.::KAVIYEN KAVIYA 2::.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අලුත් අය ඇවිත් කවි කියනා අයුරු පෙනේ
    ඒක හොද වැඩක් බව මටත් පෙනේ
    මේ දවස් ටිකේ මගේ බිල ගෙව්වේ නැතේ
    ඒක නිසයි එලකිරි කවි නොලියුනේ :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලියෙ මෙමා යන බව පැවසුවේ නැතිද
    ඒ බව නුබට අමතක වීලා ඇතිද
    හැමදේ මතක නැතු උතුමානන් කවුද
    මල්ලිගේ ඔළුවටත් ඌ වෙඩි තිබ්බාද
    වාසි‍ය තකා සමහරු හෙම කෙරුවාට
    අමතක වන ලෙඩේ කිසි දින නෑ අපට
    කල පවු වසන්නට ඌ බොරු කිව්වාට
    කුමටද සමා ඔ‍ය වැනි පර බල්ලන්ට:angry::angry::angry::angry::angry:

    එදා හවස ඔබ ‍යන බව කිව්වාට
    එනව‍යි කිව්ව පසු තව පැ‍ය බාගෙකට
    පොඩි වලි‍යක් ඊට කලින් ගි‍යපු විට
    මම සිතුවේ ‍යලි නේවි‍යි කිසිම විට
    :D:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුත් අය ඇවිත් කවි කියනා අයුරු පෙනේ
    ඒක හොද වැඩක් බව මටත් පෙනේ
    මේ දවස් ටිකේ මගේ බිල ගෙව්වේ නැතේ
    ඒක නිසයි එලකිරි කවි නොලියුනේ :D
    සති ගණනකට පසු හරි උඹ ආව එක
    සතුටු‍යි මචන් ලි‍යපන් කවි එකින් එක
    නූල ‍යටට ගොස් dead වී තිබු කලෙක
    හැකි වි‍ය නැවත ගොඩ ගන්නට ටිකෙන් ටික:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියෙන් කවිය "2" දුටු විට නැවතුනෙමි
    "1" ළඟ සිටිය අය, කළ දෑ සිහි කළෙමි
    ඇරඹුම නුඹේ කියවාගෙන මෙය ලියමි
    හොඳ ඇරඹුමක්මැයි මෙය මම සුභ පතමි
    :yes:
    "1" අරඹපු ඇ‍ය ආපසු එන්නෙ නැත:(:(
    එනමුදු පි‍යවරක් පසුපස ගි‍ය නොහැක
    "2" කිසිවිටෙක අප නම් නවතන්නෙ නැත
    ඇ‍ය වෙනුවෙන් මෙ‍ය දිගටම කෙරෙනු ඇත
    :yes::yes::yes:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සති ගණනකට පසු හරි උඹ ආව එක
    සතුටු‍යි මචන් ලි‍යපන් කවි එකින් එක
    නූල ‍යටට ගොස් dead වී තිබු කලෙක
    හැකි වි‍ය නැවත ගොඩ ගන්නට ටිකෙන් ටික:D:D:D

    මං එනවිට මේ ත්‍රෙඩ් එක නවතලා
    මල්ලි යන්න හැදුවා නේ එපා වෙලා
    මං ආ පසු දැන් එය යලි දළු දාලා
    දැන් මොනවද හිතෙන්නේ මල්ලි නුඹටා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කලකට පෙරත් මම කවි පද වැල් බැන්දා..
    ලත් අත්දැකීම් කවි සිතුවම් කර ඇන්දා..
    කවියට මගේ ඇති දැඩි රුචියක් හින්දා..
    ගන්නට සිතේ තව කවි පද වැල් කැන්දා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං එනවිට මේ ත්‍රෙඩ් එක නවතලා
    මල්ලි යන්න හැදුවා නේ එපා වෙලා
    මං ආ පසු දැන් එය යලි දළු දාලා
    දැන් මොනවද හිතෙන්නේ මල්ලි නුඹටා
    කවුරුවත්ම කවි ලි‍යන්නෙ නැති කලට
    එපා වෙලා හිටි‍ය තම‍යි ඇති දුකට
    නැවතත් නූල දලු දාලා එන කලට
    ලොකු සතුටක් දැනෙනවම‍යි මගෙ හිතට
    :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලකට පෙරත් මම කවි පද වැල් බැන්දා..
    ලත් අත්දැකීම් කවි සිතුවම් කර ඇන්දා..
    කවියට මගේ ඇති දැඩි රුචියක් හින්දා..
    ගන්නට සිතේ තව කවි පද වැල් කැන්දා..
    කලින් ඔබට තිබු ඒ කවි හැකි‍යාව
    නැවතත් මෙහිදි අප හැමටම පෙන්වන්න
    හැමට බලා ගන්නට එ‍ය පැහැදිලිව
    අකුරු size ලොකුවෙන් දාලා ‍යන්න
    :rolleyes::rolleyes::rolleyes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අද මම උදේ බස් රථයට ගොඩ වූවා..
    එහි සිටි තරුණියක දැක මා මදහස පෑවා..:P
    අපසාපෙළ සමය මගෙ මතකෙට ආවා..
    දැන් ඈ සුරූපනියකි මගෙ යටි හිත කීවා..:rolleyes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මට පොඩි ගැටළුවක් ඇත මිතුර විසදා දෙනවාද..
    තනි අකුරින් පැදි හතර නිම නොකරන්නේ මන්ද..? :sorry:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට පොඩි ගැටළුවක් ඇත මිතුර විසදා දෙනවාද..
    තනි අකුරින් පැදි හතර නිම නොකරන්නේ මන්ද..? :sorry:
    නිම කරන්න පද හතරම තනි අකුරෙන්
    හැකි අ‍ය හැමවිට වේ හොඳ කවි කරුවන්
    නොමැති බැවින් අපහට එම හැකි‍යාවන්
    පද ලි‍යනෙමු ගැට ගස ගස හැකි විලසින්
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිම කරන්න පද හතරම තනි අකුරෙන්
    හැකි අ‍ය හැමවිට වේ හොඳ කවි කරුවන්
    නොමැති බැවින් අපහට එම හැකි‍යාවන්
    පද ලි‍යනෙමු ගැට ගස ගස හැකි විලසින්
    :rolleyes::rolleyes::rolleyes:
    නොකියනු එලෙසින් ඔබ සතුවත් ඇත හොද කවියෙකුගේ හැකියාවන්..
    ගොඩ යමු දවසක අප සැම එක් වී මිතුරන් විලසින් අත් වැල් අල්ලන්..:)
    (කවිය ගීතයකට පෙරළුනා වගේ);)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොකියනු එලෙසින් ඔබ සතුවත් ඇත හොද කවියෙකුගේ හැකියාවන්..
    ගොඩ යමු දවසක අප සැම එක් වී මිතුරන් විලසින් අත් වැල් අල්ලන්..:)
    (කවිය ගීතයකට පෙරළුනා වගේ);)
    කවි‍ය මෙන්ම ගී‍යත් හරි රසවත් ‍ය
    මිතුදම ඒ සැමට වඩා අගනේ‍ය:D:D:D
    ගොඩ ‍යමු කි‍යනදේ මට වැටහුනෙ නැති‍ය:baffled::baffled::baffled:
    කොහොම උනත් ඔබගේ කවි මනහර‍ය
    :yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සතියක් අහවරයි අම්මෝ ඇති යන්තම්
    දවස් දෙකක් විවේක ගත හැකි යන්තම්
    ot නැතෝ මේ සතියේ මල යන්තම්
    සති අන්තයම එළකිරියේ නිදි යන්තම්

    සිකුරාදා සවස සැමටම වාසනාවන්
    ශනිදා උදය නින්දට වාසනාවන්
    ඇවිදින අයට ඉරිදා වාසනාවන්
    සඳුදා නොඒනම් හරි වාසනාවන්

    සතියක් ඉවර හින්දා අද හරිම happy මට
    ගෙනාවා රෙස්ටුරන්ටුවකින් මම කන්නට රැට
    නාසය ලඟට කැවුනා අද නොදකින් ම්ගේ කට
    බුදුහිමි දෙසු බණ සිහිවුනි කොසොල් රජුන් හට



    ලංකාවට සෙනසුරාද උදේ උනාට මට තාම සිකුරාදා රැ ok



     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සතියක් අහවරයි අම්මෝ ඇති යන්තම්
    දවස් දෙකක් විවේක ගත හැකි යන්තම්
    ot නැතෝ මේ සතියේ මල යන්තම්
    සති අන්තයම එළකිරියේ නිදි යන්තම්

    සිකුරාදා සවස සැමටම වාසනාවන්
    ශනිදා උදය නින්දට වාසනාවන්
    ඇවිදින අයට ඉරිදා වාසනාවන්
    සඳුදා නොඒනම් හරි වාසනාවන්

    සතියක් ඉවර හින්දා අද හරිම happy මට
    ගෙනාවා රෙස්ටුරන්ටුවකින් මම කන්නට රැට
    නාසය ලඟට කැවුනා අද නොදකින් ම්ගේ කට
    බුදුහිමි දෙසු බණ සිහිවුනි කොසොල් රජුන් හට

    ලංකාවට සෙනසුරාද උදේ උනාට මට තාම සිකුරාදා රැ ok


    මල්ලියේ බඩ ජහරි කමකට කන්න එපා
    බුදුහිමි දෙසූ ඔවදන් බිදලන්න එපා
    ශනිදා උනත් වැඩිපුර නිදියන්න එපා
    කාලය නිකරුනේ යන්නට දෙන්න එපා
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සතියක් අහවරයි අම්මෝ ඇති යන්තම්
    දවස් දෙකක් විවේක ගත හැකි යන්තම්
    ot නැතෝ මේ සතියේ මල යන්තම්
    සති අන්තයම එළකිරියේ නිදි යන්තම්

    සිකුරාදා සවස සැමටම වාසනාවන්
    ශනිදා උදය නින්දට වාසනාවන්
    ඇවිදින අයට ඉරිදා වාසනාවන්
    සඳුදා නොඒනම් හරි වාසනාවන්

    සතියක් ඉවර හින්දා අද හරිම happy මට
    ගෙනාවා රෙස්ටුරන්ටුවකින් මම කන්නට රැට
    නාසය ලඟට කැවුනා අද නොදකින් ම්ගේ කට
    බුදුහිමි දෙසු බණ සිහිවුනි කොසොල් රජුන් හට



    ලංකාවට සෙනසුරාද උදේ උනාට මට තාම සිකුරාදා රැ ok



    සිකුරාදා හවස් වෙද්දි හැම සති‍යේ
    බොහෝ දෙනෙකුගේ කටවල් කනේ ති‍යේ:D:D:D
    මැරිල මැරිල වැඩ අවසන් වු හැටි‍යේ
    සති අන්තෙට වැඩ තොග‍යක් හිතේ ති‍යේ

    මොන දේවල් සිත තුල රඳවන් සිටි‍යත්
    සෙනසුරාද නිදි‍යනවාම‍යි කොහොමත්:baffled::baffled::baffled:
    ලංකාවේ නොව ලොකේ කොහෙ හිටි‍යත්
    නිඩාඩු දින නිදි‍යන්නට හරිම සමත්:rofl::rofl::rofl:

    සති‍යෙ දි‍යනදි සති අන්ත‍ය ප්ලෑන් කලා
    සෙනසුරාද උදේ වරුවෙ නිදි‍යෑවා
    සි‍යලු ප්ලෑන් එන සති‍යට කල් දැමුවා
    මේ විදි‍යට එන සති‍යෙත් සිදු වෙනවා
    :lol::lol::lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    සති ගණනකට පසු හරි උඹ ආව එක
    සතුටු‍යි මචන් ලි‍යපන් කවි එකින් එක
    නූල ‍යටට ගොස් dead වී තිබු කලෙක
    හැකි වි‍ය නැවත ගොඩ ගන්නට ටිකෙන් ටික:D:D:D

    සතුටුයි දැක්කම එළකිරි අයගේ කවි අදහස්
    ලියන්න සිතෙයි නූලට කවි දහ,දොලසක්
    Nisansee සොයුරිය නූලට පන දුන්නත් :P
    නවතන්න එපා පද බදිනා කවි සින්දුත් :yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    සතියක් අහවරයි අම්මෝ ඇති යන්තම්
    දවස් දෙකක් විවේක ගත හැකි යන්තම්
    ot නැතෝ මේ සතියේ මල යන්තම්
    සති අන්තයම එළකිරියේ නිදි යන්තම්

    සිකුරාදා සවස සැමටම වාසනාවන්
    ශනිදා උදය නින්දට වාසනාවන්
    ඇවිදින අයට ඉරිදා වාසනාවන්
    සඳුදා නොඒනම් හරි වාසනාවන්

    සතියක් ඉවර හින්දා අද හරිම happy මට
    ගෙනාවා රෙස්ටුරන්ටුවකින් මම කන්නට රැට
    නාසය ලඟට කැවුනා අද නොදකින් ම්ගේ කට
    බුදුහිමි දෙසු බණ සිහිවුනි කොසොල් රජුන් හට



    ලංකාවට සෙනසුරාද උදේ උනාට මට තාම සිකුරාදා රැ ok





    අපිනම් තාමත් ඉගෙනා ගන්න නිසා
    සතියේ දවස් පහම එක වගේ තමා
    ජොබක් කලොත් අපිටත් ඔහොම තමා
    බැන්දොත් ඉතින් ඒ ටිකටත් බඩුම තමා :rofl:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හරිම දුකයි ආදරවන්තිය නැතුව ලග
    මොනවා කරන්නද ඒකට යාලු මම
    කවියක් දමා පාළුව දුරලනවා දැන්ම
    සුබ පතනවා නංගීගේ විභාගෙට :yes: