ඕවා පාරෙ යද්දි ෆස්ට් එකට දාලා ගන්නෙ නෑ බං බර කන්දක් වගෙ සෙට් උනේ නැත්තං. 2nd එකෙන් තමයි යන්නෙ.
ඒ ෆස්ට් එකට කියන්නේ ලෝ ෆස්ට් එක කියලා..... නෝමල් ෆස්ට් එක කියලා දාන්නේ ඈත්තටම සෙකන්ඩ් එකට........ ලෝ ෆස්ට් එක පාවිච්චි වෙන්නේ ඈදගන්න අමාරුම තැනක් සෙට් වුනහම විතරයි...... 




ට්‍රෑවලර්ස් ලා දැන් නම් අන්තිමයි වගේ.....
හා


