Tour De Mannar with EK traveler team

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මරු කියෝනවා මුං දෙන්නා....
    දැං ඉතින් ලඟපාතින් හරි බබ්බු දෙන්නෙක් ගෙනැල්ලා මුන්ට පෙන්නපං. නැත්තං උඹට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ :lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැං ඉතින් ලඟපාතින් හරි බබ්බු දෙන්නෙක් ගෙනැල්ලා මුන්ට පෙන්නපං. නැත්තං උඹට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ :lol:
    අනේ පෙරා ඉක්මනට......
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක අදනේ බන් දැක්කේ...................
    මොකද්ද අර චම්පිකයා මේජර්ලත් එක්කයි කියපු කතාව...........
    හරියට තේරුනේ නැහැනේ................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක අදනේ බන් දැක්කේ...................
    මොකද්ද අර චම්පිකයා මේජර්ලත් එක්කයි කියපු කතාව...........
    හරියට තේරුනේ නැහැනේ................

    කවුද බං චම්පික? :eek::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං ඉතින් ලඟපාතින් හරි බබ්බු දෙන්නෙක් ගෙනැල්ලා මුන්ට පෙන්නපං. නැත්තං උඹට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ :lol:

    අයියෝ... සල්ලි..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ.... උඹ තමා පෝලිමෙ මට කලින් ඉන්නේ... :growl:

    රෙද්ද තමා
    උඹ බැඳලා අවුරුද්දකටත් වැඩි දැන්
    උඹ තමා පලවෙනියට,ඊට පස්සේ සතරේ,
    ඉලඟට තමා මම ඉන්නේ

    අපි ඔක්කෝටම කලින් දිලුමා හරි කඩියා හරි තම ඉතින්:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෙද්ද තමා
    උඹ බැඳලා අවුරුද්දකටත් වැඩි දැන්
    උඹ තමා පලවෙනියට,ඊට පස්සේ සතරේ,
    ඉලඟට තමා මම ඉන්නේ

    අපි ඔක්කෝටම කලින් දිලුමා හරි කඩියා හරි තම ඉතින්:eek:

    නෑ නෑ. වයස පිළිවෙලට... :rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    පෙරා මේ හොර වගේ කල් යවන්නේ අපිට එක පාර දුවලා දෙන්නෙක්ම ගෙන්නලා පුදුම කරවන්නද කොහෙද.......මට හිතුන පොඩ්ඩක් ඉදපන් කියද්දී..........:baffled::baffled:

    429526349_00f00bafe9.jpg


    මූ මේ දුවලම ඉල්ලන විදිහට බයත් හිතෙනවා :baffled::baffled:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේක අදනේ බන් දැක්කේ...................
    මොකද්ද අර චම්පිකයා මේජර්ලත් එක්කයි කියපු කතාව...........
    හරියට තේරුනේ නැහැනේ................

    ඌට රෑ මේජර් කෙනෙක් සෙට් වුණා ජයටම :rofl::rofl:
    ඒකෙන් ඌට අපේ කතා මිස් වුනා :P:P