maxxa machan mamath ekkagena yanna barida eelanga trip eka mama asai

අපරාදේ...![]()
පස්සේ සෙට් වෙමු මචන්............
සිරාම ෆොටෝස් ටික ඌ තමයි අරන් තියෙන්නෙ![]()

ෂීක් මමත් trip එකක් යන්න පෙරැම් පුරනව තාම.. ඈත්තම කිව්වොත් සිරාම පොටෝ ටික.. නියමට තියෙනවා.. මමත් දැං trip එක ගියා වගේ මේ ටික බැලුවම. කොටි කරල තියෙන දේවල් දැක්කම දුක හිතෙනවා... ඒ වුනාට දැං සංවර්ධනේ ගැන සතුටුයි.. මැරෙන්න කලින් ඔය පැත්තේ ගිහිං එන්න ඕනේ... කපල් කපල් යනවනං මටත් කියන්න ආයේ.... කෝ යකෝ කරවල අපිට

තව ටික කාලෙකින් වඩාගෙන යන්න කට්ටියත් ඉන්නවලු.........දැං ඉතිං කපල් තමා යන්නේ මචං![]()


තව ටික කාලෙකින් වඩාගෙන යන්න කට්ටියත් ඉන්නවලු.........

