ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බන්ටු;13335495 said:
    ඔක්කොම කියෙව්වා මචන්. හිනා කාල මැරෙනවා. පට්ට ඕයි !

    :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol:

    මම නිදාගන්නවා..මම එනකන් කට්ටියම වැඩේ කරගෙන පලයල්ලා..එලකිරියේ ඌරෙක් දෙන්නෙක් ඉන්නවා රිංගයි බලාගෙන.. හෙට හවසට කට්ටියම හම්බවෙමු..මට සුභ රාත්‍රියක් (මංම ඔන්න කියාගත්තා ).. ලංකාවේ උන්ට සුභ උදෑසනක්...උබටත් උදේ නේද? එහෙනම් උබටත් සුභ මෝනිං වේවා:P:P
     

    janakaparakkuwa

    Active member
  • බන්ටු;13334084 said:
    අපොයි.. හොඳ garage පොරක්ගෙන්වත් advice එකක් ගත්තේ නැද්ද බන්? Bluebird උප්පත්තියෙන්ම ලෙඩ car එකක් කියලයි මම දන්නේ. පොඩ්ඩක් හොයල බලපන්.

    Ne machan mama hoyala balala gaththe.......... wahanenam hodai machan...........Mata one pawichchiyata hoda ekak machan...eka hodatama weda.........:yes::yes::yes:
     

    janakaparakkuwa

    Active member
  • ubata sure da? ape thaththa langa thibbeth oakkak thama SU 14. awrudu 3k use karala gaanak thyagenai wikke. kisi awlak dunne ne. AC eka service kara 2 parak. break pads damma. eeta eha awlak awe ne.

    thel gana hithanne naththan oka godakma honda car ekak. garage karayo ma thama eka eka dewal kiyanne.

    Eththa machan...ledak ne baba wage yanawa.......thel tikak wediyen yanawa thama eth baya nethuwa gamanak yanna puluwan.........
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;13335569 said:
    මම නිදාගන්නවා..මම එනකන් කට්ටියම වැඩේ කරගෙන පලයල්ලා..එලකිරියේ ඌරෙක් දෙන්නෙක් ඉන්නවා රිංගයි බලාගෙන.. හෙට හවසට කට්ටියම හම්බවෙමු..මට සුභ රාත්‍රියක් (මංම ඔන්න කියාගත්තා ).. ලංකාවේ උන්ට සුභ උදෑසනක්...උබටත් උදේ නේද? එහෙනම් උබටත් සුභ මෝනිං වේවා:P:P

    එළකිරි මචන්. සුබ රාත්‍රියක් උඹට ! මටත් රාත්‍රිය තමයි , වෙලාව රෑ 7.47 යි.
    Will update. :yes:
     

    janakaparakkuwa

    Active member
  • රත්තරං;13335121 said:
    මචන් ඔතන පොඩි කතාවක් තියෙන නිසයි මම සද්ද නැතුව හිටියේ
    මේකයි සීන් එක. හුගාක් උන් ගාව බ්ලූ බර්ඩ් එක ගැන රින අදහසක් තියෙන්නේ. ඒත් කතාව මේකයි.. කොයිම ඇන්ජිමක් උනත් ස්ටේබල් වෙන්නේ ඇන්ජිමේ දාරිතාව වැඩි වෙනකොටයි. 800cc ඇන්ජිමට වඩා 1000එක පවතිනවා. ඊට වඩා 1.3 එක 1.5එක 1.8එක ඔහොම ඔහොම වැඩිවෙනවා. තෙල් කිරීම අඩු වෙනවා කියන්නෙත් ඒ වාහනේ පවතින්න හදපු එකක්..(මම මේ කියන්නේ "වාහන" ගැන ඕන්. ඩක්කු නෙමේ ) ලෙලි යන්න දුවන්න හදපු එකක්.. උදාහරනයක් ගම්මු. බජාජ් ඩිස්කවර් 125 එක 60ක් තෙල් කරනවා. ඒත් ජපන් CD 125 එක 40කට අඩුවෙන් තෙල් කරන්නේ. ඒ මොකෝ? ජපනට හදාගන්න බැරුවද? නෑ. ඒවා හදලා තියෙන්නේ පවතින්න. ඇටි හැලෙන්න දුවන්න. ඒකයි බජාජ් ඩිස්කවර් ඇන්ජිම අව්රුදු 5න් දියවෙනකොට තාත්තා ගත්ත බෙන්ලිය තාත්තත් පැදලා පුතත් පැදලා තවත් තියෙන්නේ.. ඔය කතාව වාහන වලටත් යම්තාක් සාදාරනයි. මම මේ පොදුවේ කියන්නේ, වාහන වලනම් මෙහෙම කතාවක් තියෙනවනේ, මොකක්ද, එක එක කම්පැනි පාවිච්චි කරන තාක්ශන (GDI,VVTI,VVT,VTEC) අනුවත් වෙනස් වෙනවනේ පැවැත්ම කියන එක.කොටින්ම ලංකාවේ උන් අහන්නවත් අකමැති GDI කියන එක අනිත් රටවල එවුන්ට මසුරං.. වැඩේ තියෙන්නේ අපේ රටේ කොමිස් ගහලා එන බාල පැට්‍රල් නිසා GDI ලංකාවෙදී කෙලවෙනවා. ඉතින් වාහනේ අව්ලක්ද? නෑ
    ඒවගෙම නිල් කුරුල්ලගෙත් එන්නේ ලොකු ඇන්ගිමක්.. අව්ලක් නෑ.. වැඩේ තියෙන්නේ අපේ අයියලා ඕකේ තෙල් වැඩකරන්නේ නැති නිසා ඕකට කරන්න තියෙන මගුල් සේරම කරනවා. කරලා වනසනවා. වනසලා විකුනනවා. ගත්ත එකා සදා සෙත්ත පෝච්චි, මම දන්න හරියට ස්ටෑන්ඩඩ් විදිහට දුවන නිල් කුරුල්ලෝ ඉන්නවා ඉහෙන් බහින රෝගයක් නෑ,, අපේ හුයන්නලට වාහනේ ජපන් වෙන්නත් ඕනේ 200 පැනල යන්නත් ඕනේ. පිකප් එකත් ඔනේ .පැට්‍රල් ලීටරෙන් කිලෝමීටර් 15ක් යන්නත් ඔනේ.. කොහොමද බන් එහෙම කරන්නේ??
    තෙල් ගහන්න බැරිනම්, වාහනේ කාලනම්,ඕක හොද තේරීමක් කියන්න අමාරුයි. ඒත් පෙට්‍රල් ගහන්න සල්ලි තියෙනවනම් ඒ මිලට හම්බවෙන සැපම කාර් එක ඕක, භවන වගේ තමා (සෙෆිරෝ එක හෙනම බව්සරයක් ඒත් සැමනම්...උම්ම්ම්ම්ම තමා මචන් )
    උබට හරි කාර් එකක් අහු උනානම් බයවෙන්න එපා

    Thanks machan advice walata. mama hithanawa mage wahane hodai kiyala. sepata yanna puluwannam e made machan........:yes::yes::yes::yes::yes:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Eththa machan...ledak ne baba wage yanawa.......thel tikak wediyen yanawa thama eth baya nethuwa gamanak yanna puluwan.........


    Thanks machan advice walata. mama hithanawa mage wahane hodai kiyala. sepata yanna puluwannam e made machan........:yes::yes::yes::yes::yes:

    එහෙනම් එච්චරයි මචන්. එළකිරි. ඕන එකෙක්ට තමන්ගේ වාහනේ අම්බානට වටිනවා. personally උඹේ වන්ඩිය ගැන මුකුත් upset එකක් කිව්වා කියල හිතන්න එපා මචෝ. පොදුවේ model එක ගැන මිනිස්සුන්ගේ අදහස විතරයි ඒ. උඹට confident නම් ඒ ඇති. අනික ඕන වහනයක් හොඳට maintain කරනවානම් දෙය්යනේ කියල පාවිච්චි කරන්න පුළුවන්.
    All the best මචෝ ! :love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගේ සහෝදරයත් බජාජ් එකේ වැඩ කරන්නේ..... ඌ එපා කියද්දි කොම්පැනියෙන් බලෙන්ම දුන්න චෙරියක්, අන්න ගෙදර පැත්තක දාලා තියෙනවා... ගෙදර ගේන ගමනුත් කැඩුනා :rofl::rofl::rofl:

    ayyoo salli :rofl:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;13332425 said:
    axela - domestic
    yannanam deyiyaa machan.. handling performance patta.. thel nam karanawa horai. parts tikak aduyi. ledanam na

    Mazda 3 or Axela එකටද ලන්කවෙ වැඩිය මාකට්?
    පෙට්‍රොල් 8 ක් වත් කරන්නෙ නැද්ද මචන්?
    මිල ගනන් පාරසය එහෙම කොහොමද?

    මෙ කාර් එක මෙ ත්‍රේඩ් එකට අදාල වෙන්නෙ නැති කාර් එකක් ...එත් විස්තර දන්නවනම් මට පොඩ්ඩක් කියන්න...

    බොහොම ස්තුතීයි මචන්....
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mechchara wela balala tread ekata reply ekak
    damme naththam hithata hari na.. MAXXAA wadak raththaran..
    mamath dan 18-20kata wage CAR ekak hoyanawa. godak vatina vadak..
    keep it up bro..

    ..................................................​
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    රත්තරං;13325899 said:
    b13 eka hoda car ekakne machan? oka wikunala japan ekak ganin. uba chery qq eka brandnew da gaththe? kiyak unada?
    accent gananam katha karala wadak na ban,, kiyanawanam kathandara thiyenawa ra eli wenakan kiyanna.

    Owu ban B13 eka pattama car ekak... anika tibbet anniversary model eka....

    eka heppuna ban chorama wela yanna thaththa athin. eta passe tamai wede kela wune. mokada eka full insurance karala tibbe ne:no:

    Chinees huchakkuwa brand new gatte DP eken 12 wuna..
    tawa tikak tiyan idala denawa. dan me rata yana widihata tawa tika dawasakin owat market wenawa minissunge neti kamata. mama me lagadi pattare dakka dan oka brand new 18k wenawa:D:D:D

    pissu ban.....

    Fit Aria ekak wage ganna inne... hari smooth car eka petrol karanawa hodata...

    Auto eke 7 speed gear box ekak lu tiyenne??? (lankawata nam wedak ne :D)
    Eka hoda car ekek neda machan??
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ජන්තු අයියා;13308178 said:

    Starlet EP 82 එකේ TURBO කාර් එක තමයි GT කියලා ආවේ මුලින්ම (1990-1995)
    ඊට පස්සේ ආව EP 91 එකේ TURBO කාර් එක තමයි GLANZA කියලා අවේ.(1995-1999)

    හරි නේද මම?
    :yes::yes::yes::yes:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    රත්තරං;13317228 said:
    Mazda
    ලංකාවේ මැස්ඩා මාකට් එකනම් ටිකක් අඩුයි. ඒත් පාවිච්චිය හා කල්පැවැත්ම අතින් මැස්ඩා ඉහලින්ම ඉන්නවා

    මැස්ඩා කිව්වහම මතක් වෙන පලවෙනි කාර් එක තමයි BJ5P හා BJ3P කියන්නේ.Eighth generation (BJ; 1998–2003) ඔප්ශන් සැපපහසුව අතින් ඉස්සරහින්ම ඉන්න දෙන්නෙක්. ඒත් පෙට්‍රොල් කෙරුවාවනම් ටිකක් හොරයි. හැබැයි මේක එලවනකටො වංගුවක් 80න් එහා ගද්දිත් හොද ස්තාවර බවක් දැනෙනවා. මේකේ දාවනයේදී වාහනයේ ස්තාවර බව බව 110 එකටත් වඩා හොදයි කියලයි මට හිතෙන්නේ.ඒ නිසා බය නැතුව පාගන්න පුලුවන් කාර් එකක් මේක. කොරොල්ලා වලට වඩා පෆෝර්මන්ස් හොදයි. ඒත් අව්ලකට තියෙන්නේ අමතර කොටස් "සුලභ" නොවීම (නෑ කිව්වේ නෑ ඕන්) හා පෙට්‍රල් කෙරුවාව පොඩ්ඩක් අඩු වීම තමා මේකෙන් BJ5P කියන්නේ 1500cc එක BJ3P කියන්නේ 1300 එක. මෙකේ මොඩල් දෙකක් එනවා. අලුත් සහ පරන. අලුත් එකට අපි කියන්නේ ප්‍රාඩෝ ලයිට් කියලා face lift model
    මේ දෙන්නම mazda familia පව්ලේ සාමාජිකයින්
    images
    00088719_1.jpg


    Engines (includes all models from 1998 to 2003)
    1.3 L B3-ME SOHC I4
    1.5 L ZL-DE DOHC I4
    1.5 L ZL-VE S-VT I4
    1.6 L ZM-DE DOHC I4
    1.8 L FP-DE DOHC I4
    2.0 L FS, 130 hp (97 kW; 132 PS) / 135 lb·ft (183 N·m)
    2.0 L FS-ZE (2001 Sport 20)
    2.0 L RF Diesel

    ප්‍රාඩෝ ලයිට් - මිල 1500000 උඩ
    mazda_familia_a1248278402b2885067_7.jpg

    84499.Lg.jpg

    3321-4.jpg


    normal BJ5p/BJ3P මිල 1350000-1550000
    AdvertisementImages%255C1772--01.jpg


    259882_1.jpg



    Mazda demio
    mazda_demio_2451000.jpg

    mazda-demio-02.jpg

    මේකත් නිශ්පාදිත අව්රුද්ද අනුව 1400000සිට ඉහලට හොයාගන්න පුලුවන්. අලුත්ම මොඩල් නම් විසි ගනන් වලට යනවා. පාවිච්චි කරලා තියා මම මේකක් එලවලවත් නෑ.. දන්න අය විස්තර කියන්න

    Mazda 626 (mark5 1998-2002 /mark4 1993-1997 )
    සැප පහසුව අතින් හොද කාර් එකක්. හැබැයි සෙෆිරෝ එක වගේම පැට්‍රල් බොනවා. බොහොම අඩු මිලකට ඉංග්‍රීසි නොම්බරයක්ම ගන්න පුලුවන්. නියත මිලක් නෑ . විකුනන්න අමාරු වෙලාවක 11ට 12ට උනත් හම්බ වෙන වෙලාවල් තියෙනවා. බොහෝවිට ඇන්ජිම 1.8හෝ 2.0 එන්නේ. හොද බලසම්පන්න කාර් එකක්. වෙඩි තිබ්බා වගේ ඇරියහැකි. එලවලා තියෙනවා. මාරම ස්ටේබල් වාහනයක්
    mazda-626-parts.jpg

    mazda-626-v6-01.jpg

    ඕන කෙනෙක් ඉන්නවනම් මාලබේ පිට්ටුගල ද ෆිනෑන්ස් යාර්ඩ් එකේ රතු පාටට හුරු තැබිලි පාට එකක් අව්රුදු දෙකක ඉදන් තියෙනවා. ටෝක් කරලා ගන්න එකයි


    mazda familia BG3P/ BG5P
    මේකත් හොද කාර් එකක්. එක එකා එක එකගනන් කිව්වට මේක 10ට අඩුවෙන් ගන්න පුලුවන්.. තෙලුත් සාමාන්නෙන් කරනවා. අව්ලක් නැති වාහනයක්
    522733238.jpg

    292586m1.jpg


    Mazda familia butterfly BHALP
    165155b.jpeg

    165155a.jpeg


    එලවලා බලලා නෑ.. මේකත් 1100000-13500000ත් අතර මිලකට ගන්න පුලුවන්


    මන් ගාව තියෙන්නෙත් mazda demio 2000 මොඩල් එකක් මචන්. Auto 1.3. ගින්දර බැඳේ ගත්ත value එකත් එක්ක බැලුවහම . තෙල් වැඩ කරන්නේනම් 12ක් විතර මගේ එකේ. Pickupnam සුපිරි. ඔය තඩියන් කාරයෝ light ගහනකොට මන් පොඩ්ඩක් පෑගුවහම උන් ෆුල් හොල්මන්. ටික වෙලාවකින් දුරට පිටිපස්සට පේනවා අසරණ ලෙස හෙඩ් නිවාගෙන එනවා :P . engine එක නම් ටිකක් දඟලනවා සහ සද්දේ වැඩි. ඒඋනාට durable මචන්. ලෙග් space සහ ඉඩකඩ අතින් මැක්සා. පස් දෙනෙක් යන්න පුළුවන් ඇඟපත තලා ගන්නේ නැතුව දුර ගමනක් උනත්. මන් හිතන්නේ දෙන මාර්කෙට් value එක 14 විතර ඇති.
    මේක මගේ පලවෙනි කාර් එක. ඒක නිසා පොඩ්ඩක් දන්නා අය මට තව විස්තර කියන සේක්වා.
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රත්තරං;13335288 said:
    ඒත් බන් .. ඒවා ගැනත් හිතන්න වෙනවා. මොකෝ අපි ගන්න වාහනේ විකුනන්න වෙන්නේ බුවාලන්තේ බුවෙක්ටමනේ බන්.. ලංකාවේ වාහන මාකට් එකනම් නොදකින් මචන්.. පොඩ්ඩක් හිතපන් .. මගේ කාර් එක 2002. (allion 240) අව්රුදු 10ක් පරනයි.. ඒත් ගාන කීයද? විකුනලා සල්ලි බැංකුවේ දැම්මනම් පොලිය එනවා මාසෙට රුපියල් 38000ක්..ඒ සල්ලි එතනින්ම ලොස්ට්. එතකොට ෆුල් ඉන්ශුවරන්ස් (මමනම් ජීවිතේට දාලා නෑ) චාර්ජස් එහෙම අරන් 12න් බෙදලා එනකොට අව්රුදු 10ක් පරන කාර් එකක් පාවිච්චි කරනවා කියන්නේ මාසෙකට 45000ක් වියදම් වෙන වැඩක්. පොඩ්ඩක් හිතපන්.. එතකොට අව්රුදු 10ක් පරන බංකරයක් ගන්න මාසෙකට පඩිය කීයක් තියෙන්න ඔනෙද? රුපියල් 45000ක් මාසේට නැතිකරගන්න නම් 1ක් වත් හම්බ කරන්න ඔනේ. එතකොට යටකරපු සල්ලි ගැන හිත හදාගත්තහැකි..නැත්නම්???


    ඕක කාර් වලට හරි.තියෙන පුකේ අමාරුවටයි කාර් ගන්නේ කියලා හිතමුකෝ. හිතපන් ස්කූල් හයර් එකක් දුවන එකෙක් ගැන.KDHකෙසේ වෙතත් අනූ ගනන් වල ගහපු ඩොල්පිය ගනින්කෝ.. දැන්නම් අවිවාදෙන්ම කියන්න පුලුවන් ලංකාවේ සේරම ඩොල්පින් බුලට් පෲෆ්. මොකෝ වෙඩි වදින්නේ නැතිගානට කැට්ලොවි දාලා තියෙන්නේ. RPG එකක් ගැහුවත් අගල් 3න 4රේ කැට්ලොවි තට්ටුව පසාරු කරන්න බෑ.. අව්රුදු 20ක් ඉතර පරනයි (බහුතරය පනස් ගනන්නේ බන් ) ඒත් මිල ලක්ශ 30යි. ඒ සල්ලි ටික ෆික්ස් ඩිපෝසිට් දැම්මනම් වෑන් කාරයා නිකන් ඉදන් මාසෙකට 34000ක් පොලිය ගන්නවා,උගේ මහන්සිය වෙනම එන්න ඔනේ. මොකෝ අනුන් යටතේ අනුන්ගේ වාහනේක වැඩකලත් ඌ 25000ක් විතර කොහොමත් හොයනවනේ.. එකතුව 59000යි. 60ක් කියමුකෝ.. ඉතින් මූ රුපියල් 10000ක් වගේ සොච්චම් ගානක් නියම "ලාභය" ලබන්න නම්.. මූ අඩුම මාසෙකට වෑන් එකෙන් 70000ක් හොයන්න ඔනේ නේද? ඊට වඩා හොයන්නත් බෑනේ බන්.මොකෝ ඕකේ යන්නෙත් ACත් නැතුව දාඩිය පෙරාන ලමයිනේ..VIP එවුන් නෙමේනේ..ඔන්න ඒ පාර උගේ ගනන් වැඩිකරනවා...මොකෝ ඌට 10000ක් වත් වාසියක් නැත්නම් ගන්න රිස්ක් එකෙන් ඇටකන්නද? මේ සේරම 10000කට.. බලපන්....බස් එකට ලොරියට සේරටම ඕක වෙනවා.. .ප්‍රවාහනය කියන්නේ ලංකාවේ ආර්තිකෙන් ලොකු දායකත්වයක් දෙන කොටසක් මචන්.. ඊට සස්සේ නුවර එලියෙන් එන කැරට් අලෙත් වාහන ටැක්ස් ගෙවනවා.. ඔන්න ඕකත් එක හේතුවක් අපේ රටේ බඩු මිල වැඩිවෙන්න.

    වැඩකරන උන් දාඩිය පෙරාන බඩු පටවන් යන්න, සයිට් වල පට්ට ගහන්න හදපු "ඩබල් කැබ්" ලංකාවේ ලක්සරි වාහන.. එක එක රටවල බඩු පටවන්න ගන්න "වෑන්" කියන ජාතිය ඊටත් එහා. සැපට යන්න හදපු මිල අදික audi, volvo දෙකයි පනහයි.. ඔන්න තත්වේ

    මල පනිනවා බන්
    kiyala wedak ne. api hemadama awurudu 10-15 parana japan ewama tamai peda peda inna wenne:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,124
    86,310
    113
    ආශ්චර්යමත් රටක
    Kotinma ganna epa

    Ape gedara ekak tiyanawa KH XXXX..

    aran masa 3n A/C keduna,
    Ita passe mase front pesenger side eke power mirror swich eka giya

    Ita passe RPM control karana sensor eka giya (slow wuna gaman hitinawa)

    tika dawasakin rario eka pissu kelinna gatta.(Uta hitunama on wela weda karanawa)

    ita passe head light weda karanne netiwa giya. (head eka dapuhama off wela yanawa okkoma.(mulinma wuna dawase Accident novi berune hari amaruwen)

    Power steering rack eke bearing ekak giya. Dealer gawa ewage badu nehe. DP eken mata kiwwa mulu P.S rack ekama replace karanna kiyala... eka e dawas wala 56000K..:rofl: mama dawasak panchikawatte awidala antimedi mezda ekaka bearing ekak hoyaka kata litawala set kara (2000K giya):P.

    Ah.... remort key eka keduna.. awurudden. Security system eka pissu natanawa.

    original awa tire 4 balu watinne ne kambi matu wuna masa 4k yaddi

    Driver side eke door eke hinges behela. dan dora wahanna ona China walatama ehenna nettam wehenne ne :no:

    Shocks hadala tiyenne pulun walinda koheda masa kipayen bahinawa.

    weel align karanna ona nitarama nettam atul petta yanawa.

    Awulak nette Engin ekei Gear box ekei witarai... dan 100000 penala karala tiyanawa ewa nam tama supiri...

    tawa tiyanawa... mata be ban dan danna....

    ona ekekuta hita hada ganna me ati mama hitanne..

    ganna nam epa:yes:

    lol.. leda wattuwak ne :lol::(:D