Tour De Mannar with EK traveler team

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද කොස් අයියේ සීන් එක? :eek:
    ක්ලබ් ත්රෙඩ් එකේ සවිස්තරව ඇති සීන් එක. කෙටියෙන් කිව්වොත් රත්නෙ‌ බස් එකට පවර් ස්ටියරින් දාන්න ගිහින් ලොවෙත් නැති ගැරෙජ් එකකට. හදලා ඉවර උනාම ස්ටියරින් එක වමට කැපුවම රෝදෙ දකුනට හැරෙනවාලු! :lol: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට යාලුවෙක් හම්බුනා මන්නාරමේදී......මම වාහනෙන් බැස්ස විතරය් මෙන්න මුන් දෙන්නත් දඩි බිඩි බල බැස්ස....ඒ වෙලාවේ ඉදන් හෙව්වේ ඒක තමය් කලේ.........
    :oo::oo::oo:

    හා හා.. ගම්පහ කොල්ලෙක් කිව්වා. බැස්ස දිව්වා. පිටිපස්සෙක් චාමිකත් යනවා ඕං විකාරෙං... අයියෝ...
    Good Old Memories!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ක්ලබ් ත්රෙඩ් එකේ සවිස්තරව ඇති සීන් එක. කෙටියෙන් කිව්වොත් රත්නෙ‌ බස් එකට පවර් ස්ටියරින් දාන්න ගිහින් ලොවෙත් නැති ගැරෙජ් එකකට. හදලා ඉවර උනාම ස්ටියරින් එක වමට කැපුවම රෝදෙ දකුනට හැරෙනවාලු! :lol: :lol:

    හැඬල් ඇද වෙච්ච බයික් එහෙම හදනවද දන්නේ නෑ... :lol::lol:
    දැන් නම් අනිවා මාව ගෙනියනවා අංගොඩ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් අයියා.. මේ වාහනේ මොකක් කියලද හිතන්නේ?මේ වෙන පින්තූරයක්. මම මුලින් දාපු එක නෙමෛ. මේ වෙන වහනයක්.. :cool:
    482132_10151138106176418_830229152_n.jpg
    alto එකක් වත්ද ? :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    140 නෙමේ මචන් 175 වගේ ගිය වෙලාවල් තිබුනා නැද්ද පෙරෝ

    ඔව්.. 175-160 තමා... ඇයි බං වමෙන් නෙමෙයිනේ අපි ගියේ. දකුණෙන්නේ ගියේ. දකුණෙන් එන වාහන වමට දාලා අයින් කරනවා බය වෙලා. :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම හරීරී... ආස වැඩක්.. ලේලන්ඩ් එක කොහොමද 1st එකට දාලා ගන්න ගියාම ආතල් එක.. :lol::lol:
    ඕවා පාරෙ යද්දි ෆස්ට් එකට දාලා ගන්නෙ නෑ බං බර කන්දක් වගෙ‌ සෙට් උනේ නැත්තං. 2nd එකෙන් තමයි යන්නෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න ට්‍රිප් එකක්.........යමු යමු.........දැන්ම කියපන් නිවාඩුව දාගන්න.......
    :rofl::rofl:

    බොමු බොමු බොමු... පිටිපස්සේ කට් ග්ලාස් තියෙන වෑන් එකෙක් ගෙනෙං. බීලා පාරේ උන්ට කෑ ගහන්න ඕනේ.. :rofl:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :lol::lol: පස්ස තිබ්බොත් නම් පුතේ ආයේ දෙකක් නෑ පස්ස ඉස්සරහට එන්න දෙන්නේ ගේම උඹට..... මට මලම පනින වැඩක් බං ඔය බස් වල උන් ඔය වගේ වැඩ කරන එක..... :angry:

    අනේ බන් උබ මට මොනවා කියනවද මම එදා 29 මැච් එක බලන්න යනකොටත් එකෙක්ට පස්ස තිබ්බා එත් ඌ ආවෙත් නැහැ පස්සෙන් හැමදාම යන උන්ට එහෙම කරන මට උබ කජ්ජක් නෙමේ බන් මගේ ලග සද්ද නැත වැඩ පමණයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්...
    That is why I'm always telling.....
    He is a one hell of a Driver!

    මුගෙන් ඩ්‍රයිවිං ලෙසන් ගන්න සැට් එකක්ම බලං ඉන්නේ.. :cool:
    alto එකේ දොර හතර බිමට වැටුනෙ නැද්ද ඔය ගානට යද්දි ? :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ බන් උබ මට මොනවා කියනවද මම එදා 29 මැච් එක බලන්න යනකොටත් එකෙක්ට පස්ස තිබ්බා එත් ඌ ආවෙත් නැහැ පස්සෙන් හැමදාම යන උන්ට එහෙම කරන මට උබ කජ්ජක් නෙමේ බන් මගේ ලග සද්ද නැත වැඩ පමණයි

    ඇඹිලිපිටිය-සූරියවැව පාරේ වාහන පෝලිමක්.. ඔක්කොම පිස්සුවෙන් වගේ යනවා. හැම එකේම වේගය 100ට වැඩි මිසක් අඩු නෑ. හැම එකාගෙම දකුණෙ සිග්නල් ඔන් එකේ. ඒ අස්සේ ඒ ඔක්කොම පාස් කරගෙන හයිරූෆ් KDH එකක් දකුණෙන් ගියාලු...

    :lol::lol::lol:

    250054_10151207256951418_1891180145_n.jpg


    I Really love this vehicle machoo..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නේගේ දැන ගැනීම උදෙසා..
    මම නිකං මේ අහන්නේ ලේල්න්ඩ් එකට මේ ගානට යන්න පුළුවන් කියලා හිතනවාද? :eek:

    379980_10151207257511418_807718754_n.jpg


    644401_10151179885896418_1380888104_n.jpg


    408668_10151207257926418_810547218_n.jpg

    :lol::lol: ලේලන්ඩ් එකක් එක්කම එනවද....?? එහෙමත් නැත්නම් වෑන් එකක් එක්ක එනවද....?? නැත්නම් මගේ FB-15 එක එනවද.....?? ඔය මොක එක්ක ආවත්, ගේමක් නෑ.... වරෙන්.... ලේලන්ඩ් එකේ නම් Max 120Km/h තමා..... මම තාම ගිහින් තියෙන්නෙත් 110Km/h තමා.... හැබැයි FB-15 එකේ.... ශික් එදා හයිවේ එකේදි ෆොටෝ ටිකක් ගහගන්න බැරි උනා නේ...... :(