මාවත් එලවයි අෆ්ෆා.
බොසාගේ මස්සිනා ඇවිත් ඉන්නවා.උ අහනවා මොකද බන් හිනාවෙන්නේ කියලා


මාවත් එලවයි අෆ්ෆා.
බොසාගේ මස්සිනා ඇවිත් ඉන්නවා.උ අහනවා මොකද බන් හිනාවෙන්නේ කියලා


WTF! 140ට කොහෙද ඇද්දෙ ?
110ට යන බස් නං දැකලා තියනවා හැබැයි..
ඈයි යකෝ කුරුණෑගලින් එහාට ඕනාම පාරක..... හයිවේ එකේ.... තව කීයක් තියෙනවද 140 පැනලා යන්න පුලුවන්..... මහින්ද මාමි සාක්කුවට ගාන දාගෙන හරි පාරවල් ටික නම් හැදුවා තමා......

ලේලන්ඩ් එකක් එක්කම එනවද....?? එහෙමත් නැත්නම් වෑන් එකක් එක්ක එනවද....?? නැත්නම් මගේ FB-15 එක එනවද.....?? ඔය මොක එක්ක ආවත්, ගේමක් නෑ.... වරෙන්.... ලේලන්ඩ් එකේ නම් Max 120Km/h තමා..... මම තාම ගිහින් තියෙන්නෙත් 110Km/h තමා.... හැබැයි FB-15 එකේ.... ශික් එදා හයිවේ එකේදි ෆොටෝ ටිකක් ගහගන්න බැරි උනා නේ......
![]()

Thanks machan.........ගොඩාක් ආසාවෙන් කියෙව්වා ... අපිත් එක්ක බෙදා ගත්තට උබට ගොඩාක් පින් මචන් ,,,,,, මන් අද තව දෙයක් තෙරුම් ගත්ත බන් .... එලකිරි කියන්නෙ හරවත් වැදගත් දෙයක් සහ රසවත් ලොල් සහගත ආකාරයේ හැම දෙයක්ම විදින්න පුලුවන් පලවෙනි පන්තියේ community එකක් කියලා ..... මේ වගේ ත්රෙඩ්ස් නිසා තමයි බන් මන් හැමදාම එලකිරි එකට විතරක් එන්නෙ.. .. තව කොච්චර වෙබ් සයිට්ස් තියෙනවද ..... but elakiri , a first class product , another name for quality ......
අනිවා බොමු.........වැටෙන්න බොන්න ඕනේ.........මේ ටිකේම අමද්‍යප වෙලා හිටියේ.......බොමු බොමු බොමු... පිටිපස්සේ කට් ග්ලාස් තියෙන වෑන් එකෙක් ගෙනෙං. බීලා පාරේ උන්ට කෑ ගහන්න ඕනේ..![]()


යමු යමු මම එකෙන්ම කැමති දිනය සහ වෙලාව යොදාගෙන කියන්න මම වෑන් එක අරගෙන එන්නම්,නැත්නම් මෙහෙම කරමු දෙන්නටම අව්ලක් නැහැ අපි කොලබින් පටන් අරගෙන කදුරුවෙල යමු මම ඔට්ටුවක් දාලා කදුරුවෙල යනවා පැය 3 2/1 මොකද කියන්නේ...



එලකිරි..... මම යනවා පැය 2 විනාඩි 45න් කදුරුවෙල.....
ඊලග අප්‍රේල් වල සෙට් වෙයන්...... අනිවා ඩෙෆා යමු...... උඹ මොකක්ද අරන් එන්නේ..... මම එන්නේ FB-15 යේ.....
බස් එකේ නම් ඉතින් උඹත් එක්ක කදුරුවෙල රේස් යන්න නම් මට බෑ.... සෙනග එක්ක යන වෙලාවක ඕනා නම් වරෙන්..... ඒත් මම උපරිම ගිහින් තියෙන්නේ පැය 5න් වගේ තමා..... ඊට අඩුව අල්ලන්න බෑ සෙනග සහ ට්‍රැෆික් එක්ක...... 
උන්ගෙන් ඇහුවම උන් කිව්වා තව කිලෝමීටර් 5 ක් විතර යන්න ඕනේ බාර් එකකට කියල......මට හීන් දාඩිය දැම්ම.........හොද වෙලාවට ඊට කලින් එකක් තිබ්බ......හා හා.. ගම්පහ කොල්ලෙක් කිව්වා. බැස්ස දිව්වා. පිටිපස්සෙක් චාමිකත් යනවා ඕං විකාරෙං... අයියෝ...
Good Old Memories!



අනිවා බොමු.........වැටෙන්න බොන්න ඕනේ.........මේ ටිකේම අමද්‍යප වෙලා හිටියේ.......
![]()
උන්ගෙන් ඇහුවම උන් කිව්වා තව කිලෝමීටර් 5 ක් විතර යන්න ඕනේ බාර් එකකට කියල......මට හීන් දාඩිය දැම්ම.........හොද වෙලාවට ඊට කලින් එකක් තිබ්බ......
![]()

එළමකිරි.......මින්නේරියේ යන්නත් පුළුවන්.........එලකිරි.. ට්‍රිපක් ට්‍රිපර්...
Elakiri Traveler Tour De Kaduruvela (nadeera84 Vs urajdrlk)


කොස් අයියා.. මේ වාහනේ මොකක් කියලද හිතන්නේ?මේ වෙන පින්තූරයක්. මම මුලින් දාපු එක නෙමෛ. මේ වෙන වහනයක්..
![]()
මේක ඈල්ටෝ එකක්නේ බොල..... 
චාමික වගේ ඉවක් තියෙන මිනිහෙක්ට මිසක් ඒ වගේ තැනක් නං හොයාගන්න බෑ........පොටෝ කෑල්ලක් අල්ලගන්න බැරි උනානේ බං.![]()



අඩෝ... ජනතාව.. වරෙල්ල.. මෙන්න ට්‍රිප් එකක්... ට්‍රිප් එකක්. කෝ අපේ අනිත් උං? බස් එකම යන නිසා එලකිරියම දාගෙන යන්න ඇහැකි..


එහෙම කොහොමද.......කට ඇරපන්........මම වක් කරන්නන්.......මට එපා.....
![]()


එළමකිරි.......මින්නේරියේ යන්නත් පුළුවන්.........![]()
මේ මොනාද මූ මේ කියන්නෙ ?එහෙම කොහොමද.......කට ඇරපන්........මම වක් කරන්නන්.......
![]()

චාමික වගේ ඉවක් තියෙන මිනිහෙක්ට මිසක් ඒ වගේ තැනක් නං හොයාගන්න බෑ........
![]()
