දැං ඉතින් ලඟපාතින් හරි බබ්බු දෙන්නෙක් ගෙනැල්ලා මුන්ට පෙන්නපං. නැත්තං උඹට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑමරු කියෝනවා මුං දෙන්නා....

දැං ඉතින් ලඟපාතින් හරි බබ්බු දෙන්නෙක් ගෙනැල්ලා මුන්ට පෙන්නපං. නැත්තං උඹට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑමරු කියෝනවා මුං දෙන්නා....

දැං ඉතින් ලඟපාතින් හරි බබ්බු දෙන්නෙක් ගෙනැල්ලා මුන්ට පෙන්නපං. නැත්තං උඹට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ![]()
මේක අදනේ බන් දැක්කේ...................
මොකද්ද අර චම්පිකයා මේජර්ලත් එක්කයි කියපු කතාව...........
හරියට තේරුනේ නැහැනේ................

දැං ඉතින් ලඟපාතින් හරි බබ්බු දෙන්නෙක් ගෙනැල්ලා මුන්ට පෙන්නපං. නැත්තං උඹට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ![]()
මේ.... උඹ තමා පෝලිමෙ මට කලින් ඉන්නේ...![]()

රෙද්ද තමා
උඹ බැඳලා අවුරුද්දකටත් වැඩි දැන්
උඹ තමා පලවෙනියට,ඊට පස්සේ සතරේ,
ඉලඟට තමා මම ඉන්නේ
අපි ඔක්කෝටම කලින් දිලුමා හරි කඩියා හරි තම ඉතින්![]()

පෙරා මේ හොර වගේ කල් යවන්නේ අපිට එක පාර දුවලා දෙන්නෙක්ම ගෙන්නලා පුදුම කරවන්නද කොහෙද.......මට හිතුන පොඩ්ඩක් ඉදපන් කියද්දී..........
![]()

මේක අදනේ බන් දැක්කේ...................
මොකද්ද අර චම්පිකයා මේජර්ලත් එක්කයි කියපු කතාව...........
හරියට තේරුනේ නැහැනේ................

නෑ නෑ. වයස පිළිවෙලට...![]()
නෑ වයස පේන පිලිවෙලට![]()

නෑ නෑ. වයස පිළිවෙලට...![]()
නෑ වයස පේන පිලිවෙලට![]()

ඔය දෙකම බැරි නං අහවල් එකේ දිග පිලිවෙලට හරි කරලා දාපං ඕක![]()

අඩෝ *රි කතා කියන්න එපා
නෑ බන් එහේ යන්න උනේ නෑ![]()

ehe balanna dekut ne ban![]()