Uba gaawa ekama file ekak wath nadda?Aththa kiyapan time naha ne yawana
Mama aluth nisa ubala ugeth ekka katha karala balala kiyapan machan
![]()

නැත්තේ නෑ බං. තියෙනවා. වැල තමා ගොඩක්. ඒවා බෙදන්න බෑනේ... මට මහ උළුගෙදර තපින්න වෙයි...
ෆිල්ම් ඇති 15GB විතර...
tutorials, games කිසිත් නැත.copyright violations ගැන වද වෙන්නෙපා. උඹලා microsoft,adobe ඇතුළු කිසිම software එකක් හෝ සිංහල ෆිල්ම්, සින්දු කිසිම දෙයක් බෙදන්න එපා. මොකද ලෙඩක් වැටුනොත් වැටෙන්නේ ඒවාට..
english,hindi films, songs, tv series, tutorials ඕන දෙයක් share කරහන් කිසිම අවුලක් වැටෙන්නේ නෑ...
එහෙම අවුලක් වැටෙනවානම් මේ රටේ cd shops කරන උන් ඔක්කොම හිරේ. මොකද ඔක්කොම විකුනන්නේ original dvd එකෙන් copy කරපුව. එකෙක් නෑ originals විකුණන. හිටියත් උන් විකුනන්නේ අස්ප ගණන වලට...
Aththa kiyapan time naha ne yawana
Mama aluth nisa ubala ugeth ekka katha karala balala kiyapan machan
එතකොට මට මේක වගකීමක් වෙනව මචන්..
මම කොහොමත් මේක ඒ විදියට කරන්න කැමති නෑ.
ඒකයි මගෙ ගානෙ එක ඩීවීඩී copy එකක් දෙන්නම්,
උඹලා බෙදාගනිල්ලා කීවෙ.
Full wisthare dala thread ekak dapan machan
ඩීවීඩී වල තියෙනවද දන්නෙ නෑ. 
