Tour De Mannar with EK traveler team

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැතුව......චාමික ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඕකට හරි යන්නේ නෑ............
    :baffled::baffled:

    ලේකම් - චන්දන සුමිත්
    භාන්ඩාගාරික - හේමාල් නදීර

    එතකොට අපි.... :rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම එන්නම් වෑන් 1 උබ ඕන එහෙක වරෙන් කොහොම ආවත් මම උබට කලින් කදුරුවෙල යනවා

    :cool: එල.... ලබන අප්‍රේල් වල වරෙන් ..... දෙන්නම් රම්පෙට පොරි හැලෙන්න...... වෑන් එකේ කූලන්ට් එහෙම දාගෙන වරෙන්..... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) හා.... ඒවා අදින්නේ නෑ... අර M8 හුචක්කු තමා සුපිරියට අදින්නේ...... :lol:

    අන්න වැරදි වචනයක් පාවිච්චි කලා.. M8 ජරාවනේ බං. උඹලගේ ආන්ඩුවෙන් ගෙන්වපුවා. ආස්චර්යට යන ගමනේ... :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කලින් දවසේ ගෙදර ඇවිත් උදේ බත් උයමු. බිත්තර බදිමු... :rofl:
    පිඟන් පිටිං ජෙලි කමු.

    චමිකයා වයිෆ්ට කියනවලු මම බීලා වැඩි වෙලා ලු.:lol:
    ඒකලු මම පුඩින් පිගානට දාගෙන කෑවේ.:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි යමං... නුගේගොඩ ඉඳන් කොල්ලුපිටියට.. මොකද කියන්නේ? :cool:

    :oo: මේ පොඩි දෙයක් අහන්න... ඈයි බං උඹේ ඈස් පොට්ටද Font Size 3 දාන්නේ.... මගේ ඈස් පේනවා බොල.......!! :growl:

    නෑ නෑ කොහෙවත් යන්න බෑ..... :no: උඹලගේ සුපිරි වාහන සහ සුපිරි ඩ්‍රයිවර්ලා එක්ක හැරෙන්නවත් අපිට බෑ..... ඒ නිසා උඹ තනියම පල......!! :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චමිකයා වයිෆ්ට කියනවලු මම බීලා වැඩි වෙලා ලු.:lol:
    ඒකලු මම පුඩින් පිගානට දාගෙන කෑවේ.:eek:

    ඒ කවදද? අපේ ගෙදර පාර්ටි එක දවසෙද? :lol: