ක්ලබ් ත්‍රෙඩ් එකේ සවිස්තරව ඇති සීන් එක. කෙටියෙන් කිව්වොත් රත්නෙ බස් එකට පවර් ස්ටියරින් දාන්න ගිහින් ලොවෙත් නැති ගැරෙජ් එකකට. හදලා ඉවර උනාම ස්ටියරින් එක වමට කැපුවම රෝදෙ දකුනට හැරෙනවාලු!මොකද්ද කොස් අයියේ සීන් එක?

ක්ලබ් ත්‍රෙඩ් එකේ සවිස්තරව ඇති සීන් එක. කෙටියෙන් කිව්වොත් රත්නෙ බස් එකට පවර් ස්ටියරින් දාන්න ගිහින් ලොවෙත් නැති ගැරෙජ් එකකට. හදලා ඉවර උනාම ස්ටියරින් එක වමට කැපුවම රෝදෙ දකුනට හැරෙනවාලු!මොකද්ද කොස් අයියේ සීන් එක?

මට යාලුවෙක් හම්බුනා මන්නාරමේදී......මම වාහනෙන් බැස්ස විතරය් මෙන්න මුන් දෙන්නත් දඩි බිඩි බල බැස්ස....ඒ වෙලාවේ ඉදන් හෙව්වේ ඒක තමය් කලේ.........
![]()
තෝ මෙතන වලි අවුලලා තියලා.....
![]()
![]()
![]()


WTF! 140ට කොහෙද ඇද්දෙ ?
110ට යන බස් නං දැකලා තියනවා හැබැයි..
ක්ලබ් ත්‍රෙඩ් එකේ සවිස්තරව ඇති සීන් එක. කෙටියෙන් කිව්වොත් රත්නෙ බස් එකට පවර් ස්ටියරින් දාන්න ගිහින් ලොවෙත් නැති ගැරෙජ් එකකට. හදලා ඉවර උනාම ස්ටියරින් එක වමට කැපුවම රෝදෙ දකුනට හැරෙනවාලු!![]()
![]()


alto එකක් වත්ද ?කොස් අයියා.. මේ වාහනේ මොකක් කියලද හිතන්නේ?මේ වෙන පින්තූරයක්. මම මුලින් දාපු එක නෙමෛ. මේ වෙන වහනයක්..
![]()

140 නෙමේ මචන් 175 වගේ ගිය වෙලාවල් තිබුනා නැද්ද පෙරෝ



ඕවා පාරෙ යද්දි ෆස්ට් එකට දාලා ගන්නෙ නෑ බං බර කන්දක් වගෙ සෙට් උනේ නැත්තං. 2nd එකෙන් තමයි යන්නෙ.මම හරීරී... ආස වැඩක්.. ලේලන්ඩ් එක කොහොමද 1st එකට දාලා ගන්න ගියාම ආතල් එක..![]()
alto එකක් වත්ද ?![]()

මෙන්න ට්‍රිප් එකක්.........යමු යමු.........දැන්ම කියපන් නිවාඩුව දාගන්න.......
![]()

පස්ස තිබ්බොත් නම් පුතේ ආයේ දෙකක් නෑ පස්ස ඉස්සරහට එන්න දෙන්නේ ගේම උඹට..... මට මලම පනින වැඩක් බං ඔය බස් වල උන් ඔය වගේ වැඩ කරන එක.....
![]()
ඕවා පාරෙ යද්දි ෆස්ට් එකට දාලා ගන්නෙ නෑ බං බර කන්දක් වගෙ සෙට් උනේ නැත්තං. 2nd එකෙන් තමයි යන්නෙ.


140 නෙමේ මචන් 175 වගේ ගිය වෙලාවල් තිබුනා නැද්ද පෙරෝ

alto එකේ දොර හතර බිමට වැටුනෙ නැද්ද ඔය ගානට යද්දි ?ඔව්...
That is why I'm always telling.....
He is a one hell of a Driver!
මුගෙන් ඩ්‍රයිවිං ලෙසන් ගන්න සැට් එකක්ම බලං ඉන්නේ..![]()

අනේ බන් උබ මට මොනවා කියනවද මම එදා 29 මැච් එක බලන්න යනකොටත් එකෙක්ට පස්ස තිබ්බා එත් ඌ ආවෙත් නැහැ පස්සෙන් හැමදාම යන උන්ට එහෙම කරන මට උබ කජ්ජක් නෙමේ බන් මගේ ලග සද්ද නැත වැඩ පමණයි



alto එකේ දොර හතර බිමට වැටුනෙ නැද්ද ඔය ගානට යද්දි ?![]()

මාවත්......
![]()
![]()
![]()
වෑන් එක පොලොවෙද ගියෙ නැත්නං උඩින්ද ?![]()



රත්නේගේ දැන ගැනීම උදෙසා..
මම නිකං මේ අහන්නේ ලේල්න්ඩ් එකට මේ ගානට යන්න පුළුවන් කියලා හිතනවාද?
![]()
![]()
![]()

ලේලන්ඩ් එකක් එක්කම එනවද....?? එහෙමත් නැත්නම් වෑන් එකක් එක්ක එනවද....?? නැත්නම් මගේ FB-15 එක එනවද.....?? ඔය මොක එක්ක ආවත්, ගේමක් නෑ.... වරෙන්.... ලේලන්ඩ් එකේ නම් Max 120Km/h තමා..... මම තාම ගිහින් තියෙන්නෙත් 110Km/h තමා.... හැබැයි FB-15 එකේ.... ශික් එදා හයිවේ එකේදි ෆොටෝ ටිකක් ගහගන්න බැරි උනා නේ...... 