මේ පොඩි දෙයක් අහන්න... ඈයි බං උඹේ ඈස් පොට්ටද Font Size 3 දාන්නේ.... මගේ ඈස් පේනවා බොල.......!!
![]()
නෑ නෑ කොහෙවත් යන්න බෑ.....උඹලගේ සුපිරි වාහන සහ සුපිරි ඩ්‍රයිවර්ලා එක්ක හැරෙන්නවත් අපිට බෑ..... ඒ නිසා උඹ තනියම පල......!!
![]()
ඔව් ඔව් එදා තම්යි.
මම මීට කලින් බීලා තියෙනවද ඇහුවලු?
නොබි ඔහොමනම් බිවාම කොහොම තියේද![]()

mu koi welawe baluwath nidi thamai............
ලේකම් - චන්දන සුමිත්
භාන්ඩාගාරික - හේමාල් නදීර
එතකොට අපි....![]()

ඇයි බන් ඒ![]()

කඩුවෙල යුරාජ් මහතාගේ ප්‍රශ්ණය :--------
අපෝ එහෙනම් එපා ඒවා..... ජරාවක්නේ.... අර ගල් වලට කරපිංචා කොල දාලා ගසන සීන් එක මොකක්ද.....??
පිළිතුර :-----
අවස්ථාව අනුව ඔබට ගල් බීමේ හැකියාව තිබෙනවා...
ඔබ මුලු රැයම එම ස්ථානයේ ගත කරනවානම් හෝ බීමත්කම පිලිබඳ කිසිම ගැටලුවක් නැතිනම් ගල් සඳහා කරපිංචා අවශ්‍ය නොවේ!!!
එහෙත් ඔබට ගල් ගසන ලද පසුව සුවදින් තොරව වන නිවසට හො වැඩපලට යාමට අවශ්‍යනම් කරපිංචා කොල කිහිපයක් බෝතලය තුලට කඩා දමා පානය කිරීමෙන් පසුව එන සුවඳ නැතිවන බව අත්දැකීම් ඇති අයගේ මතයයි!! 100%ක් නිවැරදි නැත.
වේලාවක අත්හදා බලන්න...

dawasaka try karala balamu.........කඩුවෙල යුරාජ් මහතාගේ ප්‍රශ්ණය :--------