අඩෝ උබල පූනකැරි ගියේ නැද්ද
බූරු ෆයිට් දැක්කේ නැද්ද මන්නාරමේදී





Bohoma watina wistharata tikak saha 4to tikak..![]()
![]()
great Job
elaaaa
RePost බුවා;13522785 said:
niyamai machan....






Nice one guys and Galz. and cpmax best wish for your 1st travel
hodata photos aragena hoda wistharayak aragena awilla tiyanawa hamadama wage. team ekak widihta kattiyage ekamuthu kama gana sathutui.digatama travel karanna labewa and safe travel guys. Specially nadeera safe drive is bestanyway keep it up boys and girlz.


ela ela...thx for sharing the moments..![]()
Wow.. Maxxa Tour!!!! Thanks For Sharing!!!!
Ela Trip report eka machan. thanks for the share.
Supiri hode.... aniwa eegawa ekata nam set wenawamai..........
සුපිරි මචන්...කියන්න වචන නෑ...thread එක කියවනකොට අපිත් නිකම්ම මන්නාරමට ගියා වගේ.
Great job by elakiri travelers.. Rep+
වටින ත්‍රෙඩ් එකක්.
පොඩ්ඩක් අර හිටිය හොටලෙ ගැනයි, නාවික හමුදා කඳවුර ඇතුලට යන්න අවසර ගන්න හැටියි, ආදම්ගෙ පාලම බලන්න යන්න අවසර ගන්න හැටියි ගැන විස්තර දානවාද ?
Excellent![]()


Niyamai CSP !! umba SL kiyala dana gaththe pallekale yanawa kiyala dapuwama thamaiape EK Traveller Team eka kawadath Maxxa thamai
![]()



Ela..nyc piece of wrk mchn...keep it up!
මන්නාරම් ගමනට මාත් හව්ල් උනා වගේ දැනුන. අපිත් එක්ක බෙදාගත්තට ස්තුති. +



අඩෝ මචන්zලා සුපිරිම සුපිරි මචන්zලා
පට්ටයි කියන්නේ සුපිරිම පට්ටයි
![]()
patta
Great post
patta





meeka gana mona num kiyannda?
එල සුමියා.... පලවෙනි ට්‍රැවලින් ත්‍රෙඩ් එකම හොදට ලියලා තියෙනවා![]()





awesome trip![]()
thanks for the nice thread heena cspmaxx
rep added![]()



Niyamai machan supiri


කැතයි හොදේ අපිව දාලා ගිහින්![]()
![]()


Elakiri Traveler එකේ දවසින් දවස දාන මේ ත්‍රෙඩ් නිසා මගේ හිත එක අරමුණක තියා ගන්න බෑ.එහෙම කිව්වේ මම හෙට අනිද්දා ලංකාවට එන්න ඉන්නේ අවුරුදු එකහාමාරකට පස්සේ.කලින් දවසේ ත්‍රෙඩ් එකක් දැක්කම හිතා ගන්නවා අහ් මේ පැත්තට ගියා නම් මරු ලස්සනයි කියලා.ඊට පස්සේ ආයිත් බලද්දි ඊට වඩා ලස්සන සංචාරයක් ත්‍රේඩ් එකක් ඊලග දවසේ.දවස් 30කට 40කට ලංකාවට එන අපිට ඉතින් දවස් 3ක් 4ක් ඇරෙන්න ඊට වඩා සංචාරයක් සඳහා වෙන් කරන්න අමාරුයි තියෙන වැඩ කන්දත් එක්ක.ත්‍රේඩ් එක ලස්සනට දාලා තියෙනවා.බොහොම ස්තූතියි.රෙප් දුන්න වෙන දෙන්න දෙයක් නෑනේ.



තැන්ක්ස් DJ ......... උබත් හෙන traveler නේ.......යමු දවසක සෙට් වෙලා ට්‍රිපක්...........
![]()



මමත් මේ thread එකේ මන්නාරමේ පොට් ගැන විශේෂ සදහනක් කරන්න හිටියේ........මන්නාරමේ යන කව්රු හරි ඉන්නවා නං කවදාවත් බොන්න හිතාගෙන ඉන්න බීම බොන්න වෙන්නේ නෑ........කඩේ අයිතිකාරයට ඕනේ දේ තමය් අපි බොන්න ඕනේ......![]()


ela ela![]()


නියමයි මචන් උඹ නියමෙට ලියලා තියෙනවා.
ලොවෙත් අමතක වෙන්නේ නැති සංචාරයක් තමයි මේක.
සුපිරිම ෆන් එකක් ගත්ත සුපිරිම සංචාරයක්
මේ ගමන අපිට සාර්ථක කරගන්න නන් අයුරින් උපකාර කල සෑම දෙනාටමත්,අපේ ටිම් එකේ සියලුම සහොදර සහොදරියන්ටත් අපේ thread බලලා අපිව දිරිමත් කරන එලකිරියේ සියලු දෙනාටත් මගේ හද පිරි ස්තුතිය පිරිනමනවා







rep++
+4 bump
niyama trip ekak 11+++
Elamakiri machan
REP+8





පින්තූර ගැන, රස කතා ගැන, මඩ ගැන කියන්න කලින් කීපයක් තියෙනවා කියන්න.
මුලින්ම ස්තුතිවන්තවෙන්න ඕන සුමියට මේ ත්‍රෙඩ් එක මෙච්චර ලස්සනට කලාට.
සුමියා ගැන කියනවා නම් ට්‍රැවලර් පටං ගත්ත දවසේ ඉදන් අපිව දිරිගන්නපු අපේ හොඳම සාමාජිකයෙක්. අපි හැමෝම ගොඩක් කැමැත්තෙන් හිටියේ සුමියව අපේ ටීම් එකට එකතු කරගන්න. ගොඩක් සන්තෝසයි සුමියා අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන. දැන් උඹ අපි හැමෝගෙම සහෝදරයෙක් වගේ.
ඊ ලඟට විශේෂයෙන් අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕන නදියට... අපිව මේ ගමන මෙච්චර සාර්ථක කරගන්න පුළුවන් උනේ නදියා නිසා. අපිට බලන්න තිබුන ස්ථාන ඔක්කොම බලන්න පුළුවන් උනේ උඹ නිසා.අපි මග දිගට, බස්, කැබ්, ත්‍රීවීල් එක්ක ඇරගත්තා. ඒවා ගැන ඉදිරියේ කතා කරමු. මචං උඹ නැත්තම් මේ ට්‍රිප් එක මට මෙච්චර හොඳට ප්ලෑන් කරගන්න බෑ. ඒ නිසා උඹට විශේෂයෙන් ස්තූති කරන්න ඕන.
ඒ වගේම කලින් දවසේ රෑ ඉඳන් අපේ ගෙදර ඇවිත් උයපු චමිත්, පවිත්‍රා වගේම රූ ටත්, පට්ට උම්බලකඩ සම්බෝලයක් හදාගෙන ආපු බන්ඩාටත්, උදේ රස පරිප්පු එකක් හදාගෙන ආපු දිළුමාටත්, වතුර බූලි ගනන් උස්සගෙනාඅපු සුදු කඩියටත්, පින්තූර අරගන්න මට ගොඩක් උදවු කරපු පටාටත්.. මේ ගමන අම්මට සිරිවෙන අමතක නොවෙන ගමනක් කරපු චාමිකත් හැමෝම මේ වෙලාවේ මතක් කරන්න ඕන!
Love You All My Brothers!









සිරාවට ඒ photo එක තමය් photo එක.........ඒ පිළිබඳව කිසිම සදහනක් නැනේ.........
![]()
Friendship වට තුනක් විතර ගියා මතක විදියට![]()


තව දෙයක් කියන්න ඕන. මේකට කියන්නේ විකාරෙං පොටෝ ගැහිල්ල කියලා. කොච්චර විකාරෙං ගැහුවත් මූ ගහපුවා තමා පට්ටම. චමිතා කිව්වා වගේ මම,කඩියා,පටා කැලේ "චා Photography" වලට
![]()
![]()


අන්තිමට දාල තියෙන අපි කට්ටියගෙ ඒව ඔක්කොම මේ විදිහට ගහපු ඒව![]()
