Tour De Mannar with EK traveler team

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔන්න මමත් ආවා මම ගොඩක් ට්‍රිප් ගිහින් තිබුනත් මේක තම මගේ ජීවිතේට ගිය හොදම එක ඇත්තම කියනවා නම් පට්ටම එක.
    යන ගමන් උදේ පාන්දර වලියක් දාගත්තා ත්‍රීවිල් කාරයෙක් එක්ක,ඊට පස්සේ මීගමුවේ ඉදල හලාවතට යනකම් අර කැබ් 1 එක්ක අයේ එන ගමන් බස් එකයි හොදම වලිය තමා අර කාර් එක අම්මප මම නැවැත්තුව වෙලාවේ ඌ නැවැත්තුව නම් මම ඌට දෙන්න හිටියේ නිල් වෙන්න කොහෙද ඒකා සද්දේ දැම්මට වලියට අවේ නැහැනේ බන්,
    මම කොච්චර හයියෙන් ගියත් මගේ ඔලුවේ හැම වෙලාවේම වැඩ කරා මගේ අතේ තමයි උබලා හැමෝම ඉන්නේ කියන එක.හැමදෙයක්ම වෙලාවට හොදටම සිද්ද උනා...චමිකයා දුන්න ආතල් නම් එමටයි මලු බනිස් ඉල්ලුව විදිය එහෙම මතකනේ ඒවා ටික ටික එලියට එයි...අපි අයේ මෙහෙම එකක් යමු මට නිකන් කහනවා වගේ ට්‍රිප් 1 නොගිහින් ලගදීම අලුත්ම එකකින් හම්බවෙමු...
    :love::love::love::love::love:ජය වේවා...:love::love::love::love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තව දෙයක් කියන්න ඕන. මේකට කියන්නේ විකාරෙං පොටෝ ගැහිල්ල කියලා. කොච්චර විකාරෙං ගැහුවත් මූ ගහපුවා තමා පට්ටම. චමිතා කිව්වා වගේ මම,කඩියා,පටා කැලේ "චා Photography" වලට

    217951_10151179984016418_1147021924_n.jpg

    217849_10151179986136418_2138149516_n.jpg

    අනිවා,විකාරෙන් පොටො ගැහිල්ල හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ චා Photography නිර්මාතෘ චාමිකWP ටයි.
    චාමිකයා පිස්සුවෙන් වගේ කරන වැඩ වලට අපිට හිනා ගියාට අන්තිමට මැක්සා 4ටෝ ටිකක් අරන් තියෙන්නේ පොරම තමයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න මමත් ආවා මම ගොඩක් ට්‍රිප් ගිහින් තිබුනත් මේක තම මගේ ජීවිතේට ගිය හොදම එක ඇත්තම කියනවා නම් පට්ටම එක.
    යන ගමන් උදේ පාන්දර වලියක් දාගත්තා ත්‍රීවිල් කාරයෙක් එක්ක,ඊට පස්සේ මීගමුවේ ඉදල හලාවතට යනකම් අර කැබ් 1 එක්ක අයේ එන ගමන් බස් එකයි හොදම වලිය තමා අර කාර් එක අම්මප මම නැවැත්තුව වෙලාවේ ඌ නැවැත්තුව නම් මම ඌට දෙන්න හිටියේ නිල් වෙන්න කොහෙද ඒකා සද්දේ දැම්මට වලියට අවේ නැහැනේ බන්,
    මම කොච්චර හයියෙන් ගියත් මගේ ඔලුවේ හැම වෙලාවේම වැඩ කරා මගේ අතේ තමයි උබලා හැමෝම ඉන්නේ කියන එක.හැමදෙයක්ම වෙලාවට හොදටම සිද්ද උනා...චමිකයා දුන්න ආතල් නම් එමටයි මලු බනිස් ඉල්ලුව විදිය එහෙම මතකනේ ඒවා ටික ටික එලියට එයි...අපි අයේ මෙහෙම එකක් යමු මට නිකන් කහනවා වගේ ට්‍රිප් 1 නොගිහින් ලගදීම අලුත්ම එකකින් හම්බවෙමු...
    :love::love::love::love::love:ජය වේවා...:love::love::love::love::love:

    අර තලේ මන්නාරමේ බස් එකේ කතාව උඹේ වචන වලින්ම කියපං නදියෝ....
    ඒ වගේම තව දෙයක්... මේ තියෙන්නේ අපි ගිය වාහනේ..
    524418_10151179891566418_1852019538_n.jpg

    කට්ටියට පේනවා ඇති මේ වාහනේ පිටිපස්සේ වීදුරු සීල්.. මේ වීදුරු අරින්න පුළුවන් උනා නම්... වරකාපොලදී අර සෙට් වෙච්ච කාර් අයියාගේ කං වලට මීපැණි වක්කරනවා වගේ වචන සෙට් එකක් අහගන්න තිබුනා. අයියො... සල්ලි...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නියම හෙවන තැන... කිසි කරදරයක් නෑ !

    අඩෝ බංඩා එලිය ඇවිත් පොටො ගහපන් නිකන් හැංගි හැංගි පොටො ගහන්නේ නැතිව:rofl:

    පොරක් ශර්ට් එකත් ගලවගෙන ඔලුවත් වහගෙන පොටො ගනි කියලා:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා,විකාරෙන් පොටො ගැහිල්ල හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ චා Photography නිර්මාතෘ චාමිකWP ටයි.
    චාමිකයා පිස්සුවෙන් වගේ කරන වැඩ වලට අපිට හිනා ගියාට අන්තිමට මැක්සා 4ටෝ ටිකක් අරන් තියෙන්නේ පොරම තමයි.

    Yo Yo...
    This Is C H A M I K A චාමික...
    This is Djpata.. oh yehh!!
    BC_dilum...
    Sumiya....
    Banda Collaboration..

    රූ Entertainment Presents...

    Lyrics By D...

    :lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ බංඩා එලිය ඇවිත් පොටො ගහපන් නිකන් හැංගි හැංගි පොටො ගහන්නේ නැතිව:rofl:

    පොරක් ශර්ට් එකත් ගලවගෙන ඔලුවත් වහගෙන පොටො ගනි කියලා:lol:

    :lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අර තලේ මන්නාරමේ බස් එකේ කතාව උඹේ වචන වලින්ම කියපං නදියෝ....
    ඒ වගේම තව දෙයක්... මේ තියෙන්නේ අපි ගිය වාහනේ..
    524418_10151179891566418_1852019538_n.jpg

    කට්ටියට පේනවා ඇති මේ වාහනේ පිටිපස්සේ වීදුරු සීල්.. මේ වීදුරු අරින්න පුළුවන් උනා නම්... වරකාපොලදී අර සෙට් වෙච්ච කාර් අයියාගේ කං වලට මීපැණි වක්කරනවා වගේ වචන සෙට් එකක් අහගන්න තිබුනා. අයියො... සල්ලි...

    මම බෝතලයකුත් අතට ගත්තා කෙලල අරින්න.:growl:
    ඇයි යකෝ වැරදි පැත්තෙන් ඉස්සර කරන්න හදලා තව අපෙන්ම ගේමත් ඉල්ලනවා:growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න මමත් ආවා මම ගොඩක් ට්‍රිප් ගිහින් තිබුනත් මේක තම මගේ ජීවිතේට ගිය හොදම එක ඇත්තම කියනවා නම් පට්ටම එක.
    යන ගමන් උදේ පාන්දර වලියක් දාගත්තා ත්‍රීවිල් කාරයෙක් එක්ක,ඊට පස්සේ මීගමුවේ ඉදල හලාවතට යනකම් අර කැබ් 1 එක්ක අයේ එන ගමන් බස් එකයි හොදම වලිය තමා අර කාර් එක අම්මප මම නැවැත්තුව වෙලාවේ ඌ නැවැත්තුව නම් මම ඌට දෙන්න හිටියේ නිල් වෙන්න කොහෙද ඒකා සද්දේ දැම්මට වලියට අවේ නැහැනේ බන්,
    මම කොච්චර හයියෙන් ගියත් මගේ ඔලුවේ හැම වෙලාවේම වැඩ කරා මගේ අතේ තමයි උබලා හැමෝම ඉන්නේ කියන එක.හැමදෙයක්ම වෙලාවට හොදටම සිද්ද උනා...චමිකයා දුන්න ආතල් නම් එමටයි මලු බනිස් ඉල්ලුව විදිය එහෙම මතකනේ ඒවා ටික ටික එලියට එයි...අපි අයේ මෙහෙම එකක් යමු මට නිකන් කහනවා වගේ ට්‍රිප් 1 නොගිහින් ලගදීම අලුත්ම එකකින් හම්බවෙමු...
    :love::love::love::love::love:ජය වේවා...:love::love::love::love::love:

    තව දවස් වලින් ගැන්නත් දවස් 26යි මචං....:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බෝතලයකුත් අතට ගත්තා කෙලල අරින්න.:growl:
    ඇයි යකෝ වැරදි පැත්තෙන් ඉස්සර කරන්න හදලා තව අපෙන්ම ගේමත් ඉල්ලනවා:growl::growl:

    කන්න නැවැත්තුවේ නැත්තම් අපි.. ඌට සොරි තමා. එහෙනම් තාම කනවා ඌ! මතකනේ අපි නවත්තපු ගමං ඌ විදලා ගිය හැටි...:lol::lol::lol:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මට චාමික ගහපු photo වලට සැහෙන ප්‍රතිචාර...........මගෙන් ඇහුවා ගොඩක් ලස්සනය්.........කව්ද ගත්තේ කියල..............:love::love::love::love:

    :cool::cool:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ශිකේ කව්රුවත් අර අපි ආදම්ගේ පාලම බලන්න ගිය බෝට්ටුව මට එලවන්න දුන්නේ නැහැනේ:rofl::rofl::rofl:
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අඩෝ බංඩා එලිය ඇවිත් පොටො ගහපන් නිකන් හැංගි හැංගි පොටො ගහන්නේ නැතිව:rofl:

    පොරක් ශර්ට් එකත් ගලවගෙන ඔලුවත් වහගෙන පොටො ගනි කියලා:lol:

    mamai bandai awe poto gahanna ... hikzz U baya wela :lol: