර තපින්න වෙයි...:( ෆිල්ම් ඇති 15GB විතර...:eek: tutorials, games කිසිත් නැත.

    copyright violations ගැන වද වෙන්නෙපා. උඹලා microsoft,adobe ඇතුළු කිසිම software එකක් හෝ සිංහල ෆිල්ම්, සින්දු කිසිම දෙයක් බෙදන්න එපා. මොකද ලෙඩක් වැටුනොත් වැටෙන්නේ ඒවාට..:) english,hindi films, songs, tv series, tutorials ඕන දෙයක් share කරහන් කිසිම අවුලක් වැටෙන්නේ නෑ...:D එහෙම අවුලක් වැටෙනවානම් මේ රටේ cd shops කරන උන් ඔක්කොම හිරේ. මොකද ඔක්කොම විකුනන්නේ original dvd එකෙන් copy කරපුව. එකෙක් නෑ originals විකුණන. හිටියත් උන් විකුනන්නේ අස්ප ගණන වලට...:)

    Mama data serama ubata ewannam ubata puluwanda anith unta bedala denna? :)