අලුත් අය ඇවිත් කවි කියනා අයුරු පෙනේ
ඒක හොද වැඩක් බව මටත් පෙනේ
මේ දවස් ටිකේ මගේ බිල ගෙව්වේ නැතේ
ඒක නිසයි එලකිරි කවි නොලියුනේ
ඒක හොද වැඩක් බව මටත් පෙනේ
මේ දවස් ටිකේ මගේ බිල ගෙව්වේ නැතේ
ඒක නිසයි එලකිරි කවි නොලියුනේ


වාසිය තකා සමහරු හෙම කෙරුවාටමල්ලියෙ මෙමා යන බව පැවසුවේ නැතිද
ඒ බව නුබට අමතක වීලා ඇතිද
හැමදේ මතක නැතු උතුමානන් කවුද
මල්ලිගේ ඔළුවටත් ඌ වෙඩි තිබ්බාද









සති ගණනකට පසු හරි උඹ ආව එකඅලුත් අය ඇවිත් කවි කියනා අයුරු පෙනේ
ඒක හොද වැඩක් බව මටත් පෙනේ
මේ දවස් ටිකේ මගේ බිල ගෙව්වේ නැතේ
ඒක නිසයි එලකිරි කවි නොලියුනේ![]()



"1" අරඹපු ඇය ආපසු එන්නෙ නැතකවියෙන් කවිය "2" දුටු විට නැවතුනෙමි
"1" ළඟ සිටිය අය, කළ දෑ සිහි කළෙමි
ඇරඹුම නුඹේ කියවාගෙන මෙය ලියමි
හොඳ ඇරඹුමක්මැයි මෙය මම සුභ පතමි![]()





සති ගණනකට පසු හරි උඹ ආව එක
සතුටුයි මචන් ලියපන් කවි එකින් එක
නූල යටට ගොස් dead වී තිබු කලෙක
හැකි විය නැවත ගොඩ ගන්නට ටිකෙන් ටික
කවුරුවත්ම කවි ලියන්නෙ නැති කලටමං එනවිට මේ ත්රෙඩ් එක නවතලා
මල්ලි යන්න හැදුවා නේ එපා වෙලා
මං ආ පසු දැන් එය යලි දළු දාලා
දැන් මොනවද හිතෙන්නේ මල්ලි නුඹටා



කලින් ඔබට තිබු ඒ කවි හැකියාවකලකට පෙරත් මම කවි පද වැල් බැන්දා..
ලත් අත්දැකීම් කවි සිතුවම් කර ඇන්දා..
කවියට මගේ ඇති දැඩි රුචියක් හින්දා..
ගන්නට සිතේ තව කවි පද වැල් කැන්දා..





නිම කරන්න පද හතරම තනි අකුරෙන්මට පොඩි ගැටළුවක් ඇත මිතුර විසදා දෙනවාද..
තනි අකුරින් පැදි හතර නිම නොකරන්නේ මන්ද..?



නොකියනු එලෙසින් ඔබ සතුවත් ඇත හොද කවියෙකුගේ හැකියාවන්..නිම කරන්න පද හතරම තනි අකුරෙන්
හැකි අය හැමවිට වේ හොඳ කවි කරුවන්
නොමැති බැවින් අපහට එම හැකියාවන්
පද ලියනෙමු ගැට ගස ගස හැකි විලසින්![]()


කවිය මෙන්ම ගීයත් හරි රසවත් යනොකියනු එලෙසින් ඔබ සතුවත් ඇත හොද කවියෙකුගේ හැකියාවන්..
ගොඩ යමු දවසක අප සැම එක් වී මිතුරන් විලසින් අත් වැල් අල්ලන්..
(කවිය ගීතයකට පෙරළුනා වගේ)![]()









සතියක් අහවරයි අම්මෝ ඇති යන්තම්
දවස් දෙකක් විවේක ගත හැකි යන්තම්
ot නැතෝ මේ සතියේ මල යන්තම්
සති අන්තයම එළකිරියේ නිදි යන්තම්
සිකුරාදා සවස සැමටම වාසනාවන්
ශනිදා උදය නින්දට වාසනාවන්
ඇවිදින අයට ඉරිදා වාසනාවන්
සඳුදා නොඒනම් හරි වාසනාවන්
සතියක් ඉවර හින්දා අද හරිම happy මට
ගෙනාවා රෙස්ටුරන්ටුවකින් මම කන්නට රැට
නාසය ලඟට කැවුනා අද නොදකින් ම්ගේ කට
බුදුහිමි දෙසු බණ සිහිවුනි කොසොල් රජුන් හට
ලංකාවට සෙනසුරාද උදේ උනාට මට තාම සිකුරාදා රැ ok
සිකුරාදා හවස් වෙද්දි හැම සතියේසතියක් අහවරයි අම්මෝ ඇති යන්තම්
දවස් දෙකක් විවේක ගත හැකි යන්තම්
ot නැතෝ මේ සතියේ මල යන්තම්
සති අන්තයම එළකිරියේ නිදි යන්තම්
සිකුරාදා සවස සැමටම වාසනාවන්
ශනිදා උදය නින්දට වාසනාවන්
ඇවිදින අයට ඉරිදා වාසනාවන්
සඳුදා නොඒනම් හරි වාසනාවන්
සතියක් ඉවර හින්දා අද හරිම happy මට
ගෙනාවා රෙස්ටුරන්ටුවකින් මම කන්නට රැට
නාසය ලඟට කැවුනා අද නොදකින් ම්ගේ කට
බුදුහිමි දෙසු බණ සිහිවුනි කොසොල් රජුන් හට
ලංකාවට සෙනසුරාද උදේ උනාට මට තාම සිකුරාදා රැ ok












සති ගණනකට පසු හරි උඹ ආව එක
සතුටුයි මචන් ලියපන් කවි එකින් එක
නූල යටට ගොස් dead වී තිබු කලෙක
හැකි විය නැවත ගොඩ ගන්නට ටිකෙන් ටික


සතියක් අහවරයි අම්මෝ ඇති යන්තම්
දවස් දෙකක් විවේක ගත හැකි යන්තම්
ot නැතෝ මේ සතියේ මල යන්තම්
සති අන්තයම එළකිරියේ නිදි යන්තම්
සිකුරාදා සවස සැමටම වාසනාවන්
ශනිදා උදය නින්දට වාසනාවන්
ඇවිදින අයට ඉරිදා වාසනාවන්
සඳුදා නොඒනම් හරි වාසනාවන්
සතියක් ඉවර හින්දා අද හරිම happy මට
ගෙනාවා රෙස්ටුරන්ටුවකින් මම කන්නට රැට
නාසය ලඟට කැවුනා අද නොදකින් ම්ගේ කට
බුදුහිමි දෙසු බණ සිහිවුනි කොසොල් රජුන් හට
ලංකාවට සෙනසුරාද උදේ උනාට මට තාම සිකුරාදා රැ ok

